වරෙව්. මහින්ද, ෆොන්සේකා, අපි සහ තොපි

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ah ganu ge thread dana uba gena mata hitagana puluwan uba maha 2.50 hal paruwek kiyala. ohoma tamaty sf suportsla :rolleyes::P

    මොකද ඉතින් අහපු දේට උත්තර නොදි පැනල යන්නේ .

    දැන් බලන්න මේ ඔයා නහයෙක් අදනව ඔයාට කෙල්ලො ආදරේ කරන් නැ කියල , ඉතින් බලන්න පව් නේද ඔයත්?? බලාන ගියාම දැන් කව්ද සැබැ ජිවිතෙන් උනත් පැරදිල ඉන්නේ ඔයාද මමද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1116864

    සමාවෙන්න වෙන ත්‍රෙඩ් වල කරුණු මෙතෙන්ට ඇදල ගත්තට , මොකද ඔයානේ පටන් ගත්තෙ ඒකත්, මන් අහන දේට උත්තර නොදි
     
    djnish

    Member
    Dec 20, 2008
    362
    11
    0
    ඔයා දැන් KP KP KP ගාන්ඩ එපා මම උත්තර දෙන්ඩ හැදුවනේ,දුන්නනේ ඔයා ලිස්සුවනේ.ඇයි ලිස්සන්නෙ ඊට පස්සෙ එකම මතුරන්නෙ???? :confused::yes: පුලුයන් නම මම අහපු දේට උත්තර දිල හරි වැරදියි හරි කියල ඉන්ඩකෝ. :cool:
    ocahara tama okata puluwan :lol::lol:
    pissek ban okunta molayak kiyala deyak ne boruwata heli type karanawa:lol:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඔයා දැන් KP KP KP ගාන්ඩ එපා මම උත්තර දෙන්ඩ හැදුවනේ,දුන්නනේ ඔයා ලිස්සුවනේ.ඇයි ලිස්සන්නෙ ඊට පස්සෙ එකම මතුරන්නෙ???? :confused::yes: පුලුයන් නම මම අහපු දේට උත්තර දිල හරි වැරදියි හරි කියල ඉන්ඩකෝ. :cool:

    ඒ අහපු හැමදේටමයි මන් මෙතෙක් වෙලා කියපු හැමදෙටමයි මන් අන්තිමට ඔය දාපු පොස්ට් එකෙන් කියල ඉවරයි ;)

    ඔයාලට රටේ නීතියෙ දැන් පවතින ඇත්ත නැත්ත තෙරුම් ගන්න බැරි වෙන එක ගැන දුකයි :(

    ඔයාලනේ එකම දේ මතුරන්නේ , අපි නීතිය හැමොටම එකම ලෙස ක්‍රියාත්මක වෙන් නැ කියපෞවමත් කියන්නේ මහින්දගේ කාලෙ යුද්දේ දිනපු එක:rofl::rofl:

    ඔයා දැන් ඔය බාගෙට කොර්ට් කරපු පොස්ට් එක මුල සිට අගට හොදට කියවන්න හිතට අවන්කවම ;);):D
     
    djnish

    Member
    Dec 20, 2008
    362
    11
    0
    මොකද ඉතින් අහපු දේට උත්තර නොදි පැනල යන්නේ .

    දැන් බලන්න මේ ඔයා නහයෙක් අදනව ඔයාට කෙල්ලො ආදරේ කරන් නැ කියල , ඉතින් බලන්න පව් නේද ඔයත්?? බලාන ගියාම දැන් කව්ද සැබැ ජිවිතෙන් උනත් පැරදිල ඉන්නේ ඔයාද මමද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1116864

    සමාවෙන්න වෙන ත්‍රෙඩ් වල කරුණු මෙතෙන්ට ඇදල ගත්තට , මොකද ඔයානේ පටන් ගත්තෙ ඒකත්, මන් අහන දේට උත්තර නොදි
    ea koy kaleda ban dan owa matakat ne:P:rofl:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඔයා දැන් KP KP KP ගාන්ඩ එපා මම උත්තර දෙන්ඩ හැදුවනේ,දුන්නනේ ඔයා ලිස්සුවනේ.ඇයි ලිස්සන්නෙ ඊට පස්සෙ එකම මතුරන්නෙ???? :confused::yes: පුලුයන් නම මම අහපු දේට උත්තර දිල හරි වැරදියි හරි කියල ඉන්ඩකෝ. :cool:

    ඔයා මේ ලිස්සුව කියන එකෙන් කියනව ඇත්තේ මන් ඊයෙ reply කරපු නැති එකට වෙන්න ඇති , මේකනේ බන් උබලට වගේ පැය 24ම මේකෙ ඉස්සරහ ඉන්නවට වඩා කරන්න වැඩ තියෙනව , ඊයෙ මන් online හිටියෙ නැ විනාඩි 5ක්වත් , busy වෙලා හිටියෙ

    අර දාපු එක කියවලා බලන්න, මහින්ද රටේ නීතිය හරිහැටි එකම විදියට කාටත් පොදුවේ ක්‍රියාත්මක කරනවානම් මේ කිසිම ප්‍රශ්නයක් නැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහින්ද රාජපක්ෂට කොටි විනාශ කරන්න හේතු ගනනාවක් නිසා අකැමත්තෙන් වුනත් සිදු වුනා. පලමු හේතුව තමයි කොටි ගුවන් ප්‍රහාර කොලඹට එල්ලවීම නිසා ආර්ථිකය විනාශය කරා යමින් තිබීම
    දෙවැනි ඒත් වැදගත් හේතුවක් තමයි ඔහුට කොටි පරාජය නොකර ජනාධිපතිවරණය ජය ගැනීමට නොහැකිවීම.විමල් වීරවංශත් ඒ කාලේ හැමවිටම කියපු එකක් තමයි යුද්ධය පරාජය වුවහොත් මහින්ද දේශපාලන වශයෙන් පරාජය වෙනවා කියන එක.අනිත් එක මහින්ද වටා සිටින දේශප්‍රේමී කොටස් ඔහුගෙන් ඉවත්වීමත් වෙනවා.හැබයි කොටි පරාජය නොකර ජනපතිවරණය ජය ගැනීමේ හැකියාවක් තිබුන නම් ඔහු කොටි පරාජය කරන්නේ නෑ.ඒ එක්සත් ජාතින්ට තියෙන බය නිසා.
    තුන්වැනි හේතුව තමයි ඔහු නාමල් රාජපක්ෂ දේශපාලනය ගේන්න අදිටන් කරගෙන හිටපු එක.කොටි හිටියොත් අනාගතේ නාමල්ව සහ යෝෂිතලා කොටි අතින් මැරුම්කාවි කියන කම්පනය ඔහුට තිබුන බව ඔහුගේ සමීපයන් පවසා තිබෙනවා. චන්ද්‍රිකාලා ,ප්‍රේමදාසලා ඒ කලේ ලමයි දේශපාලනයට ගන්න මහින්ද තරම් උනන්දුවක් තිබ්බේ නෑ.ඒ අයට චන්ද ඉල්ලන්න ඉඩ නොදී විදේශ වල පිටත් කරලා තිබුනේ.ඒවගේම මහින්ද ඔහුගේ ජීවිතයටත් ඉතාම ආදරෙයි. ඒක නිසා තමයි ඔහු බොඩිගාඩ්ලා 6000ක් තියාගෙන ඉන්නේ.කොටින්ට ආයුධ සහ සල්ලි දුන්න ප්‍රේමදාසව කොටි මැරුවා.ඒවගේම එමිල් කාන්ත හරහා කොටින්ට කෝටි ගනන් සල්ලි දුන්න තමාත් ජනපතිවරනය පැරදිලා ගෙදර ගිය විට, බොඩිගාඩ්ලා එච්චර නැති නිසා මරා දමාවි කියන බිය ඔහු තුල තිබුනා.
    අන්තා ජටා බහී ජටා තත්වයේ හිටපු මහින්ද කොටි වනසන එක හැරෙන්න හොඳ විකල්පයක් තිබුනේ නෑ නේද .නැතුව මේ සුනිමල්ලා ,මායන්ලා හිතාගෙන ඉන්න විදිහට ඒ අයට එක්සත් රටක් ලබලා දෙන්න නම් නෙවෙයි.මහින්ද ඒ කාලේ කිය කියා හිටියේ ටිටි ‍ටු ටැට් කරනවා එහෙම නැත්නම් එකට එක කරනවා විතරයි කියලා.නමුත් සරත් ෆොන්සේකලා තමයි ඒ අදහස වෙනස් කරේ

    මහින්ද රාජපක්ෂ අකමැත්තෙන් යුද්ධ කරේ නැ 2005 චන්දෙ දන්නෙ කාටද? රනිල්ටනේ අහන්ඩ දෙයක් නැ.2005 රනිල්ට රට බෙදන්ඩ චන්දෙ දුන්න ඔයාල දැන් බයිල කියනව :lol::lol::lol: රනිල් ආවොත් සාමය මහින්ද ආවොත් යුද්ධය ඔයාට මතක ඇති 2005 මැතිවරනෙ ගියපු කතාව ඔන්න ඔක හින්ද තමයි මහින්දට චන්දෙ දිනන්නෙ, යුද්ධය කරන්න. යුද්ධය කරන්ඩ ජනාධිපතිකම ගත්ත මහින්ද යුද්ධෙ කරේ නැත්නමි ඔයාලගෙ ෆොන්සේකට තිබිබනේ යුද්ධය කරන්‍ඩ . :lol::lol::lol::lol: ඇයි දැන් යුද්ධය මහින්ද අකමැත්තෙන් කරේ කියන්නෙ????:lol::lol::lol: හරි අසරනයිනෙ,ඔයාල අර විපක්ෂය කියුව වගේ සාමකතා මහින්ද කර කර හිටියනමි හරිනේ,ඔයාගෙ ෆොන්සේකට පුලුවන් යුද්ධෙ කරන්න,:lol::lol::lol: පුලුවන් නමි මේකට උත්තර දෙන්න?????
    කොටින්ට සල්ලි දෙන්න‍ මහින්දට පිස්සුද?අන්න රනිල් නමි ගුවන් යානයේ, රේඩාර එකේ, රැපවාහිනි විකාශන මැදිරි, ගුවන් විදුලි වකාශන යන්ත, සැටලයිටි දුරකතන,මහ බංකුව හරහාම සල්ලි දුන්න.මෙයාල මගුලක් කතාකරනව :lol::lol: ඔයාට පරන අවලාද සැහෙනට මතකයි හැබැයි කෙලේ වහනව.ඒක කියපු මංගලවත් අද කතා කරන්නෙ නැ ඔයා කතාකරනව පවි අප්පා :lol::lol::lol::lol: ඇයි ඔචිචර අතේ පැලවෙන බොරැ කියන්නෙ???? බලපන් පොළෙව පැලිල ඇති :lol::lol::lol: ආරක්ෂකයො 6000 හිටියද කියලනමි මම දන්නෙ නැ අනික 12000 හිටියත් ඔයාට මොකද???ආණ්ඩුව කරන්නෙ තමන්ට ඔනේ දේ,නැතව විපක්ෂයට ඔනේ දේ නෙමේ.විපක්ෂයට ඔනේ දෙයක් කරගන්න ඔයාලගෙ රනිල් ජනාධිපති කරගන්න :lol::lol::lol::shocked:
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,240
    397
    83
    ඈත්තටම මචන් මට මේ tread එක දැක්කම ලොකු සතුටක් හිතුනා මං මචන් මේ tread එකේ කියලා තිබුන හැම දේකෙටම වගේ එකගයි...

    මාත් මෙහෙම tread එකක් දාන්න හිටියත් ඒ අදහස අත් හැරියා...මොකද මට ඕනේ නෑ කාගෙන්වත් මගේ දෙමාපියන්ට මුකුත් අහගන්න...මේ සතියෙම වගේ එළකිරියෙ වෙන දේවල් දන්නවනේ....කුණුහරුප විතරයිනේ හුගක් tread වල....මං ඒවගේ කිසිම post එකක් දැම්මේ නෑ...ඒවගේ කිසිම අර්ථවත් සංවාදයක් නෑ...ඒවගේ post දාන අයත් දේශපාලන පක්ෂ වල ගැත්තෝ...අනුන්ගේ මතයක් ඉවසන්න දන්නේ නෑ,ගරු කරන්න දන්නේ නෑ..සාප වේවා,ගහපන්,මැරියන් හරිම ​වෛරක්කාර ග්‍රාම්‍ය වචන...බුද්ධිමත් සංවාදයකට ඉඩක් නෑ...

    මේ tread එකෙන් ඒකට ඉඩක් තියෙනවා..එළකිරියට අවශ්‍ය මේ වගේ දේවල්....උඹට බොහොම ස්තූතියි මචන්.....කියන්න වචන නෑ...

    100% agreed good luck.
     
    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    හරියටම හරි මේක මම කියන්ඩ හිටපු එකක් ඔයාම මේක ඇදල ගත්ත එක හොදයි,නියමයි.හැබැයි ඔයා ලියිල තියෙන්නෙ කොලේ වහල.මම දැන් කියන දේවල් පුලුවන් නමි එකක් බොරැයි කියන්න. මෙකද මම ඔයාට වැඩිය ඇත්ත සිද්ධිය දන්නව ඔයා එක්කො හිතාමාත මගඅරිනව.

    1 පටන්ගමු වඩමාරචිචිවලින් කවුද ඒ කාලේ ජනාධිපති JR.එයාගෙ නියෝගයට ලංකා ඉතිහාසයේ සිටිය හොදම හමුදාපති ජෙනරාල් කොබ්බැකඩුව සහ විජය විමලරත්ත වගේ යෝධයෝ සටන මෙහෙයවල කොටිය අතටම අල්ල ගන්න තිබිබ වෙලාවෙ මොකද JR කියුවෙ,JR ගෙ ඇමරිකානු ගැතිබාවය හින්ද ඉන්දියාවෙන් පරිප්පු දාන්ඩ පටන් ගත්ත අන්න එතනදි නකුට පස්සෙ පැත්ත ගහගත්ත JR වහාම පසුබසින්න නියෝග කරා.එතකොට දැන් කවුද අසාර්තක දේශපාලන නායකන්යවය.නැත්නමි යුද්ධය දින්න තිබිබනේ,ඔයාගෙ තර්කය ඉවරයි,අද මිනිස්සු කාටද බනින්නෙ JR ට -යුද්ධයෙදි වඩා වැදගත්වෙන්නෙ දේශපාලන නායකත්වය

    2 ප්‍රේමදාසට කොටි ඉවර කරන්න කාලයක් තිබුනේ නෑ නෙමෙයි :lol::lol::lol:ඔචිචර දන්න ඔයා ඇයි කෙලේ වහන්නෙ.ප්‍රේමදාසට කොටින්ට වැලිඔයට ඇවිත් ආයුධ දන්න කොටියට වැදගෙන හිටියෙ.ඔය බයිල මම ඉන්න තැන කියන්ඩ එපා :no: ප්‍රේමදාස කියන්නෙ කොටියෙක් :growl:

    3 චන්ද්‍රිකාට දක්ෂ හමුදා නිල්ධාරින් හිටියේ නෑ.ඒක නිසා යාපනය ජය ගත්තත් යුද්ධය ඉවර කරන්න නොහැකි වුනා :lol::lol::lol::lol: ඔයා පුදුම විදිහටනේ කෙලේ වහන්නෙ ඇයි කියන්ඩකො යාපනේ ජයගන්න කවුද හමුදාව මෙහෙයවුයේ කියල.මම කියන්නමි ජානක පෙරේරයි ,සරත් ෆොන්සේකයි.පාකිස්ථානෙන් මල්ටිබැරල් ගෙනල්ල දුන්නෙ චන්ද්‍රිකා හරිනෙ.
    දැන් බලමු ඔයා කියන විදිහට හමුදානායකත්වයනමි වඩා වැදගත් හොද දක්ශතාවයනමි ඔයාලගෙ ජානක පෙරේරයි,සරත් ෆොන්සේකයි දක්ෂයිනෙ.යාපෙනෙන් පටන් ගත්තපාර ගහගෙන ගිහින් කොටියව අල්ල ගන්ඩ තිබිබනේ.ඇයි චන්ද්‍රිකා කොළඔට වරෙන් කියද්දි දෙන්න අකුලගෙන ආවේ. චන්ද්‍රිකාට කුදගහගනින් අපි දෙන්නා යුද්ධය කරනව කියල දිගටම කරගෙන යන්නඩ තිබිබනේ,පවි.:lol::lol::lol:
    ජානක පෙරේර දක්ෂයෙන් චන්දිකා හමුදාපතිකරාද????-යුද්ධයෙදි වඩා වැදගත්වෙන්නෙ දේශපාලන නායකත්වය

    4 ‍චන්දිකාගෙන පස්සෙ ඇයි එක පාරට මහින්දට පැන්නෙ කෝ රනිල් ඇයි කෙලේ වහන්නෙ. :lol::lol::lol::lol: අර ඊලම බන්දේසියේ තියාගෙන,දොහොත් මුදුනේ තබාගෙන,කොටියගෙ කකුල ලග වැදටිගෙන නුතන දොන් ජුවන් ධර්මපාලගේ නාටකේ රගදක්වමින් හිටි මෝඩය. කෝ මොකද හැලුනේ ????????????????????? :lol::lol::lol::lol::lol:-යුද්ධයෙදි වඩා වැදගත්වෙන්නෙ දේශපාලන නායකත්වය

    5 ඔය කොටියගෙ කුරැමිබැටිට යානාව අපි වගේ යුධ ශක්තිය අඩු හරිහමන් රේඩාර් එකක් තිබිබ නැති රටකට(පස්සෙ ගෙනාව ,ඔය ගුවන් යානා දුන්නෙ රනිල් ) ලොකු උනාට ඉන්දියාව මොකක්ද බන් :lol::lol::lol::lol: ඉන්දියාව බයයි ‍කොටියගේ කුරැමිබැටිටි යානාවට :lol::lol: අනික කොටි එක පාරක් කරපු මෝඩකම ආයෙ කරනව, පවි බන් උබ.:lol::lol::lol:

    මහින්දගේ රාජ්‍ය තාන්ත්‍රික උඹලට හොඳට එන්ජෝයි කරන්න පුලුවන් එක්සත් ජාතීන් සම්බාධක පනවන්න පටන් ගත්තම යුධ අපරාධ චෝදනා වලට, ඇයි උබ ලංකාවෙ එකෙකේ නෙමේද ??? හරි ලාකාවට අයිති නැ ඔය විදිහට හිතන මිනිස්සු.අපි බලා ගන්නමි ඔව යුද්ධෙ කරපු අපිට ඔවුව මොනවද බන් උබ සමිබාධක වැටෙනකන් බලාගෙන හිටපන් කට ඇරගෙන :lol::lol::lol::lol:

    අන්තිමට කියන්ඩ තියෙන්නෙ ඔයා කියුවෙ ටොන් පච සෙටි එකක් ඔන්න උත්තර තියෙනව -යුද්ධයෙදි වඩා වැදගත්වෙන්නෙ දේශපාලන නායකත්වය පුලුවන් නමි එකක් වැරදියි කියපන් :):):):)

    waahh.. waaah.... waaah.. Subanallah........ :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒ අහපු හැමදේටමයි මන් මෙතෙක් වෙලා කියපු හැමදෙටමයි මන් අන්තිමට ඔය දාපු පොස්ට් එකෙන් කියල ඉවරයි ;)

    ඔයාලට රටේ නීතියෙ දැන් පවතින ඇත්ත නැත්ත තෙරුම් ගන්න බැරි වෙන එක ගැන දුකයි :(

    ඔයාලනේ එකම දේ මතුරන්නේ , අපි නීතිය හැමොටම එකම ලෙස ක්‍රියාත්මක වෙන් නැ කියපෞවමත් කියන්නේ මහින්දගේ කාලෙ යුද්දේ දිනපු එක:rofl::rofl:

    ඔයා දැන් ඔය බාගෙට කොර්ට් කරපු පොස්ට් එක මුල සිට අගට හොදට කියවන්න හිතට අවන්කවම ;);):D

    හරියටම හරි මහින්දගෙ කාලය තුල ,මහින්ද රාජපක්ෂගේ උවමනාව,නායකත්වය හා රටේ දේශපේමි ජනතාවගේ කැමැත්ට තමයි යුද්ධය ඉවර කරේ.ඒක මචන් කතාකරල ඉවරකරන්ඩ පුලුවන් පිනක් නෙමෙනේ.ඔයා ඒක පිළිගන්නවනේ, යුද්ධය ඉවරකරපු එක හොදයි කියල :yes:

    අපි එකම දේ මතුරන්නෙ නැ,එයාලයි මතුරන්නෙ නිතිය නැ අවනිතිය තියෙන්නෙ "අනේ ජනරල් කූඩුව කඩාගෙන එන්න පුලුවන්නමි නමි" කියල කියන්නෙ අපිද :lol::lol::lol: ඔහේ කියනන් වාලේ කියනව කිසිම කියාවක් කරන්නෙ නැ .
    බලන්ඩකො අපි කරපුව 2002 රනිල්ගෙ සාම නිසා රනිල් ලංකා දේශපාලනයේ අවලංගු කාසියක් වෙන තැනට පත්කරා,පත්කරල ඉවරයි.අපි ඔය කොයි දේශදෝහියටත් බෙදන්නෙ එකම හැන්දෙන්. :yes:
    අපි අපිට පේන විදිහට අපි හොදයි කියන දේශපාලන ගමන් මාර්ගය තුල ජයග්‍රහන රාශියක් ලබාගෙන තියෙනව.යුධ ජනග්‍රහන තමයි උචිචතම ස්ථානය.ඒක අපි හැමදාම කතා කරකව ඒක අපේ අයිතිය,අපි ලබාගත් අනගිභවනීයම ජයග්‍රහන.ඒකෙදි ඔයාල දුක් උනාට අපි අතිශයින්ම චිත්තප්පිතියට පත්වෙචිච රමනියම ජයග්‍රහන.අපේ රට මැතකාලින ඉතිහාසයේ ලබාගත් වැදගත්ම ජයග්‍රහන.රටේ කිර්තිය ලොව පුරා පැතිරෙන්න උදවු වු "විශ්වයම විස්මිත වු විජයග්‍රහනය' ඒක අපි කතා නොකර වෙන කවුරැ කතා කරන්නද???.ඒක අපි කතා කරද්දි කොහිල කටු ඇනෙනෙව වගේ නමි අපිට හිතාගන්න පුලුවන් යුද්ධයෙදි කොහොද හිටියෙ කියල.ඔයාල ඉමහක් කැපවිමෙන් දේශදෝහිත්වය වැලද ගත්තට අපි මක් කරන්නද?????????
     
    ඔය මේ කියල තියෙන කිසිම දෙයක් මගේ මම අර කීව පොස්ට් එකට අදාල දෙයක් නෙමෙ නේද?:confused:
    හරි ඔයා දැන් කියන කියන විදියට මහින්දගේ කාලේ යුද්දේ ඉවර උනා කියල , එයාට සහ එයාගේ මන්ත්‍රිලාට ඔනේ ඔනේ විදීයට රටේ නීතිය අතට ගන්න පුලුවන්ද? :rolleyes:

    ඔයා අයෙත් කියල තියෙන්නේ දෙශද්‍රොහින්ට දඩුවම් කරයි ! කියලනේ , කවද්ද ඔව කරන්නේ දැනට අවුරුදු 2කට වැඩි කො එක සි0හල , බෞද්ධයෙක් මරපු එකට එකම එක නඩුවක් තියෙද? :rolleyes:

    අර මන් කීව වගේ ඔනෙම ත්‍රස්තවදියෙක් , දෙශද්‍රොහියෙක් ඔන බලු වැඩක් කරල , මිහින් ප්‍රෙමියෙක් උනොත් ඌට මාර සැප තියෙන්නේ , ඔක තම රටේ දැන් පවතින ඇත්ත

    මගේ අර පොස්ට් එක ආයෙත් හරියට කියවන්න ... :D

    අනික ඔයා දන්වා මන් එතන කියපු ගොඩක් දෙවල් ඇත්ත කියලා ඒකනේ හරි උත්තරයක් නැත්තේ ;)
     
    මොකක්ද ඔයාගෙ පොස්ටි එක ?? අනේ දැක්කෙ නැ මෙකට උත්තර දෙන්න පුලුවන් පොඩිඩක් පෙන්නවද? බොරැ නෙමේ කියන්න?:)
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මොකක්ද ඔයාගෙ පොස්ටි එක ?? අනේ දැක්කෙ නැ මෙකට උත්තර දෙන්න පුලුවන් පොඩිඩක් පෙන්නවද? බොරැ නෙමේ කියන්න?:)

    දැක්කෙ නැනම් කියන්න බැ , :confused:මොකදා ඔයා මේකෙ තිබ්බ දෙයක් බාගෙට Quote කලත් එක්ක :D .

    කමක් නැ ඔන්න දැක්ක ආපහු

    Today, 04:57 AM
    මෙතන ගොඩක් ආණ්ඩු පක්ශයට කතා කරන අයට මම,අපි කියන එක හරියට තෙරිල නැ , ගොඩක් දෙනෙක් ඔහේ වටෙ යනව යුද්දේ දිනපු එකම තාම විකුනගෙන හරියටම ආණ්ඩු පක්ශයේ මන්ත්‍රිලා වගේ.
    පොඩ්ඩක් ආයේ මුල සිට අගට කියවල බලන්න අපි කතා කරන්නේ , " රටේ වත්නම් නීතිය හරියට සාධාරනව පොඩුවේ ක්‍රියාත්මක නොවීමක් සිදු වන්නේ , ආණ්ඩුවට විරුද්ද වන ඔනෙම කෙනෙකුට එරෙහිම ආණ්ඩුව නඩු දාන්නේ කිසිම පැකිලීමක් නොමැතිව,
    දැන් සමහර කට්ටිය කියනව KP,කරුනලා වගේ ත්‍රස්තවාදීන්ට කවද හරි ආණ්ඩුවෙන් දඩුවම් දේයිලු අය්යො මොන විහිලු කතාද ඔවා මොකද මේ අපි කොන්ඩේ බැදපු චීන්නු කියල හිතුවද, දැනට අවුරුදු 2කට වැඩි කො කිසිම නඩුවක් උන්ට එරෙහිව නීතිය ඉස්සර තියේද අඩුම ගානේ එක අහින්සක සි0හල , බෞද්ධ මිනිහෙක් මැරුව කියල?? තියෙනාම් දාන්න බලන්න මෙතන?
    තවත් සමහර කට්ටිය කියනව ඒ අල්ල ගත්ත ත්‍රස්තවාදින් ආණ්ඩුව කියන කියන පදේට නටන හන්දා එයාලව තියාන ඉන්වලු.
    එතකොට මන් අහන්න කැමති , මේ රටේ ජිවත් වනඔනෙම පුද්ගලයෙක් මිනිමරල,රටට හෙන ගහන අපරාද කරල , ත්‍රස්තවාදියෙක් වෙල අන්තිම මොහොතේ අහු උනාම ඒ පුද්ගලය කීවොත් මන් අද සිට ආණ්ඩුවට උදවු කරනව කියල එතකොට එයාට එරෙහිව තියෙන හැම වැරද්දකින්ම නිදහස් නේද?? දැන් ඔකනේ ඔය වෙල තියෙන්නේ.

    හරියටම කියනවානම් ඔනෙම දේශද්‍රොහියෙක්, මිහින් ප්‍රෙමියෙක් උනොට් ඌට අමුතුම නිදහසක් සැපක් ලැබෙන්නේ .

    පොඩ්ඩක් ඔයාලගේ ඔය ඔලු ගෙඩි වලින් හිතලා බලන්න රටේ නීතිය , යුක්තිය සාධාරනව පොදුවේ සිදු වෙනවද කියල?

    දැන් බලන්න මේ ඊයෙ , පෙරෙදා අර මර්වින් සිල්වා කියනව අපාහාස කරන පුවත් පල කරලා ප්‍රකාශ කරන මාධයවෙදින්ට , මිනිසාප්පුවෙන් පෙට්ටියක් ලැසැති කරගන්නලු මේ නොකියා කියන්නේ උන්ව මරනව කියලනේ.
    මේක යකො මාර රටක්නේ එහෙම ඇත්ත හො බොරුව පත්තර හරි මොන මාධයක දැම්මත් එහෙම මිනිස්සු මරන්න පුලුවන්ද??
    අපහාස කරල බොරු දැම්ම කියල ඔප්පු කරන්න පුලුවන්නම් නීතිය ඉස්සරහට ඒ මනුස්සයව ගෙන්නල එක්කො වන්දියක් වගේ ඉල්ලන දෙවල්නේ ලොකේ වෙන රටවල සිදු වන්නේ . පොඩ්ඩක් බලන්න එහෙම අපහාස නඩු හන්ද කොච්චර වන්දි ගෙවපු අය ඉන්වද කියල.
    මන් දන්න තරමින් එහෙම කව් රුත් මරල දාල නැ ප්‍රසිද්දියෙ .
    දැන් පොඩ්ඩක් හිතල බලන්න ඔය ප්‍රකාශය විපක්ශයෙ හරි ෆොන්සෙකා හරි කීවනම් මෙලෙහකට නඩු දාල හිරෙ දාලත් ඉවරයි.

    අපි අහන්නේ අන්න ඒ වගේ දෙවල් වලටත් ඔය මහින්දයා මොකො කට, කන් වහන් ඉන්නේ ..

    ඔයාල කියන විදියට මිනිහෙක් වැරද්දක් කලානම් ඌට දඩුවම් දෙනවනම් ඒක රටේ ජීවත් වෙන ඔනෙම පුද්ගලයෙක්ට එකයි නැතිව ආන්ඩු පක්ශයේ මන්ත්‍රිලාට,ආන්ඩුවට කඩේ යන ත්‍රස්තවාදින්ට වෙනම වරප්‍රසාද තිබිල බැ .
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ

    1987දි යාපනේ ඉඳන් වඩමාරච්චිය කියන කොටි ප්‍රධාන බලකො‍ටුව විනාශ කරන්න හමුදාවට ගියේ දවස් 14යි.වඩමාරච්චිය තමයි කොටින්ගේ ප්‍රධාන බලකො‍ටුව ඒ කාලේ.කිලිනොච්චිය වැදගත් තැනක් නෙවෙයි. ඒ ජේ අර් යුධ දක්ෂයෙක් නිසා නෙවෙයි.කොබ්බැකඩුව වගේ යුධ දක්ෂයො කොටින්ට ප්‍රබල ප්‍රහාරයක් දුන්න.නමුත් කොටින්ව නිර්මාණය කරේ ඉන්දිරා ගාන්ධි.මේ කොටි ගාන්ධි පවුලේ සුරතලෙක් නිසා ඉන්දියාවෙන් එල්ලවුන බලපෑම දරුනුයි.ඒක නිසා විනාශ කරන්න නොහැකි වුනා.නමුත් 1991 කොටි රජීව් මැරුවට පස්සේ කොටි ඉන්දියාවේ ප්‍රධාන සතුරෙක්..ප්‍රේමදාසට කොටි ඉවර කරන්න කාලයක් තිබුනේ නෑ. විජේතුංගටත් එහෙමයි.හැබයි විජේතුංග ඉතා ලේසියෙන් නැගෙනහිර කොටි වැනසුවා.ඒ ජානක පෙරේරාගේ දක්ෂ නායකත්වයෙන්.චන්ද්‍රිකාට දක්ෂ හමුදා නිල්ධාරින් හිටියේ නෑ.ඒක නිසා යාපනය ජය ගත්තත් යුද්ධය ඉවර කරන්න නොහැකි වුනා.හිටපු දක්ෂයො යූන්පි කාරයො කියල කපලා දැම්මා.අනිත් ප්‍රධාන හේතුව ඒ කාලේ කොටින්ගේ ගුවන් හමුදාව ප්‍රබල නෑ.කොලඹට ගුවනින් ගැහුවේ නෑ.හැබයි චන්ද්‍රිකාගේ කාලෙත් කොටි ගුවනින් කොලඹට විටින් විට ගැහුවනම් අනිවාරයෙන්ම මොන තරම් දරුනු ප්‍රතිඵලයක් ආවත් කොටි ඉවර කරනවා.අගනුවරට ගුවන් ප්‍රහාර එල්ලවෙන කොට රටේ ආර්ථිකයක් ඉතිරි වෙන්නේ නෑ.ඒක නිසා හකුලගෙන ගෙදර යන්න වෙනවා. මේ නිසා කොටි ගුවන් ප්‍රහාර එල්ලවෙනවනම්, ඒක නිසා මොන ආන්ඩුවක් හිටියත් කොටි ඉවර කරනවා.ඇන්ටන් බාලසිංහම් හිටපු කාලේ මිනිහා ප්‍රභාකරන්ට ගුවන් බලය කොලඹට එල්ල කරන්න දුන්නේ නෑ.ඒ විශාල ප්‍රතික්‍රියාවක් කොලඹින් විතරක් නෙවෙයි ඉන්දියාවෙනුත් එන නිසා.විශේෂයෙන්ම කොටි ගුවන් බලය නිසා ඉන්දියාවත් තැති අරගෙන හිටියේ.මොකද දකුනු ඉන්දියාවේ න්‍යෂ්ඨික බලාගාර 7ක් තියෙනවා.අන්න ඒ නිසයි ඉන්දියාව මහින්දට එරෙහිව දැඩි බලපෑමක් එල්ල කරේ නැත්තේ.නැතුව මහින්දගේ පක රාජ්‍යතාන්ත්‍රික කම නිසා නම් නෙවෙයි.මහින්දගේ රාජ්‍ය තාන්ත්‍රික උඹලට හොඳට එන්ජෝයි කරන්න පුලුවන් එක්සත් ජාතීන් සම්බාධක පනවන්න පටන් ගත්තම යුධ අපරාධ චෝදනා වලට.ඔච්චර බටහිර සහ එක්සත් ජාතින්ගෙන් පීඩනයක් එල්ල වෙන්නේ දේශපාලන නායකත්වය නිසා වෙන්නැති.අනේ හුකේ.
    [/QUOTE]

    උබේ නිරුවත පෙන්නන්නෙ නැතුව ඉඳපන් බන්..මෙතන කුනුහබ්බ කිවුවෙ නෑනෙ කවුරුවත්..උබ හිතන් ඉන්නෙ කුනුහබ්බ කියන්න පුලුවන් උබට විතරක් කියලද? උබට හරි සතු‍ටු ඇති නේද නේටෝ එකෙන් හරි එක්සත් ජාතීන්ගෙන් හරි හමුදාවක් ලන්කාවට එන එකට,නැත්තම් අපේ රටට සම්බාදක පනවන එකට,අහ්හ් ඇයි ලන්කාව කරපු යුධ අපරාද වලට දන්ඬුවම් ලැබෙනකොටත් උබට හරි චූන් නේද බන්..උබ කොටින්ට තාමත් කඩේ යනව නේද? ලොල් (උබේ අනිත් බොලඳ තර්ක වලටනම් උත්තර උඩ පේජ්වලින් දීල තියෙනවා)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැක්කෙ නැනම් කියන්න බැ , :confused:මොකදා ඔයා මේකෙ තිබ්බ දෙයක් බාගෙට Quote කලත් එක්ක :D . කමක් නැ ඔන්න දැක්ක ආපහු Today, 04:57 AMමෙතන ගොඩක් ආණ්ඩු

    1.යුද්දේ දිනපු එකම තාම විකුනගෙන-අපි අපිට පේන විදිහට අපි හොදයි කියන දේශපාලන ගමන් මාර්ගය තුල ජයග්‍රහන රාශියක් ලබාගෙන තියෙනව.යුධ ජනග්‍රහන තමයි උචිචතම ස්ථානය.ඒක අපි හැමදාම කතා කරකව ඒක අපේ අයිතිය,අපි ලබාගත් අනගිභවනීයම ජයග්‍රහන.ඒකෙදි ඔයාල දුක් උනාට අපි අතිශයින්ම චිත්තප්පිතියට පත්වෙචිච රමනියම ජයග්‍රහන.අපේ රට මැතකාලින ඉතිහාසයේ ලබාගත් වැදගත්ම ජයග්‍රහන.රටේ කිර්තිය ලොව පුරා පැතිරෙන්න උදවු වු "විශ්වයම විස්මිත වු විජයග්‍රහනය' ඒක අපි කතා නොකර වෙන කවුරැ කතා කරන්නද???.ඒක අපි කතා කරද්දි කොහිල කටු ඇනෙනෙව වගේ නමි අපිට හිතාගන්න පුලුවන් යුද්ධයෙදි කොහොද හිටියෙ කියල.ඔයාල ඉමහක් කැපවිමෙන් දේශදෝහිත්වය වැලද ගත්තට අපි මක් කරන්නද??

    2.රටේ වත්නම් නීතිය හරියට සාධාරනව පොඩුවේ- ඔයාල හිතනවනමි ඇත්තටම නිතිය සාධාරන නැ කියල ඒකට ඔයාල විරැද්ධ වෙන්ඩ පුලුවන් ඒක ඔයාලගෙ අයිතියක්,(හැබැයි නිතිය අබියෝගයට ලක්කරන්ඩ බැරිද කොහෙද) කමක් නැ පුලුවන් කියමුකෝ.ඔයාලට කරන්ඩ තියෙන්නෙ සංවිධානය වෙලා මේකට විරැද්ධව පාරට බහින්න. නැතුව වෙන දෙයක් නැනේ,ඔකට නායකත්වය විපක්ෂය නමි දෙන්නෙ නැ ඒක මම දන්නව.වෙන කවුරැ හරි අර විකමබාහු නමි එයි පොඩිඩක් හොයල බලන්න.නැතුව ඔකට වෙන විකල්පයක් මට ඔයාගෙ පැත්තෙන් බලද්දි පෙන්නෙ නැ අපි විස්වාස කරන විදිහට වැරැද්ධක් උනානනමි දනී කරන හැටි:yes::cool:

    3.ඔයාට මම අයි තියාගෙන ඉන්නෙ කියල උත්තර දුන්නනේ අයි ආයේ ආයේ මතුරන්නෙ??? කියන පදේට උන් නටන හින්ද නෙමේ කියාගෙන ඉන්නෙ,මේව මම ඔයාටම උත්තර දුන්න ඒවා ඇයි එකම අහන්නෙ???:confused::confused:මේ ආණ්ඩුව හැමදාම කරන්නෙ රට බේර ගන්න හදපු එක හා හදන එක.එදා යුද්ධෙ කරද්දි කකුලෙන් ඇදපු පක්ෂවල සාමාජිකයන් අදත් ඒකම කරනව.ඔයාල ඔය කියන සිනි බෝල දේශපාලනය නෙමේ ආණ්ඩුව කරන්නෙ.රට ඇතුලෙ යුද්ධය දිනුව හරි,හැබැයි ලෝකෙත් එක්ක කරන යුද්ධය(යුධ අපරාද) තාම තියෙනව.ඒකට කදවුරැ බැදල හතරවටින් පහර දෙන්නෙ තියෙන හොදම තුරැම්පු තමයි කරැන,පිලලයාන් හා කේපි නැතුව වෙන කවුද?????දැන් ඔයාල කියන්නෙ මන් තුන් දෙනාව එල්ලල ජිනිවාවල ඇතිවන කරදර වලදි මිනිය අරන් ගිහින් කතාකරවන්න කියලද???? ඒවගේ දරැනු යුධ අපරාද නඩු විමසිමක් අපිට පෙන්ව(අර ෆොන්සේකගෙ විකාර කතා හින්ද දලුදාපු) ඒකෙදි රට බේරෙන්නෙ ඔය තුන් දෙනා හින්ද,ඒක විදේශරටවලුත් දන්නව ඒකයි ඔය පස්ස ගගහ ඉන්නෙ.ඔයාලට ඔවුව තේරෙන්නෙ නැ ලග බලන්න එපා පුතා දුර බලන්න.:yes::cool::)

    4.විපක්ෂයට ඔනේ ඔනේ විදිහට ආණ්ඩුව පාලනය ගෙනියන්නෙ නැ.මොකද ඒකට ඔයාලෙගෙ ආණ්ඩුවක් පත්කරගන්න මේක විපක්ෂයේ අයට සතුටු වෙන්න විපක්ෂයේ ආණ්ඩුවක් නෙමේනේ .හමෝම සතුටු කරල ගැටලු විසදන්න බැ හරි ඒක තමයි ඇත්ත.ආණ්ඩුවට ඇයි හිටපු කොටි සාමාජිකයො තියාගන ඉන්නෙ කියල 3 නේ කියල තියෙනව ත්‍රස්තවාදියෙක් වෙල අන්තිම මොහොතේ අහු උනාම - ඔව අවලාද 3 උත්තර තියෙනව.
    මර්වින්ගෙ සිනි බෝල කතා වැඩිය හිතන්ඩ එපා හිතුවත් ඒකෙන් ප්‍රයෝජන ගන්න ඔනේ විපක්ෂය. විපක්ෂයේ නොහැකියාවට අපිට කරන්ඩ දෙයක් නැ.මතක තියාගන්න මේක විපක්ෂය සතුටු කරන ආණ්ඩුවක් නෙමේ.එහෙම එකක් ඔනෙනෙමි ඔයාල පාරට බහන්න අරගල කරන්න,ආණ්ඩුව පෙරලන්න,නැතුව ගෙයි ගෙබිබෝ වගේ බක බක ගාල වැඩක් නැ.:lol::lol: නිකන් අපරාදේ වචන,අවලාද නගල මොකවත් කරන්ඩ බැ.පුලුවන් නමි පොයිටි එකට උත්තර දෙන්න මම ඔයාගෙ වැදගත් ඔක්කොටම උත්තර දුන්න:):yes:
     
    ඔයා ආයෙත් එකමයි කියන්නේ , ඔය කියන්නේ මට මගේ අදහස් විපක්ශ නායකයට ගිහින් කියන්නලු , මෙකෙනෙ මන් ආන්ඩුවෙ මන් දකින වැරදි පැත්ත කතා කලා කියලා , මන් රනිල්ට මොකටද ගිහින් කියන්නේ උන් ඔව කියන නොකියන එකයි වෙලාවට කතා කරන එකයි මට අදාල නැ, මන් කතා කරන්නේ මට පේන දේ සහ මේ රටේ තව මිනිස්සුන්ට පේන දේ .
    ඔයා තාම කියන්නේ අර ත්‍රස්තාවදින්ගෙන් ආණ්ඩුව උදවු ගන්නව කියල , මමත් දැන් ටිකකට කලින් කිවෙ ඒක තාම , ඔනෙම ත්‍රස්තවාදියෙක් අහු උනාට පස්සෙ උන් ආණ්ඩුව ඔය කියන කියන පදේට නැටුවොත් උන්ට එරෙහිව තියෙන අපේ රටට කරපු වින්නැහිය නැති වෙන්නේ කොමද , මට පේන විදියට ඔයගේ කිසිම කෙනෙක් ඔය ත්‍රස්තවාදය හන්ද මැරිල නැ වගේ , ඒකනේ ඔයගේ කතවෙන් පේනවා ඒක.

    ඔයගේ කතවෙන් පහැදිලි වන එක දෙයක් තමා ආණ්ඩුව එයාලට ඔන විදියට නීතිය හසුරුවන්නේ කියල , ඒකනේ ඔයා කියන්නේ ආණ්ඩුවට රටේ හැමොම සතුටු කරන්න බැ කියල .

    ඉතින් රටක ආණ්ඩුවක් තියෙන්නේ මුලු රටෙම මිනිස්සු ගැන බලන්න නෙමෙද , නැතිව මේ චන්දේ දුන්න අය ගැන විතරද බලන්න තියෙන්නේ

    ඇයි මර්වින් ගැන කතා කරන්න එපා කියන්නේ , ඔයා කියන විදියට මහින්ද ඔච්චරම සාදරන මිනිහෙක්නම් ඇයි එවගේ දෙවල් වලට එයා කට වහන් ඉන්නේ , අන්න ඒව තමා රටේ ජීවත් වෙන කෙනෙක් විදියට දැන ගන්න ඔනේ .
     
    කෝ මගේ ඒවට උත්තර උත්තර නැනේ?????? ඔයාට ඒවට උත්තර නැත්තෙ ඔයාගෙ හිත දන්නව මම කියල තියෙන්නෙ තනිකර ඇත්ත.ඔවට වෙන විරැද්ධව කියන්ඩ දෙයක් නැ.අපි ඇත්ත කියන්නනෙ.ඔයා පොයින් එකෙන් පිට පැනල ආයෙම මම උත්තර දිපු ඒවම කියවනව.එහෙම හරියන්නෙ නැ,ඔයාට උත්තර නැ කියන්නෙ ඔයා හිටගෙන ඉන්නෙ වැරදි තැනක :yes::confused:
    දැන් ඔයා කියන්නෙ කරැනව,පිල්ලයාන්ව,කේපිව අල්ලල එල්ලල,විදේශරටවලින් එන යුධ අපරාද ගැටලුවෙදි රනිල්ව හරි ෆොන්සේකව හරි අරන් ගිහින් ශාක්ෂි දෙන්න කියලද???එතකොට හරි යනවද?.මම උත්තර දිල තියෙන දේ අයි දිගටම කියනවන්නෙ, මතුරන්නෙ.?මම කියුප දේ වැරදියි කියලත් නැ ඔයා පිළිගන්නව මම කියන්නෙ හරි කියල.ඒත් එකම මතුරනව KP,KP,KPඅනේ මන්ද :rolleyes::lol::lol: ඔවට කියන්නෙ දේශපාලන අසරනබාවය කියල වෙන මොනවද උත්තරයක් දුන්නාම එක පළිගන්නෙ නැත්නමි ඇයි කියල පොයිටි එකට තියෙන්ඩ ඔනේ.ඔයාගෙ එහෙම එකක් නැ.එකම තැටිය වටේ කරකවනව.ඔහෙම පුලුවන්ද දේශපාලනය කරන්න????

    රටේ ආණ්ඩුව තියෙන්නෙ මින්ස්සු හැමොම සතුටු කරන්ඩ තමයි.හැබැයි පාට කන්නාඩියෙන් බලල හැම දේකටම අසතුටු වෙන මිනිස්සුත් ඉන්නවනේ. උදාහරනය යුද්ධය, ඔයාල කියුවෙ අපිට යුද්ධය කරන්ඩ බැකියල.නැ අපිට පුලුවන් කියල අපි යුද්ධය කරද්දි රටේ ආණ්ඩුව ඉන්න මිනිස්සු හැමොම සතුටු කරන්ඩ එනේ කියල යුද්ධය නතර කරානමිද හරි??????? ඔන්න ඒකට උත්තෙර්. පුලුවන්නමි බිදින්න.ආණ්ඩුව කරන්න ඔනේ 70% වන බහුතරය සතුටු කරන එක නැතුව 30% ‍සුලුතරය නෙමේ.

    කවුද මර්වින් ගැන කතාකරන්ඩ එපා කියුවෙ අනේ කතා කරන්ඩ කිසිම ගැටලුක් නැ අපිට.සිනි කැලි,සිනි කැලි ගැන හිත හිතා හිටියට අපිට මොකද අප‍්පේ :lol::lol::lol: අනික මම මර්වින්ටත් උත්තර දන්නනේ ඇයි අනේ ඔයා එකම දේ අහන්නෙ පොඩිඩක් බලන්නකෝ:confused::confused:

    ඔයා හරි මේ ආණ්ඩුව පත්කරෙත් අපි ඔනේ නමි එළවන්නෙත් අපි නැතුව ඔයාලටවත් විපක්ෂයටවත් කරන්ඩ පුලුවන් ඉටිගෙඩියක් නැ.ඒක පිළිගත්ත එක හොදයි.මොකද රටේ සිංහල ‍ බෞද්ධ හා කතොලික ජනතාවගෙන් 70% කියන්නෙ ලේසි නැ,ඔයාට ඒක පේනව.අපිට දැන්ම මේ ආණ්ඩුව පන්නන්ඩ අවශය තාවයක් නැ මේ තුටිටු දෙකේ මර්වින් හින්ද . :cool::cool::P අපිට ඔයිට වැඩිය සිංවේදි දේශපාලන කාරනා තියෙනව.අනික මේ ආණ්ඩුව පන්නල ගෙන්නෙ රනිල්ද :lol::lol::lol: ඔයිට වැඩිය හොදයි ගගේ පනිනව :P:P:P:baffled:

    මේකටවත් පොයිටි එකට කතාකරන්නෙ,ඔයා කතාකරල තියෙන්නෙ තිබුනෙම පොයිටි එකෙන් පිට . කෝකටත් තෛයිලය වගේ හරි යන්නෙ නැ :no::no:
     
    Last edited:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    1 පටන්ගමු වඩමාරචිචිවලින් කවුද ඒ කාලේ ජනාධිපති JR.එයාගෙ නියෝගයට ලංකා ඉතිහාසයේ සිටිය හොදම හමුදාපති ජෙනරාල් කොබ්බැකඩුව සහ විජය විමලරත්ත වගේ යෝධයෝ සටන මෙහෙයවල කොටිය අතටම අල්ල ගන්න තිබිබ වෙලාවෙ මොකද JR කියුවෙ,JR ගෙ ඇමරිකානු ගැතිබාවය හින්ද ඉන්දියාවෙන් පරිප්පු දාන්ඩ පටන් ගත්ත අන්න එතනදි නකුට පස්සෙ පැත්ත ගහගත්ත JR වහාම පසුබසින්න නියෝග කරා.එතකොට දැන් කවුද අසාර්තක දේශපාලන නායකන්යවය.නැත්නමි යුද්ධය දින්න තිබිබනේ,ඔයාගෙ තර්කය ඉවරයි,අද මිනිස්සු කාටද බනින්නෙ JR ට -යුද්ධයෙදි වඩා වැදගත්වෙන්නෙ දේශපාලන නායකත්වය
    මම කිව්වනේ ජේආර්ගේ කාලේ වගේ ඉන්දියාව ගුවන් සහ නවික හමුදා තුලින් දැඩි පීඩනයක් එල්ල කරා නම් මහින්ද හිටියත් යුද්ධය නවත්වනවා.මොකද ඉන්දියාව තර්ජනය කරා ලංකාව ආක්‍රමනය කරන බවට.මේ තත්වය වෙනස් වුනේ රජීව්ගේ මරණය නිසයි.
    [QUOTEඔය කොටියගෙ කුරැමිබැටිට යානාව අපි වගේ යුධ ශක්තිය අඩු හරිහමන් රේඩාර් එකක් තිබිබ නැති රටකට(පස්සෙ ගෙනාව ,ඔය ගුවන් යානා දුන්නෙ රනිල් ) ලොකු උනාට ඉන්දියාව මොකක්ද බන් :lol::lol::lol::lol: ඉන්දියාව බයයි ‍කොටියගේ කුරැමිබැටිටි යානාවට :lol::lol: අනික කොටි එක පාරක් කරපු මෝඩකම ආයෙ කරනව, පවි බන් උබ.:lol::lol::lol:
    ][/QUOTE]
    ගුවන් ශක්තිය කියන්නේ වර්ධනය වෙන එකක්.අනිත් එක මේවා මරාගෙන මැරෙන යානා.ඒ නිසා ඉන්දියාවට නිරන්තරයෙන් මේ යානා අගැන අවධියෙන් ඉන්න වෙනවා. ඉතාම බයානක දෙය මේ යානා ඉතාම පහතින් ගමන් කිරීම නිසා රේඩාර් වලට හසු නොවීම.පොල් ගස් උඩින් යන ඒවා රේඩාර් වලට අහු වෙන්නේ නෑ.ඒකත් ප්‍රශ්නයක්.අනිත් එක කොටි ගුවන් ශක්තිය වර්ධනය වෙලා මීට වඩා බරපතල යානා අත් කර ගැනීමේ ශක්තිය තිබුනා.අන්න ඒ ටික පොඩ්ඩක් හිතපන් ගොනෝ.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    චන්ද්‍රිකාට දක්ෂ හමුදා නිල්ධාරින් හිටියේ නෑ.ඒක නිසා යාපනය ජය ගත්තත් යුද්ධය ඉවර කරන්න නොහැකි වුනා :lol::lol::lol::lol: ඔයා පුදුම විදිහටනේ කෙලේ වහන්නෙ ඇයි කියන්ඩකො යාපනේ ජයගන්න කවුද හමුදාව මෙහෙයවුයේ කියල.මම කියන්නමි ජානක පෙරේරයි ,සරත් ෆොන්සේකයි.පාකිස්ථානෙන් මල්ටිබැරල් ගෙනල්ල දුන්නෙ චන්ද්‍රිකා හරිනෙ
    ජානකට ලොකු තැනක් තිබුනේ නෑ.සරත් ෆොන්සේකා කියන්නේ ජූනියර් නිලධාරියෙක්.එයාට ලොකු පෝස්ට් එකක් දෙන්න අමාරුයි.ඊට වඩා ආන්ඩුවට පක්ෂ සීනියර් අය හිටපු නිසා. චන්ද්‍රිකාට අවංකවම යුද්ධය ඉවර කරන්න ඕන කමක් තිබුනේ නෑ. හැබයි කොටි ගුවන් ප්‍රහාර දිගටම කොලඹට ගැහුවනම් එයාටත් අනිවාර්යෙන්ම කොටි ඉවර කරන්න වෙනවා මොන අවදානමක් අරගෙන හරි.නැත්නම් ආර්ථිකය විනාශ වුන ගමන් ශ්‍රී ලංකා එක හබක්.ඒ බව දන්න ඇමතිවරු ඇයට පීඩනයක් එල්ල කරනවමයි.