රුපියල බාල්දු වු පසු
අවප්රමාණයෙන් පසු ඩොලරයක් රුපියල් 113.80/90 කට නගී
Tuesday, 22 November 2011 10:13 Sri Lanka rupee devalued, spot dollar at Rs113.80/90 2012 අයවැයෙන් රුපියල සියයට තුනකින් අව ප්රමාණය කිරීමට තීන්දු කිරීමෙන් පසුව අද උදෑසන මහ බැංකුව රුපියල අවප්රමාණය කළ අතර පසුව ඩොලරයක් රුපියල් 113.80/90 ක් දක්වා ඉහළ නැගුණි.
“අපි රාජ්ය බැංකු වලට උපදෙස් දුන්නා ඩොලරයක් රුපියල් 113.50 කට මිලදී ගැනීමටත් රුපියල් 113.90 කට විකිණීමටත්. ජනතාවට සිය මුදල් ගනුදෙනු ඕනෑම තැනකින් කළ හැකියි.“
යනුවෙන් මහ බැංකු අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් “විමසුම“ ට කීය.
මුදල් වෙළඳුන් පැවසුවේ ඩොලරයක් ගනුදෙනු ආරම්භයේදී රුපියල් 113.70/80 ක්වී පසුව රුපියල් 113.80/90 ක් දක්වා ඉහළ ගිය බවයි.
මෙරට අපනයනවල තරගකාරීත්වය වැඩිකිරීමේ අරමුණෙන් රුපියල අවප්රමාණය කිරීමට රජය තීන්දු කළේය.
කෙසේවෙතත්, මේ තුළින් ආනයන භාණ්ඩවල මිල ගණන්ද ඉහළ නගින නිසා යෙදවුම් ලෙස භාවිතා කරන අන්තර් භාණ්ඩ හා ආයෝජන භාණ්ඩ මිල ගණන් ඉහළ යාමේ බලපෑමක්ද තිබේ.
මේ නිසා, ඛනිජ තෙල් ආනයන මිල ගණන් ඉහළ නගින බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති
මුලාශ්රය - විමසුම
මෙන්න අයවැයේ ප්රතිවිපාක - මේ හේතුවෙන් සියලුම භාන්ඩ ඉහල යනු ඇත
කාලා වරෙන්කෝ දැන්
අවප්රමාණයෙන් පසු ඩොලරයක් රුපියල් 113.80/90 කට නගී
Tuesday, 22 November 2011 10:13 Sri Lanka rupee devalued, spot dollar at Rs113.80/90 2012 අයවැයෙන් රුපියල සියයට තුනකින් අව ප්රමාණය කිරීමට තීන්දු කිරීමෙන් පසුව අද උදෑසන මහ බැංකුව රුපියල අවප්රමාණය කළ අතර පසුව ඩොලරයක් රුපියල් 113.80/90 ක් දක්වා ඉහළ නැගුණි. “අපි රාජ්ය බැංකු වලට උපදෙස් දුන්නා ඩොලරයක් රුපියල් 113.50 කට මිලදී ගැනීමටත් රුපියල් 113.90 කට විකිණීමටත්. ජනතාවට සිය මුදල් ගනුදෙනු ඕනෑම තැනකින් කළ හැකියි.“