Do we need Elakiri.com on Tapatalk

  • Yes

    Votes: 17 94.4%
  • No

    Votes: 1 5.6%

  • Total voters
    18
  • Poll closed .

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,423
    2,139
    113
    Leeds, UK
    I know we already have an android app but how about if you enable tapatalk access to elakiri. Just a suggestion since its free there is no harm and the taptalk app is available for iOS,Android & Blackberry.
     
    Last edited:
    • Like
    Reactions: mjayanatha

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,423
    2,139
    113
    Leeds, UK
    mcho me gena kiyala deepan :yes:

    Mehemai machan Tapatalk kiyala app ekak thiyenawa iPhone,Android&Blackberry walata ithin oken Forums walata access karanna puluwan. Comments danna pics upload karanna ewagema notification ennath hadagana puluwan. vbulletin forums walatath eka support karanawa. Admin lata thiyenne ekata access dena widiyata hadannalu habai eka kochchara amaruda kiyala nam mama danne na eth free of charge kiyala thama Tapatalk site eke thiyenne.

    Forums 20K wage thiyenawa danata tapatalk eke :)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    I know we already have an android app but how about if you enable tapatalk access to elakiri. Just a suggestion since its free there is no harm and the taptalk app is available for iOS,Android & Blackberry.
    I give my vote! :)
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එල වෙඩක්. අනිවා අපේ ඇඩ්මින් අයියා මේක දානවා නං එල.....
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,423
    2,139
    113
    Leeds, UK
    එල වෙඩක්. අනිවා අපේ ඇඩ්මින් අයියා මේක දානවා නං එල.....

    ඔව් බං platform තුනකටම තියෙන හින්ද පට්ට. ඒක නෙමේ බං කොන්ද පන නැති පොන්නයෙක් -රෙප් දීල පව් බං කාලකන්ණි නුගත් බල්ලෙක් :P:P
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔව් බං platform තුනකටම තියෙන හින්ද පට්ට. ඒක නෙමේ බං කොන්ද පන නැති පොන්නයෙක් -රෙප් දීල පව් බං කාලකන්ණි නුගත් බල්ලෙක් :P:P

    :angry:

    ඕව් ගණන් ගන්න එපා බන්. හොද වෙඩක් කරන කොට ඔය වගේ ඒවා වෙනවා..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,423
    2,139
    113
    Leeds, UK
    :angry:

    ඕව් ගණන් ගන්න එපා බන්. හොද වෙඩක් කරන කොට ඔය වගේ ඒවා වෙනවා..

    පිස්සුද බං නුගත් කමටනේ ඕව කරන්නේ :lol::lol: ඕවට කෑගහල වැඩක් නෑ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඔව් බං platform තුනකටම තියෙන හින්ද පට්ට. ඒක නෙමේ බං කොන්ද පන නැති පොන්නයෙක් -රෙප් දීල පව් බං කාලකන්ණි නුගත් බල්ලෙක් :P:P
    මොකක්ද බං platform 3 කටම තියෙන හින්ද කිවෙ? :confused:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඔව් බං platform තුනකටම තියෙන හින්ද පට්ට. ඒක නෙමේ බං කොන්ද පන නැති පොන්නයෙක් -රෙප් දීල පව් බං කාලකන්ණි නුගත් බල්ලෙක් :P:P
    මොලෙ කචල් ඩයල් එකක් වෙන්න ඔනෙ. :lol::lol: