Digu Dasa Music Video Mistake......

DesignerZ

Member
Nov 28, 2010
569
106
0
http://designerzlk.webs.com
Digu Dasa Music Video Mistake.....
.................................................................................................

Digu Dasa Music Video Mistake......


ඔයාල හැමෝම කට ඇරගෙන බලපු
Digu Dasa Music Video ඵකේ තියෙන (මට අහුවුන) "Mistake" මට ඔයාලටත් පෙන්නන්න දැම්මා......




[FONT=&quot]
DigudasaMisatke_wwwDesignerZlkwebscom.jpg
[/FONT]
[FONT=&quot]
1_wwwDesignerZlkwebscom1.jpg
1_wwwDesignerZlkwebscom3.jpg
1_wwwDesignerZlkwebscom5.jpg
1_wwwDesignerZlkwebscom2.jpg
1_wwwDesignerZlkwebscom4.jpg
7.jpg

...............................................................................................................................................................
1_wwwDesignerZlkwebscom6.jpg



[/FONT]
[FONT=&quot]
[/FONT]
වීඩියෝ ඵකත් බලල ඉමු (නොබලපු අය නැතිවෙන්න ඕන)


මේ ගැන ඔයාලගෙ අදහස් දාමු......
වැඩේ හොදනම් ඉතින්....
 
Last edited:
අති දක්ශ විෂුවල් නිර්මාණ කරුවන් ඉන්න එංගලන්තයේ,
ඇමරිකාවේ වැනි රටවල හැරි පොටර්,
ගැලැඩියේටර්, මෙට‍්‍රික්ස්, පයිරට්ස් ඔෆ් ද කැරබියන් වැනි
විශ්ෂ්ඨ නිර්මාණ වලත් ඔහොම වැරදි අහුවෙලා ප‍්‍ර‍චාරය වුනා,
අපේ ලංකාවේ ඔය වගේ ලස්සන නිර්මාණයක සුලු සුලු වැරදි තිබිම
සාමාන‍්‍ය‍ දෙයක් යාලුවා.
 

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ගල්පාත මහත්තයා;11449779 said:
    අති දක්ශ විෂුවල් නිර්මාණ කරුවන් ඉන්න එංගලන්තයේ,
    ඇමරිකාවේ වැනි රටවල හැරි පොටර්,
    ගැලැඩියේටර්, මෙට‍්‍රික්ස්, පයිරට්ස් ඔෆ් ද කැරබියන් වැනි
    විශ්ෂ්ඨ නිර්මාණ වලත් ඔහොම වැරදි අහුවෙලා ප‍්‍ර‍චාරය වුනා,
    අපේ ලංකාවේ ඔය වගේ ලස්සන නිර්මාණයක සුලු සුලු වැරදි තිබිම
    සාමාන‍්‍ය‍ දෙයක් යාලුවා.

    ඔව්. එත් එ වැරදි පෙන්නල දෙන එක අසමාන්ය දෙයක් නෙමෙ. :yes:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සිරාවටම වීඩියෝ එකනම් චා මැක්ස්. වැරදි හොයපු ඔයාගෙත් වැරද්දක් පෙන්නන්නම්

    wwwelakiricomforumshowt.jpg

    Vide Angle නෙමෙයි Wide Angle :rofl:

    :lol::rofl:
     

    DesignerZ

    Member
    Nov 28, 2010
    569
    106
    0
    http://designerzlk.webs.com
    ගල්පාත මහත්තයා;11449779 said:
    අති දක්ශ විෂුවල් නිර්මාණ කරුවන් ඉන්න එංගලන්තයේ,
    ඇමරිකාවේ වැනි රටවල හැරි පොටර්,
    ගැලැඩියේටර්, මෙට‍්‍රික්ස්, පයිරට්ස් ඔෆ් ද කැරබියන් වැනි
    විශ්ෂ්ඨ නිර්මාණ වලත් ඔහොම වැරදි අහුවෙලා ප‍්‍ර‍චාරය වුනා,
    අපේ ලංකාවේ ඔය වගේ ලස්සන නිර්මාණයක සුලු සුලු වැරදි තිබිම
    සාමාන‍්‍ය‍ දෙයක් යාලුවා.

    ඵ්කනම් ඇත්ත මචං.... :yes:
    මේකෙ මේ අනවශ්‍ය විදියට Effect දාන්න ගිහිල්ල...
    Car Accident ඵක බලහන් මචං...වීදුරැ කෑල්ලක් කැඩෙන ඵකක් දාල....:(

    කොහොම උනත් අවුලක් නෑ....
    මම අපේ යාලුවො...wide Angle ලගෙ Video ඵකක් සැලකිල්ලෙන් බලාවි කියල හිතනවා....
    :confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දිගු දෑස දුටුවාම.... ඈඩෙනවා තනි ඈහැට......!! :lol: :rofl::P


    :rolleyes: පොඩි අවුලක් තියෙන්නේ මේ උඹ ලියලා තියෙන Vide Angle කියන එකත් වෑරදී......!! :rofl: :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිරාවටම මට මීට වඩා හොද නිර්මාණයක් කරන්න තිබුණ.. මම කියන්නෙ අධ්‍යක්ෂණය ගැන..මෙලෝ රහක් නැහැ.. කෙල්ල කතා කරන්නෙ හරියට මොකක් හරි බරක් ( වැසිකිලි අවශ්‍යතාවයක් ) තියාගෙන වගේ..
    උපරිම කෘතිමයි..
     

    DesignerZ

    Member
    Nov 28, 2010
    569
    106
    0
    http://designerzlk.webs.com
    සිරාවටම වීඩියෝ එකනම් චා මැක්ස්. වැරදි හොයපු ඔයාගෙත් වැරද්දක් පෙන්නන්නම්

    wwwelakiricomforumshowt.jpg

    Vide Angle නෙමෙයි Wide Angle :rofl:

    ඕ... හෝ........මමත්.....:shocked::confused:(අනුන්... ඇද හෙයන්න ගියාම ඔහොම වෙනව මචං)
    උඹල මාර පෙරෙවල්නෙ උඹලට මට වඩා හොදට වැරදි පේනවනෙ....
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    hmm ..thawa thanak thyienawa machan..
    ara ahinsaka kellata :P kambulata gahana thana..
    ethana Light Stad wagayak penawa...

    oke accident ekanam chater ...... oya wada hdadta hadanna thibba videocopilet ge tutorial eka baluwanam :P