රුපියල බාල්දු වු පසු

akila sapumal

Member
Nov 8, 2010
569
183
0
50
Kelaniya
රුපියල බාල්දු වු පසු

අවප්‍රමාණයෙන් පසු ඩොලරයක් රුපියල් 113.80/90 කට නගී Tuesday, 22 November 2011 10:13 Sri Lanka rupee devalued, spot dollar at Rs113.80/90 2012 අයවැයෙන් රුපියල සියයට තුනකින් අව ප්‍රමාණය කිරීමට තීන්දු කිරීමෙන් පසුව අද උදෑසන මහ බැංකුව රුපියල අවප්‍රමාණය කළ අතර පසුව ඩොලරයක් රුපියල් 113.80/90 ක් දක්වා ඉහළ නැගුණි.

“අපි රාජ්‍ය බැංකු වලට උපදෙස් දුන්නා ඩොලරයක් රුපියල් 113.50 කට මිලදී ගැනීමටත් රුපියල් 113.90 කට විකිණීමටත්. ජනතාවට සිය මුදල් ගනුදෙනු ඕනෑම තැනකින් කළ හැකියි.“

යනුවෙන් මහ බැංකු අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් “විමසුම“ ට කීය.
මුදල් වෙළඳුන් පැවසුවේ ඩොලරයක් ගනුදෙනු ආරම්භයේදී රුපියල් 113.70/80 ක්වී පසුව රුපියල් 113.80/90 ක් දක්වා ඉහළ ගිය බවයි.
මෙරට අපනයනවල තරගකාරීත්වය වැඩිකිරීමේ අරමුණෙන් රුපියල අවප්‍රමාණය කිරීමට රජය තීන්දු කළේය.

කෙසේවෙතත්, මේ තුළින් ආනයන භාණ්ඩවල මිල ගණන්ද ඉහළ නගින නිසා යෙදවුම් ලෙස භාවිතා කරන අන්තර් භාණ්ඩ හා ආයෝජන භාණ්ඩ මිල ගණන් ඉහළ යාමේ බලපෑමක්ද තිබේ.
මේ නිසා, ඛනිජ තෙල් ආනයන මිල ගණන් ඉහළ නගින බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති

මුලාශ්‍රය - විමසුම

මෙන්න අයවැයේ ප්‍රතිවිපාක - මේ හේතුවෙන් සියලුම භාන්ඩ ඉහල යනු ඇත
කාලා වරෙන්කෝ දැන්
 
Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
ඕකේ දාලා නැද්ද අපනයනය කරනකොටත් ලාබය වැඩිවෙනවා කියලා... එක නිසා අපනයන කරුවන්ගේ ආදායම් ඉහල යනවා කියලා...
 
Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
මචන් අපි ගමු යු.න්.පී. ආණ්ඩුව බලයට පත්වෙච්ච 2000 අගෝස්තු මාසේ ඩොලර් එකක් රු. 77.80 2002දි. රු.95.75යි... ඒකියන්නේ අවුරුදු 2කකදී 23% වැඩිවෙලා ඒ කියන්නේ අවුරුද්දකට 12%ක්

නමුත් 2011 වෙනකම් 113.90 ඒකියන්නේ අවුරුදු 9යටම 19%යි.. අවුරුද්දකට 2%යි....

තේරෙනවද??
කවුද රුපියල බාල්දුකරල තියෙන්නේ කියලා
:lol::lol::lol::lol::lol:

පරන ඩේටා ගන්න ඕනෙනම් http://likeforex.com/misc/historical-rates.php?f=USD&t=LKR&y=2002&m=08&page=
 
RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඕකේ දාලා නැද්ද අපනයනය කරනකොටත් ලාබය වැඩිවෙනවා කියලා... එක නිසා අපනයන කරුවන්ගේ ආදායම් ඉහල යනවා කියලා...

    ane harako export valin kiyada bn profit thiyenne lankawe..
    anith okkoma import ne bn..
    ballonta kade yanne nathuwa idapn gono..
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    ඕකේ දාලා නැද්ද අපනයනය කරනකොටත් ලාබය වැඩිවෙනවා කියලා... එක නිසා අපනයන කරුවන්ගේ ආදායම් ඉහල යනවා කියලා...

    ඔව් උබ හරි මචං .එත් ලංකාව වගේ රටක අපනයන ආදායමට වඩා ආනයන වියදම හුගක් වැඩි මචං එනිසා ආනයන භාන්ඩ වල මිල ඉහල යනවා

    එවාගේම අපේ වෙලද පොලේ වැඩ්පුරම තියෙන්නේ ආනයන භාන්ඩ නිසා එ භාන්ඩ වල මිල අනිවාර්යෙන් ඉහල යනවා

    මේ නිසා ඛනිජ තෙල් මිලත් අනිවාර්යෙන් ඉහල යනවා

    මේ වියදම බහුලව බලපාන්නේ ලංකාවේ සමාන්‍ය මහජනයාට
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0

    ane harako export valin kiyada bn profit thiyenne lankawe..
    anith okkoma import ne bn..
    ballonta kade yanne nathuwa idapn gono..

    අනේ ගොනෝ ලංකාවෙ ප්‍රධාන ආදායම් මාර්ග ගැන හොයලා බලපල්ල....

    නොදකින් මුන් තමයි විපක්ෂේ ඉන්න ගොන් හැත්ත.....

    ශ්‍රි ලංකාවේ ප්‍රධාන ආර්ථික අංශ වන්නේ සංචාරක කර්මාන්තය, තේ අපනයනය, ඇගලුම් කර්මන්තය, වී නිශ්පාදනය, සහ අනෙකුත් කෘෂි නිශ්පාදනයි. ඉහත සඳහන් අංශ වලට අමතරව විදේශ රැකිය නියුක්තිකයන් මගින් විදේශ විනිමය සදහා ඉහල දායකත්වයක් ලැබෙයි. එහිදී ප්‍රධාන වශයෙන් මැද පෙරදිග රටවල රැකියා නියුක්තිකයන් සදහන් කල හැක.

    http://si.wikipedia.org/wiki/ආර්ථිකය_-_ශ්‍රි_ලංකා
     
    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth

    ane harako export valin kiyada bn profit thiyenne lankawe..
    anith okkoma import ne bn..
    ballonta kade yanne nathuwa idapn gono..

    Ay gono uba dakke nadda thawa poll apanayanaya karanna madyasthana 4k aluthen aramba karanawa kiyalath kiuwe?? owa okkoma nawatthuwe kauda apida?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    ane harako export valin kiyada bn profit thiyenne lankawe..
    anith okkoma import ne bn..
    ballonta kade yanne nathuwa idapn gono..

    නෑ නෑ හරකො උඹටයි මොකුත් තේරෙන්නෙ නැත්තෙ.
    අපනයනය කරනකොට තමයි රට ඇතුලට සල්ලි එන්නෙ.. චීනෙන් බඩු ගෙනත් රට ඇතුලෙ විකුනල රටේ මිනිස්සුන්ගෙ සල්ලි චීනෙට යවල ඒ යවන සල්ලි වලින් ටිකක් profit ව්දිහට මුදලාලි ලඟ තියාගන්න එකට වඩා ලංකාවෙ මොනවහරි හදල ඒව රට යවල ලැබෙන profit එක රටේ දියුනුවට වැදගත් කියල තේරෙන්නෙ නැති උඹ තමයි හරක
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    මචන් අපි ගමු යු.න්.පී. ආණ්ඩුව බලයට පත්වෙච්ච 2000 අගෝස්තු මාසේ ඩොලර් එකක් රු. 77.80 2002දි. රු.95.75යි... ඒකියන්නේ අවුරුදු 2කකදී 23% වැඩිවෙලා ඒ කියන්නේ අවුරුද්දකට 12%ක්

    නමුත් 2011 වෙනකම් 113.90 ඒකියන්නේ අවුරුදු 9යටම 19%යි.. අවුරුද්දකට 2%යි....

    තේරෙනවද??
    කවුද රුපියල බාල්දුකරල තියෙන්නේ කියලා
    :lol::lol::lol::lol::lol:

    පරන ඩේටා ගන්න ඕනෙනම් http://likeforex.com/misc/historical-rates.php?f=USD&t=LKR&y=2002&m=08&page=

    මචන් උබ පොට වරද්දගෙන මම පිලිගන්නවා හැම රජයක්ම රුපියල බාල්දු කරා කියලා
    එත් මචන් පසුගිය වසර කිහිපයක් තිස්සේම මහින්ද රජය විනිමය නීති මගින් රුපියල ස්තාවර තත්වයක තියාගෙන හිටියා .නැත්නම් මේ වන විට රටේ උද්දමන තත්වය හා විදේශ ආර්ථික තත්වය මත රුපියල හොදටම බාල්දු වෙනවා

    මම කිවිවේ මචං උබලා ඔය උඩ පැනගෙන කෑ ගහනවා නේ දැන් මේ අය වැය විශාල සහන දෙන අයවැයක් කියලා එකේ සැබැ ස්වරුපය මිනිස්සු දන්නේ නැ
    එක පෙන්නලා දෙන්න තමයි මම අය වැය නිසා භාන්ඩ හා සේවා වල ම්ල ඉහල යන හැට් පෙන්නලා දුන්නේ
     
    Last edited:

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    නෑ නෑ හරකො උඹටයි මොකුත් තේරෙන්නෙ නැත්තෙ.
    අපනයනය කරනකොට තමයි රට ඇතුලට සල්ලි එන්නෙ.. චීනෙන් බඩු ගෙනත් රට ඇතුලෙ විකුනල රටේ මිනිස්සුන්ගෙ සල්ලි චීනෙට යවල ඒ යවන සල්ලි වලින් ටිකක් profit ව්දිහට මුදලාලි ලඟ තියාගන්න එකට වඩා ලංකාවෙ මොනවහරි හදල ඒව රට යවල ලැබෙන profit එක රටේ දියුනුවට වැදගත් කියල තේරෙන්නෙ නැති උඹ තමයි හරක

    මචන් අපේ රටේ වැඩ් හරියක් තියෙන්නේ ප්‍රති අපනයන භාන්ඩ.කාෂිකාර්මික අපනයන එන්න එන්ම අඩු වෙනවා.
    උබට නිදසුනක් කියන්ම් චිනයෙන් රෙදි ගෙනල්ලා අපි පිටරටට ඇදුමි මහලා යනවකොට රෙදි ආනයන වියදම වැඩ් වෙනවා.එ වගේම ඉදි කට්ටේ ඉදලා පිට රටින් ගෙන්නේ එවායේ වියදමත් වැඩ්.එතකොට ඔය කියන සහනය ලැබෙන්න කොහොමද බං
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0

    මම කිවිවේ මචං උබලා ඔය උඩ පැනගෙන කෑ ගහනවා නේ දැන් මේ අය වැය විශාල සහන දෙන අයවැයක් කියලා එකේ සැබැ ස්වරුපය මිනිස්සු දන්නේ නැ
    එක පෙන්නලා දෙන්න තමයි මම අය වැය නිසා භාන්ඩ හා සේවා වල ම්ල ඉහල යන හැට් පෙන්නලා දුන්නේ

    මම කියන්නේ සමහරු කෑගහන්නේ මේක රුපියල බාල්දු කරපු පළවෙනි පාර වගේ.....

    උබලා හැම තිස්සේම දකින්නේ නරක පැත්ත විතරයි..... හොඳ පැත්තත් බලන්න පුරුදු වෙයන්.....

    උබේ මේ පින්තූරේ ගැන මොකද හිතන්නේ.....
    full,glass,grey,half,water-dcca768f8cdde36d6c2c8900a0ff5a99_m.jpg
     
    Last edited:

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya

    අනේ ගොනෝ ලංකාවෙ ප්‍රධාන ආදායම් මාර්ග ගැන හොයලා බලපල්ල....

    නොදකින් මුන් තමයි විපක්ෂේ ඉන්න ගොන් හැත්ත.....

    http://si.wikipedia.org/wiki/ආර්ථිකය_-_ශ්‍රි_ලංකා

    පි ඇගලුම් අපනයනය කලාට එ සදහා අමුදව්‍ය 60% ක්ම ආනයනය කරන්නේ පිටරටින් එතකොට එ වායේ මිල ඉහල ගියාම තරගකාරි ඇගලුම් නිශ්පාදන රටවල් සමග තරග කරන්නේ කොහොමද?
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    පි ඇගලුම් අපනයනය කලාට එ සදහා අමුදව්‍ය 60% ක්ම ආනයනය කරන්නේ පිටරටින් එතකොට එ වායේ මිල ඉහල ගියාම තරගකාරි ඇගලුම් නිශ්පාදන රටවල් සමග තරග කරන්නේ කොහොමද?

    මචන් මෝඩ කතා කියන්න එපා... තේ ගස්, රබර් ගස් ආනයනය කරනවද????