2nd Aston Martin DB9 in SL....

buddhikamh

Junior member
  • Oct 2, 2006
    657
    17
    18
    මචන් ඔය ගාන බොරු බන්... හරි ගාන කොටි 3.5ක් ..car එක london වල වෙන්නත් කොටි 1යි.. එතකොට තව කොටි 4ක් duty වෙන්න නැහැ. ඉස්සල ගෙනාපු එකත් කොටි 2.9යි මහින්දට කඩේ ගිය නිසා. මේකත් එහමයි :yes:

    eka nam wenna bae neda machan, DB9 volante eka kooti 1kata ganna bae ne?

    anika nikamta hithuwoth benz s300 ekath kooti 3kata wada yanawa meheta eddi.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    heenayakda manda ban. :P

    nae ban lankawe oya kiwwa ekakwath nae. umba benz eka nam dakinna aththe benz SL55 AMG eka wenna athi. (habai ekath silver paata)

    aththa AMG thiyenneth 4i lankawatama.

    අඩෝ මම ඇස් දෙකෙන් දැකපු එක මම දන්නේ නැද්ද?බෙන්ස් එකක් SLR විදිහට මොඩිෆයි කරලාද දන්නේ නෑ.මම දැක්කේ SLR එකක් කියන එක නම් ශුවර්.
     
    buddhikamh

    Junior member
  • Oct 2, 2006
    657
    17
    18

    අඩෝ මම ඇස් දෙකෙන් දැකපු එක මම දන්නේ නැද්ද?බෙන්ස් එකක් SLR විදිහට මොඩිෆයි කරලාද දන්නේ නෑ.මම දැක්කේ SLR එකක් කියන එක නම් ශුවර්.

    hmm ehenam modify karapu SLK ekakda dannae machan mokada SL55 AMG eke wishesha modification mukuth karala nae (karanna oneth nae ne :D).
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    :yes:

    ලැම්බෝර්ගිනි එකක් දැනටමත් ලන්කාවේ තියනවා කියලා මගේ යාලුවෙක් කිව්වා.
    මම 9 වසරේ වගේ ඉන්නකොට මර්සිඩිස් බෙන්ස් SLR එකක් දෙහිවල පොලිසියේ නවත්තලා තිබ්බා.
    සුදු පාට එකක්.
    දැන් අවුරුදු ගානකට කලින් පෝර්ශි කැරිරා GT එකක් මම කුරුනෑගලදි දැක්කා.මේක මම වෙන ත්‍රේඩ් එකකත් කිව්වා.මැක්සා බන් ඒක.

    ou ban SLR thiyanawa ban .. lambo ekak thiyanawa silver colour ekak..
    wade kiyanne ban.. eka paratama ratata .. super cars roththakma bahina eka
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කන්න නැතුව මැරෙන මිනිස්සු වගේම ඇස්ටන් මාටින් ගන්න් අධිකෝටිපතියෝ ලංකාවේ ඉන්නවා නේ. ආදායම් අසමානතාවයක හැටි
     
    aruna47

    Well-known member
  • කන්න නැතුව මැරෙන මිනිස්සු වගේම ඇස්ටන් මාටින් ගන්න් අධිකෝටිපතියෝ ලංකාවේ ඉන්නවා නේ. ආදායම් අසමානතාවයක හැටි

    මිනිහෙක්ට වහනයක් ගන්න බැරිද. සල්ලි තියනවනම්. astron martin කියන්න racing type වල සාමාන්‍ය කාරයක් Grade C වගේ එකක් ඔයිට වඩා ගණන් ඒවා තියනවා. ඒවත් ලංකාවට එනවා. දුප්පත් එකා තමයි කවද හරි ඔයවගේ වහනයක් ගන්නේ පොහොසත් වෙලා. උබල ආඩම්බර වෙයන් ලංකාවට මෙහම හරි එනවා කියල. බලපන් අර සක්කිලි ඉනිද්යාවේ නැත්තේ මොනාද කියල. ආඩම්බර වෙයන් මෙහම හරි කාර් තියනවා කියල. :yes::yes::cool:
     
    • Like
    Reactions: sasirox

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ou ban SLR thiyanawa ban .. lambo ekak thiyanawa silver colour ekak..
    wade kiyanne ban.. eka paratama ratata .. super cars roththakma bahina eka

    ඔව් බන්.
    SLR එක මැක්සා ලස්සනයි බන්.කියලා වැඩක් නෑ.පෝර්ශ් එකත් එහෙමයි.වචන නෑ බන්.
    ලන්කාවේ තියන සමහර කාර් තාම ඉන්දියාවේත් නෑ.
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මිනිහෙක්ට වහනයක් ගන්න බැරිද. සල්ලි තියනවනම්. astron martin කියන්න racing type වල සාමාන්‍ය කාරයක් Grade C වගේ එකක් ඔයිට වඩා ගණන් ඒවා තියනවා. ඒවත් ලංකාවට එනවා. දුප්පත් එකා තමයි කවද හරි ඔයවගේ වහනයක් ගන්නේ පොහොසත් වෙලා. උබල ආඩම්බර වෙයන් ලංකාවට මෙහම හරි එනවා කියල. බලපන් අර සක්කිලි ඉනිද්යාවේ නැත්තේ මොනාද කියල. ආඩම්බර වෙයන් මෙහම හරි කාර් තියනවා කියල. :yes::yes::cool:

    මචන් මේක අපහාසයක් නෙවෙයි :sorry:.... උඹ දන්නවද දැන් ඔය කාර් එක ගෙනාපු කෙනාගෙ තාත්තා එහෙම නැත්නම් නවලෝක මුදාලාලි මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා මාතර කඹුරුගමුවෙ හොරාට වතුවල පොල් කඩපු බව ...? එයා එකපාරක් එහෙම පොල් කඩලා අහු වෙලා ගමේ ඉන්න බැරුව සත 75 ක් අතේ තියාගෙන කඹුරුගමුව වැව ලඟින් කොලඹ බස් එකේ නැගලා තියෙන්නෙ ....
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    316871_2451745217738_1375238383_2832467_1023236636_n.jpg

    386666_1621606476412_1723969581_840490_1228272742_n.jpg

    381016_1621609836496_1723969581_840491_2052660791_n.jpg

    391148_1621611276532_1723969581_840494_933151488_n.jpg

    384612_1621613836596_1723969581_840499_1505848449_n.jpg

    303214_1621632237056_1723969581_840507_1315286_n.jpg

    :cool::cool::cool::cool:

    මචො මේ පාර්ලිමන්ට් රෝඩ් පැත්තේ නේද?...:nerd: මේ තියෙන්නේ ඔක්කොම පොරගේ වාහනද? ශුවර්ද?...:confused:. මේ "SLS amg" එකත් පොරගෙද? :baffled:......ඇඩෙනවා.... ඕක මේ ලගක් වෙනකම්ම ඩීමෝ එකේ තිබ්බේ .:yes:. ආරන්චි වුනේ මැක්ස් එකේ පොර ගත්ත කියලා...:dull:
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    :yes:

    ලැම්බෝර්ගිනි එකක් දැනටමත් ලන්කාවේ තියනවා කියලා මගේ යාලුවෙක් කිව්වා.
    මම 9 වසරේ වගේ ඉන්නකොට මර්සිඩිස් බෙන්ස් SLR එකක් දෙහිවල පොලිසියේ නවත්තලා තිබ්බා.
    සුදු පාට එකක්.
    දැන් අවුරුදු ගානකට කලින් පෝර්ශි කැරිරා GT එකක් මම කුරුනෑගලදි දැක්කා.මේක මම වෙන ත්‍රේඩ් එකකත් කිව්වා.මැක්සා බන් ඒක.

    carrera gt?....:confused::confused::confused:

    porsche-carrera-gt-back-view.jpg

    පික්ස් තියේ නම් දාපන්කො බන්..:yes: