ඔයා ආයෙත් එකමයි කියන්නේ , ඔය කියන්නේ මට මගේ අදහස් විපක්ශ නායකයට ගිහින් කියන්නලු , මෙකෙනෙ මන් ආන්ඩුවෙ මන් දකින වැරදි පැත්ත කතා කලා කියලා , මන් රනිල්ට මොකටද ගිහින් කියන්නේ උන් ඔව කියන නොකියන එකයි වෙලාවට කතා කරන එකයි මට අදාල නැ, මන් කතා කරන්නේ මට පේන දේ සහ මේ රටේ තව මිනිස්සුන්ට පේන දේ .
ඔයා තාම කියන්නේ අර ත්රස්තාවදින්ගෙන් ආණ්ඩුව උදවු ගන්නව කියල , මමත් දැන් ටිකකට කලින් කිවෙ ඒක තාම , ඔනෙම ත්රස්තවාදියෙක් අහු උනාට පස්සෙ උන් ආණ්ඩුව ඔය කියන කියන පදේට නැටුවොත් උන්ට එරෙහිව තියෙන අපේ රටට කරපු වින්නැහිය නැති වෙන්නේ කොමද , මට පේන විදියට ඔයගේ කිසිම කෙනෙක් ඔය ත්රස්තවාදය හන්ද මැරිල නැ වගේ , ඒකනේ ඔයගේ කතවෙන් පේනවා ඒක.
ඔයගේ කතවෙන් පහැදිලි වන එක දෙයක් තමා ආණ්ඩුව එයාලට ඔන විදියට නීතිය හසුරුවන්නේ කියල , ඒකනේ ඔයා කියන්නේ ආණ්ඩුවට රටේ හැමොම සතුටු කරන්න බැ කියල .
ඉතින් රටක ආණ්ඩුවක් තියෙන්නේ මුලු රටෙම මිනිස්සු ගැන බලන්න නෙමෙද , නැතිව මේ චන්දේ දුන්න අය ගැන විතරද බලන්න තියෙන්නේ
ඇයි මර්වින් ගැන කතා කරන්න එපා කියන්නේ , ඔයා කියන විදියට මහින්ද ඔච්චරම සාදරන මිනිහෙක්නම් ඇයි එවගේ දෙවල් වලට එයා කට වහන් ඉන්නේ , අන්න ඒව තමා රටේ ජීවත් වෙන කෙනෙක් විදියට දැන ගන්න ඔනේ .