අකමැතිම

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ambaanak thiyenawa oya prasiddai kiyana wungen
    list kaloth:
    1. all the songs by ajith muthukumarana (eheddi wamane yanawa)
    2. all the songs by Damith asanka (toilet gihin thatamanawa wage)
    3. thawa senanayaka weheraliyadda anukaranaya karanna dagalana unge sindu
    4. iraj ge samahara sindu- keepayak erenna ( kottu, polisiya wage sindu kiyanna beruwa boruwata iraj ke gahana ewa- iraj anunta karapuwa awulak ne mokada unta sindu kiyanna puluwanne iraj ta beri wunaata:P)
    5. surendra perera kiyana gaga addara ekai u boruwata jothipaalage sindu kana ewai - mokada u uutama kiyala kiyana sindu ehema awulak nethi nisa
    6. thawa oya leyland bus wala daana nam nodann ahan inna beri gaayakayo
    7. ara senehase muttiye daala thambana sinduwa
    8. indrachaapa den aadara mal wala sinduwa kiyanakota- uuta den pitch ekata kasun ekka kiyanna be!
    9. Rajeeva sebestian kiyana oluwa idimuna clerance ge sindu kaka kiyana kota!
    and many more.....
    :angry::angry::angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව එකෙක් ඉන්නවා...උගේ එක සිංදුවක් යද්දී රේඩියෝ එක පොලවේ ගැහුවා මම කැම්පස් ඉන්දෙද්දී..........!!:dull::dull::growl:
    අර අමිල් තරංග ද මොකාද කියල නන්දා මාලනී ගේ සිංදු කියපු නපුංසකයා.......!!!
    මට අතට අහුවුනොත් නම් ඕක ගේ බෙල්ල මිරිකනව අම්මපා...!!!:growl::growl:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕක සිංදුවෙන් කියන සාක්කියක්.........හොදට බලපං කියන දේ........

    මලේ හැන්දෑවේ වහින වෙලාවේ ===මැරුණේ හැන්දෑවෙ වහින වෙලාවක.
    මගේ මීමා දළු නෙලන වෙලාවේ ===ඒ වෙලාවේ මු ගේ මීමා කොළ කකා ඉදල තියනවා.....
    පමා වෙලා ======මැරෙන්න පණ ඇද ඇද ඉදල තියනව සෑහෙන වෙලාවක්.
    නිමා වෙලා =====ඔන්න ඔය වෙලාවෙයි ටක්කෙට ම මැරිල තියෙන්නේ.....!!!!
    :lol::lol::lol::baffled::baffled:;)

    :lol::lol::lol::lol::lol:
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ඕක සිංදුවෙන් කියන සාක්කියක්.........හොදට බලපං කියන දේ........

    මලේ හැන්දෑවේ වහින වෙලාවේ ===මැරුණේ හැන්දෑවෙ වහින වෙලාවක.
    මගේ මීමා දළු නෙලන වෙලාවේ ===ඒ වෙලාවේ මු ගේ මීමා කොළ කකා ඉදල තියනවා.....
    පමා වෙලා ======මැරෙන්න පණ ඇද ඇද ඉදල තියනව සෑහෙන වෙලාවක්.
    නිමා වෙලා =====ඔන්න ඔය වෙලාවෙයි ටක්කෙට ම මැරිල තියෙන්නේ.....!!!!
    :lol::lol::lol::baffled::baffled:;)

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Elamad

    Member
    Sep 1, 2008
    1,714
    12
    0
    මට මෙන්න මේ සින්දුව ලඟකදී රේඩියෝ එකේ යනවා ඇහුන..අම්මප මේක ලියපු එකාටයි කියන එකාටයි, මියුසික් කරන එවුන්වයි මරාගෙන මැරෙන්න හිතෙනවා..මොන මල ජරාවද ඔයි මේ... :angry:

    සෙනෙහසේ මුට්ටියේ තම්බලා ආදරේ :eek::angry:



    අනේ අම්මප මුන්ගෙ XXx තම්බල වැලියට ගහන්න හිතෙනවා මේවා ඇහෙද්දී :angry:[/QUOTE

    heeeee hehheheheeeeehhheeeeeee