පෙන් ඩ්රයිව්ස් 3400. කින්ග්ස්ටන්.කැමති කට්ටිය මට දැන්ම ඊමේල් කරන්න. කොලොඹ කට්ටිය කියන්න. මම දැන්ම ගෙනත් දෙන්නම්.
වොරන්ටි නම් තියෙනවා. හැබැයි ඊබේ වොරන්ටි වගේ එව්වා දන්නවනෙ ඉතින් ඔගොල්ලො.
ගිය පාර ගොඩක් කට්ටිය ඉල්ලලා තිබුනා. මම අද ඊමේල් කරපු හැමොටම දුන්නා පෙන්ඩ්රයිවිස් ටික. හැබැයි සමහර කට්ටිය රිප්ලයි කරපු නැති හින්ද එගොල්ලන්ට නම් දෙන්න බැරි උනා.වෙන කවුරු හරි ඉන්නවනම් මට දැන්ම නම්බර් එකයි තැනයි ඊමේල් කරන්න.
මගෙ ඊමේල් ID එක - [email protected]
මේ තියෙන්නෙ මේ පෙන්ඩ්රයිව් එක-
http://www.ebay.com/itm/Kingston-32...C_Drives_Storage_Internal&hash=item51993305da

bump