මෙහමයි මචං අන්තිම සරලයි. සිම්පල් ප්ලෑන් එකක් තීන්නෙ..
රුපියල් 1000 වුනත් පටන් ගන්න පුලුවනි. දැන් අහන්නෙපා ඊට අඩුවෙන් බැරිද කියල.. පුලුවන් රුපියල් 100 ඉදන් පුලුවන් ශෙයාස් ගන්න..
සල්ලි මුකුත් ඕන්නෑ. ඔයාගෙ ID කාඩ් එකයි, ඉන්න තැනයි ID එකෙ පදිංචියයි වෙනස් නම් මොකක් හරි බිලකුයි ඕනි.. එචරයි.. පලවෙනි දවසෙ සල්ලි ඕනි වෙන්නෙ නෑ. යන්න ලගම ස්ටොක් බ්‍රෝකර් ගාවට.. [කොලඹ නම් ඉන්නෙ Asia Securities යන්න. උන් සල්ලි කීයක් දැම්මත් පලවෙනි දවසෙම ඔන්ලයින් ට්‍රේඩින් සොෆ්ට් එකක් දෙනව.. ඊට පස්සෙ ආයි ගෙදර ඉදන් උනත් වැඩේ කලෑකිනෙ.. ]
දැන් මචං උන් උඹව රෙජිස්ටර් කරනව CDEX කියල Account එහෙකට... ඒ Account එක හැදුන ගමන් ශෙයාස් ගන්න පුලුවන්.. Broker ගෙ කස්ටමර්ල වැඩිනම් ඒක හැදෙන්න ටික දවසක් යයි.. නැත්තම් එක දවසින් ඔක්කොම හරි..