ඔන`තරම්`රී`සයිස්`කරන්න...

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
ඔන`තරම්`රී`සයිස්`කරන්න...

අපේ යාලුවෝ ට්‍රිප් එහෙම ගිහින් ආවම සම්පූර්ණ ට්‍රිප් එකේම photo Collection එක 500 mb - 700 mb විතර වෙනවනේ...:baffled: සමහර විට මීට වැඩි වෙන්නත් පුලුවන්..:yes: මොකද..අපි ගොඩක් වෙලාවට හොද කොලිටි එකට photos තියෙන්න ඔන නිසා ටිකක් වැඩි Resolution එකේන් photos ගන්න නිසා.. :)

කොහොම උනත් high Resolution එකෙන් තියන Photos 200-300 විතර re size කර ගන්න ගියාම නම් එපා වෙන වැඩක්..:dull: මොකද.. Photoshop open කරල එක එක image එක re size කරන්න ඔන.. :( ඒ වගේම Ek ඒ හරි FB එකේ හරි දානව නම් Watermark එකක් දාන්න වෙන වෙලාවලුත් තියනවනේ...:P අන්න ඒ වෙලාවට නම් Photoshop වල පිහිට තමයි..:baffled:

ඒත් photos 200 -300 ක් re size කරල හරි Watermark දාන එක හරි Photoshop වලින් කරන්න ගියාම දවස් 2 ක් 3 ක් විතර යනවනේ... එතකොට වැඩේ එපා වෙනවා :growl:

ඉතින්
කට මෙන්න නියම software එකක් මට හම්බ උනා..:P සමහර විට ඔයාල මේ ගැන දන්නවත් ඇති..:yes: ඒත් මම මේ කියන්න යන්නේ නොදන්න අයටයි...:rofl:


FastStone Photo Resizer 3.1 කියන මේ software එක සම්පූර්ණම නොමිලේ දෙන එකක්..;)

Code:
http://www.faststone.org/FSResizerDownload.htm

ඉතින් හිතුනා ඔයාලත් එක්ක මේ software
එක ගැන පොඩ්ඩක් විස්තර බෙදාගන්න.. :D

kVrR6.png


පාවිච්චි කරන්න හරිම ලේසියි...:rofl: re size වෙන්න අවශ්‍ය photos ටික select කරල add all ==> කියන button එක click කරල photos
ටික add කරගෙන advanced options වලට යන්න..:yes:

eWAb8.png


advanced options වල පලවෙනි Re size tab එකේ තියෙන settings වලින් stranded සහ custom size වලට පුලුවන් Photos re size කරගන්න

Bq41v.png


Flip & rotate


xsMMk.png


Crop

b7xiC.png


Canvas
(Change Canvas Size)

zhwOT.png



Colour Depth
(Change Colour Depth
)

nmVFd.png



Adjustments

WDwxl.png



DPI

E6YNC.png



Text

cXo5Y.png


watermark

Ehi7p.png


Border

hIMU6.png



පාවිච්චි කරන්න හරිම ලේසි ඒ වගේම ඔන Photos ප්‍රමානයක් re size සහ watermark එකතු කිරීමේ ක්‍රියාවලිය එකවර කර ගන්න පුලුවන් හරිම සරල Software එකක් තමයි මේ.. :yes: සමහර විට මේ software එක ගැන දන්න අයත් ඇති.. නොදන්න අයට දැන ගන්නයි ත්‍රෙඩ් එක දැම්මේ...:P මේ සම්බන්දව මොනව හෝ ගැටලු තියනවනම්.. ත්‍රෙඩ් එකේ පල කරන්න..:yes: හැකි පමනින් උදව් කරන්නම්.. :D
ඒ වගේ ම ඔයාලගේ අදහසුත් කියල... :rofl:


 

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    godak wadagath.tnx and rep +
    travelogue ekak liytala watermark dada resize kara kara 4to add karanna giyama article eka liyana eka epa wenawa.dan meken karaganna puluwan ekaparama tnx again
     
    • Like
    Reactions: Godage