Games ගහන එවුන් වරෙල්ලා....!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    Hitman-Absolution1.jpg


    11.gif
    මේකේ මුල් ගේම්ස් ටික නම් ගැහුවා. ඒවා ඔක්කොම වගේ මරු. මේකත් ගහලා බලන්න ඕනේ ;);)
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    11.gif
    11.gif

    Saints Row The Third gahuwada ekath sira ban :D Mara jokes tiyenne
    නෑ බං. තාම මම BF3 Download කරනවා.
    කොහෙන්ද මෙ ගෙම් හොය ගත්තෙ ??? මටත් කියන්නකො...
    ගොඩක් ඒවා නම් DVD's ගත්තා.හැබැයි ඉතින් අලුත් ඒවාගෙන් සමහරක් බෑවා. :)
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    11.gif
    11.gif


    නෑ බං. තාම මම BF3 Download කරනවා.

    ගොඩක් ඒවා නම් DVD's ගත්තා.හැබැයි ඉතින් අලුත් ඒවාගෙන් සමහරක් බෑවා. :)
    oba pc eka performance monada ban oba hodatama game play karnwa na:D
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    oba pc eka performance monada ban oba hodatama game play karnwa na:D
    මහ ලොකු දෙයක් නම් නෑ බං.
    Intel Core i3-2100 3.10 GHz
    Intel HD Graphics 2000
    Graphic Memory 1.5GB(integrated)
    4GB DDR3 Ram.

    මම Onboard VGA එකෙන් තමා මේ වැඩ ඔක්කොම දාන්නේ. හැබැයි කලින් machine එකේ නම් Separate VGA එකක් තිබ්බා. බට් මේක මැක්සා.
    :D:D