----මගේ ජීවිතය----

rep

Banned
Nov 17, 2011
17
3
0
ම‍ගේ ජීවිතය මා උපරිම විදින්නෙමි!මිය යන මොහොත නොදන්නා හෙයින් මා හට කිසිවකුට වෛර කිරීමට පවා වෙලාවක් නොමැත..සිනහවෙන් කාලය ගත කරන්නෙමි..මා වෙනුවෙන් මෙන්ම අනුන් වෙනුවෙන් ජීවත් වීමෙන් ලැබෙන සතුට දෙස අවංකව බලමි!ආදරය දකිමි නමුදු දෙනිතින් නොව හදවතිනි...නිරතුරැ මනසින්ද සිතමි මා ඔබට පවසමි!..

මා සිත නැගුනු වදන් පෙලක්....හදවතින් දෙයක් කියන්න පුලුවන් අය වචනයක් කියන්න!
 

rep

Banned
Nov 17, 2011
17
3
0
යය

Onna rathu kotuwa Nil wenna REP 5+k dunna, aye rthu wena dewal karanna epa. me wage lassana dewal digatam liyanna

යාලුවා කොටු ගැන මම දන්නේ නැහැ..රතු වෙන දෙයක් මම කරාද දන්නේ නැහැ මම මේකට අලුත්!