Need for Speed: The Run (2011)ආවෝ

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka
    රී පැක් දැකලා නැති මගුලක් නෙවෙයි බං.. මේකෙ ඩව්න් වෙන ෆයිල් එකේ නේම් එක තිබ්බෙ රන් ලිමිටඩ් එඩිශන් කියලා... ඒකයි ඇහුවෙ

    පැයක් :shocked: රැම් එක කීයද ?

    hehe limitd edtn kiyne mchn nrml release krna vrsn ekata wada mona hari wadiyen dala (meke nam cars wage) release krna eka. limitd copies gaanaka out krnne.. but itn orgnl ekak aran limitd eka crck krla mehema trrnt dammama unlimited :lol::lol:

    ram 3ka 2gb ddr3 ekai mam hitane.. 1hour+ giya.. 4GB eka 15GB wlta extrct wena itin ynwane welawa
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    hehe limitd edtn kiyne mchn nrml release krna vrsn ekata wada mona hari wadiyen dala (meke nam cars wage) release krna eka. limitd copies gaanaka out krnne.. but itn orgnl ekak aran limitd eka crck krla mehema trrnt dammama unlimited :lol::lol:

    ram 3ka 2gb ddr3 ekai mam hitane.. 1hour+ giya.. 4GB eka 15GB wlta extrct wena itin ynwane welawa

    uba bawe direct link ekakinda? direct link nam mata link1 diyan;)
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,694
    113
    Matara
    na ban repack nemei. dl karanna kalin ahuwe win7 64bit wadada kiyala..
    mu dala thiyenne full game1 neda? Game eka rename wela thiyenne limited edition kiyalane.:dull::oo:

    ou win 7 walata wada karanawa
    limited edition eka unata api crack karama eka limited edition newei ban..
    mama meka newei gaththe..mama gaththe 9GB ekak ekanam Full...:)
     
    • Like
    Reactions: maxxaa

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    meka GT440 card eke play karanna puluwan wei neda ?
    (ram eka nam awlak ne )

    පුලුවන් වෙයි මගෙ හිතේ,..:cool:

    reloaded crack?

    Crack Included! ;)

    යකෝ මේක ෆුල් ගේම් එක නෙවෙයිද ?

    ෆුල් තමයි ගෙම්බෝ,.. :frown:

    රී පැක් දැකලා නැති මගුලක් නෙවෙයි බං.. මේකෙ ඩව්න් වෙන ෆයිල් එකේ නේම් එක තිබ්බෙ රන් ලිමිටඩ් එඩිශන් කියලා... ඒකයි ඇහුවෙ

    පැයක් :shocked: රැම් එක කීයද ?

    ලිමිටඩ් එඩිශන් කියන්නේ,.. ලිමිටඩ් කොපි ගානක් විතරයි අවුට් කරන්නේ,..
    ක්ක්‍රැක් කරලා අප්ලෝඩ් කලාම අන්ලිමිටඩ් නේ,.. :P

    මටත් පැය 1.5ක් විතර ගියා BlackBox එක ඉන්ස්ටෝල් වෙන්න,.. (i5, 4GB) :sorry:
    ඔන්බෝඩ් ග්‍රැෆික් එකෙන් බෑ ලු,..:(

    machan mage core 2 duo 2.1 ghz anith aewa nan onawatath wada wadiyen thiyanawa game aeka gahanna bari weida??

    පුලුවන් බං,..

    Win 7 wada nadda?

    යකෝ,.. මේක 7ට තමයි රිලීස් කරල තියන්නේ,.. 64බිට් එකට තමයි හොඳටම වැඩ,.. :P
     
    Last edited:
    • Like
    Reactions: maxxaa

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,568
    3,986
    113
    Lanka
    • Like
    Reactions: maxxaa

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    rsz_my_system (1).jpg

    machan mata meka play karanna puluwan da ban