Games ගහන එවුන් වරෙල්ලා....!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    header.jpg
    ගැහුවෝ............. :D :D
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    The RUN.....

    මේ post එක දැම්ම night fury, ඔයාගෙ මැෂින් එක මොකද්ද?? (requirements)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ඉඳලා ඉඳලා MW3 බාන්න පටන් ගත්තා. අද පාන්දර නිදිය ගද්දි machine එක off කරලා ආයේ උදේ resume කරද්දි මඟුලේ Torrent එක Remove කරලා :growl::growl::growl:

    sorry, this torrent was removed for the following reason

    received 512(c)(3) DMCA notice

    we received a dmca takedown notice for this torrent from the copyright owner.

    අයියෝ සල්ලි :frown::frown: පස්සේ කමක් නෑ කියලා Premium account එකක් හොයාගෙන Filesonic වලින් බාන්න පටන් ගත්තා. ඒ මඟුලෙත් බාගයක් බෑවම Temporary Server Error කියලා ආවා.:angry::angry: දැන් ඉතින් කඩෙන් වත් ගන්නවා. මඟුල wastage of more than 6B :no::no:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඉඳලා ඉඳලා MW3 බාන්න පටන් ගත්තා. අද පාන්දර නිදිය ගද්දි machine එක off කරලා ආයේ උදේ resume කරද්දි මඟුලේ Torrent එක Remove කරලා :growl::growl::growl:

    අයියෝ සල්ලි :frown::frown: පස්සේ කමක් නෑ කියලා Premium account එකක් හොයාගෙන Filesonic වලින් බාන්න පටන් ගත්තා. ඒ මඟුලෙත් බාගයක් බෑවම Temporary Server Error කියලා ආවා.:angry::angry: දැන් ඉතින් කඩෙන් වත් ගන්නවා. මඟුල wastage of more than 6B :no::no:

    :rofl::rofl::rofl:

    අද උදේ BF3 ගහන්න පටන් ගත්තා ! හවස් වෙද්දී ඉවරයි ! :sorry: මම ජීවිතේ ගහල තියන හොදම ගේම් එක ! :love::love::love::love: COD 1 ඉදලා Black ops වෙනකන්ම මම ඉවර කළා ! ඒත් මේ තරම් ආතල් එකක් නම් හම්බුනේ නෑ ! ෆට්ට කියන්නේ උපරිමයි ! නිකන් අපි යුද්දෙට ගියා වගේ !:love::love::love:

    COD MW3 එක තමා දැන් බලන්න තියෙන්නේ ! බලමුකෝ BF3 එකට ගේමක් තියෙයිද කියලා ! ;)
     
    Last edited:

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    I installed MW3 and I can play the game very well ad full settings. But the problem is, the game looks like one of those old COD games. Graphics arent that good. The last game i played was battlefield 3 and theres a super huge difference between graphics of these two.

    anyone else experienced something like that?
     
    ඒ කියන්නේ ! MW3 පජාතයි ! :baffled:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ඉඳලා ඉඳලා MW3 බාන්න පටන් ගත්තා. අද පාන්දර නිදිය ගද්දි machine එක off කරලා ආයේ උදේ resume කරද්දි මඟුලේ Torrent එක Remove කරලා :growl::growl::growl:

    අයියෝ සල්ලි :frown::frown: පස්සේ කමක් නෑ කියලා Premium account එකක් හොයාගෙන Filesonic වලින් බාන්න පටන් ගත්තා. ඒ මඟුලෙත් බාගයක් බෑවම Temporary Server Error කියලා ආවා.:angry::angry: දැන් ඉතින් කඩෙන් වත් ගන්නවා. මඟුල wastage of more than 6B :no::no:
    Aiyooooooooooooooo:baffled:
     
    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    :rofl::rofl::rofl:

    අද උදේ BF3 ගහන්න පටන් ගත්තා ! හවස් වෙද්දී ඉවරයි ! :sorry: මම ජීවිතේ ගහල තියන හොදම ගේම් එක ! :love::love::love::love: COD 1 ඉදලා Black ops වෙනකන්ම මම ඉවර කළා ! ඒත් මේ තරම් ආතල් එකක් නම් හම්බුනේ නෑ ! ෆට්ට කියන්නේ උපරිමයි ! නිකන් අපි යුද්දෙට ගියා වගේ !:love::love::love:

    COD MW3 එක තමා දැන් බලන්න තියෙන්නේ ! බලමුකෝ BF3 එකට ගේමක් තියෙයිද කියලා ! ;)
    :shocked::shocked: etchatama gathida ban?