මගේ ජීවිතය මා උපරිම විදින්නෙමි!මිය යන මොහොත නොදන්නා හෙයින් මා හට කිසිවකුට වෛර කිරීමට පවා වෙලාවක් නොමැත..සිනහවෙන් කාලය ගත කරන්නෙමි..මා වෙනුවෙන් මෙන්ම අනුන් වෙනුවෙන් ජීවත් වීමෙන් ලැබෙන සතුට දෙස අවංකව බලමි!ආදරය දකිමි නමුදු දෙනිතින් නොව හදවතිනි...නිරතුරැ මනසින්ද සිතමි මා ඔබට පවසමි!..
මා සිත නැගුනු වදන් පෙලක්....හදවතින් දෙයක් කියන්න පුලුවන් අය වචනයක් කියන්න!
මා සිත නැගුනු වදන් පෙලක්....හදවතින් දෙයක් කියන්න පුලුවන් අය වචනයක් කියන්න!