මචන් ඔය ගාන බොරු බන්... හරි ගාන කොටි 3.5ක් ..car එක london වල වෙන්නත් කොටි 1යි.. එතකොට තව කොටි 4ක් duty වෙන්න නැහැ. ඉස්සල ගෙනාපු එකත් කොටි 2.9යි මහින්දට කඩේ ගිය නිසා. මේකත් එහමයි![]()
eka nam wenna bae neda machan, DB9 volante eka kooti 1kata ganna bae ne?
anika nikamta hithuwoth benz s300 ekath kooti 3kata wada yanawa meheta eddi.

).



.... උඹ දන්නවද දැන් ඔය කාර් එක ගෙනාපු කෙනාගෙ තාත්තා එහෙම නැත්නම් නවලෝක මුදාලාලි මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා මාතර කඹුරුගමුවෙ හොරාට වතුවල පොල් කඩපු බව ...? එයා එකපාරක් එහෙම පොල් කඩලා අහු වෙලා ගමේ ඉන්න බැරුව සත 75 ක් අතේ තියාගෙන කඹුරුගමුව වැව ලඟින් කොලඹ බස් එකේ නැගලා තියෙන්නෙ ....
මේ තියෙන්නේ ඔක්කොම පොරගේ වාහනද? ශුවර්ද?...
. මේ "SLS amg" එකත් පොරගෙද?
......ඇඩෙනවා.... ඕක මේ ලගක් වෙනකම්ම ඩීමෝ එකේ තිබ්බේ .