කම්මැලිකම යන්නත් එක්ක පොඩි ෆන් ත්‍රෙඩ් එකක් දාන්න හිතුවා ...
මේකයි සීන් එක.. ලන්කාවෙ දැනට අහල තියන තමන් අකමැතිම සින්දුව මොකද්ද කියල දාන්න ඕනි හරි. හැබැයි ඒකට හේතුව ඉදිරිපත් කරන්නත් ඕන හරි .
ඔන්න මම පටන් ගන්නවා හරි ..
මම අකමැතිම එක තමා. අජිත්මුතුකුමරනගෙ,
"නා මල් දෙකක් මැදින් තව ලස්සන මලක් තියා ඔබ නිනැහුනා රත්තරන්"
මම මේකට අකමැති වෙන්න හේතුව තමා, මේ සින්දුව කොතනකවත් අර නා මල් දෙක මැදින් තියන මල මොකද්ද කියල කියන්නෙ නැති එක.