I know we already have an android app but how about if you enable tapatalk access to elakiri. Just a suggestion since its free there is no harm and the taptalk app is available for iOS,Android & Blackberry.
Last edited:
mcho me gena kiyala deepan![]()

I give my vote!I know we already have an android app but how about if you enable tapatalk access to elakiri. Just a suggestion since its free there is no harm and the taptalk app is available for iOS,Android & Blackberry.

එල වෙඩක්. අනිවා අපේ ඇඩ්මින් අයියා මේක දානවා නං එල.....


ඔව් බං platform තුනකටම තියෙන හින්ද පට්ට. ඒක නෙමේ බං කොන්ද පන නැති පොන්නයෙක් -රෙප් දීල පව් බං කාලකන්ණි නුගත් බල්ලෙක්![]()

ඕව් ගණන් ගන්න එපා බන්. හොද වෙඩක් කරන කොට ඔය වගේ ඒවා වෙනවා..

ඕවට කෑගහල වැඩක් නෑ.මොකක්ද බං platform 3 කටම තියෙන හින්ද කිවෙ?ඔව් බං platform තුනකටම තියෙන හින්ද පට්ට. ඒක නෙමේ බං කොන්ද පන නැති පොන්නයෙක් -රෙප් දීල පව් බං කාලකන්ණි නුගත් බල්ලෙක්![]()

covert it to poll

මොකක්ද බං platform 3 කටම තියෙන හින්ද කිවෙ?![]()
Oh mobile OS!Did that. Thank you for the suggestion
iOS, Blackberry, Android

මොලෙ කචල් ඩයල් එකක් වෙන්න ඔනෙ.ඔව් බං platform තුනකටම තියෙන හින්ද පට්ට. ඒක නෙමේ බං කොන්ද පන නැති පොන්නයෙක් -රෙප් දීල පව් බං කාලකන්ණි නුගත් බල්ලෙක්![]()

