දඩුබස්නාමනය DVD එක මෙන්න
අංගම්පොර ගැන අප කතා කරන්නට පටන් ගත්තේ ජයන්ත චන්ද්‍රසිරි නම් වූ ඒ විශිෂ්ට කලා කරුවාගේ දඩුබස්නාමනය ටෙලි වෘතාන්තයෙනි.විශිෂ්ට ටෙලි කෘතියක් වූ මෙය අනාදිමත් කාලයක සිට පරම්පරා දෙකක් මුල් කරගෙන පැවතගෙන ආ අංගම් කලාව විනාශ වී ගිය අන්දම පෙන්වා දෙයි...
අද මෙවැනි ටෙලිසිතුවම් නිර්මාණය නොවීම අපගේම අවාසනාවකි.දවස් 3-4 ක් මෙම ටෙලිනාට්‍ය අප්ලෝඩ් කර හැමෝටම දෙන්න සිතුවේ රෙප් හෝ මුදල් උපයා ගැනීමට නොව මෙය ඉතාමත් වටිනා ටෙලිනාට්‍යක් වෙන බැවිනි..

Dadubasnamanaya intro
DVD 1 mp4 (1.78 GB)
DVD 2 mp4 (999.05 MB)
DVD 3 mp4 (1.66 GB)
-------------------------------------------------------------------------
අඹ යහළුවෝ DVD
පළිගු මැණිකේ DVD
චරිත තුනක් DVD