ඔන`තරම්`රී`සයිස්`කරන්න...
අපේ යාලුවෝ ට්‍රිප් එහෙම ගිහින් ආවම සම්පූර්ණ ට්‍රිප් එකේම photo Collection එක 500 mb - 700 mb විතර වෙනවනේ...
සමහර විට මීට වැඩි වෙන්නත් පුලුවන්..
මොකද..අපි ගොඩක් වෙලාවට හොද කොලිටි එකට photos තියෙන්න ඔන නිසා ටිකක් වැඩි Resolution එකේන් photos ගන්න නිසා..
කොහොම උනත් high Resolution එකෙන් තියන Photos 200-300 විතර re size කර ගන්න ගියාම නම් එපා වෙන වැඩක්..
මොකද.. Photoshop open කරල එක එක image එක re size කරන්න ඔන..
ඒ වගේම Ek ඒ හරි FB එකේ හරි දානව නම් Watermark එකක් දාන්න වෙන වෙලාවලුත් තියනවනේ...
අන්න ඒ වෙලාවට නම් Photoshop වල පිහිට තමයි..
ඒත් photos 200 -300 ක් re size කරල හරි Watermark දාන එක හරි Photoshop වලින් කරන්න ගියාම දවස් 2 ක් 3 ක් විතර යනවනේ... එතකොට වැඩේ එපා වෙනවා
ඉතින් ඒකට මෙන්න නියම software එකක් මට හම්බ උනා..
සමහර විට ඔයාල මේ ගැන දන්නවත් ඇති..
ඒත් මම මේ කියන්න යන්නේ නොදන්න අයටයි...
FastStone Photo Resizer 3.1 කියන මේ software එක සම්පූර්ණම නොමිලේ දෙන එකක්..
ඉතින් හිතුනා ඔයාලත් එක්ක මේ software එක ගැන පොඩ්ඩක් විස්තර බෙදාගන්න..
පාවිච්චි කරන්න හරිම ලේසියි...
re size වෙන්න අවශ්‍ය photos ටික select කරල add all ==> කියන button එක click කරල photos ටික add කරගෙන advanced options වලට යන්න..
advanced options වල පලවෙනි Re size tab එකේ තියෙන settings වලින් stranded සහ custom size වලට පුලුවන් Photos re size කරගන්න
Flip & rotate
Crop
Canvas
(Change Canvas Size)
Colour Depth
(Change Colour Depth)
Adjustments
DPI
Text
watermark
Border
පාවිච්චි කරන්න හරිම ලේසි ඒ වගේම ඔන Photos ප්‍රමානයක් re size සහ watermark එකතු කිරීමේ ක්‍රියාවලිය එකවර කර ගන්න පුලුවන් හරිම සරල Software එකක් තමයි මේ..
සමහර විට මේ software එක ගැන දන්න අයත් ඇති.. නොදන්න අයට දැන ගන්නයි ත්‍රෙඩ් එක දැම්මේ...
මේ සම්බන්දව මොනව හෝ ගැටලු තියනවනම්.. ත්‍රෙඩ් එකේ පල කරන්න..
හැකි පමනින් උදව් කරන්නම්.. 
ඒ වගේ ම ඔයාලගේ අදහසුත් කියල...

Code:
http://www.faststone.org/FSResizerDownload.htm