දඩුබස්නාමනය DVD එක මෙන්න

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    දඩුබස්නාමනය DVD එක මෙන්න

    අංගම්පොර ගැන අප කතා කරන්නට පටන් ගත්තේ ජයන්ත චන්ද්‍රසිරි නම් වූ ඒ විශිෂ්ට කලා කරුවාගේ දඩුබස්නාමනය ටෙලි වෘතාන්තයෙනි.විශිෂ්ට ටෙලි කෘතියක් වූ මෙය අනාදිමත් කාලයක සිට පරම්පරා දෙකක් මුල් කරගෙන පැවතගෙන ආ අංගම් කලාව විනාශ වී ගිය අන්දම පෙන්වා දෙයි...

    අද මෙවැනි ටෙලිසිතුවම් නිර්මාණය නොවීම අපගේම අවාසනාවකි.දවස් 3-4 ක්‌ මෙම ටෙලිනාට්‍ය අප්ලෝඩ් කර හැමෝටම දෙන්න සිතුවේ රෙප් හෝ මුදල් උපයා ගැනීමට නොව මෙය ඉතාමත් වටිනා ටෙලිනාට්‍යක්‌ වෙන බැවිනි..
    :)


    dbdvd1mp400019000108.png


    Screen Shorts.jpg

    dbdvd1mp400127000114.png


    dbdvd1mp400829000109.png


    dbdvd1mp402311000112.png


    dbdvd1mp403156000110.png


    Dadubasnamanaya intro



    icon1.gif


    DVD 1 mp4 (1.78 GB)

    DVD 2 mp4 (999.05 MB)

    DVD 3 mp4 (1.66 GB)


    -------------------------------------------------------------------------


    අඹ යහළුවෝ DVD


    පළිගු මැණිකේ DVD


    චරිත තුනක් DVD



    d0kzoi6qgj1z.gif


    :):):)
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    rep denna belu!...

    maxxa macho... :)
    thanks.

    Elakiri ne lokka :rofl:
    niyamaiiii :D


    THNXXX BRO!!! YOU R AWESOME...​

    PULUWANNAM bumuthurunu TELEDRAMA EKATH DAPAN KOLLO....

    තෑන්ක්ස් මචං... +5

    :):):)

    wade nan maru
    maxxaa :):):):)
    rupawahini eke ewun dakkoth thamai seen eka

    :):)
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මෙහම දෙයක් කරනවට උබට හිස නමලා ආචාර කරනවා මච්න් දැන් මෙවගෙ නිර්මාණ බිහිනොවිම ලොකුම අවාසනවක් මෙවගෙ දක්ෂ අය අද මෙවගෙ නිර්මාණ කිරිමෙ ඇත්ව සිටිම ගැන විශාල දුකක් තිබෙනවා....:( උබ කරන දෙට නැවතත් ස්තුතිය පුදකරනවා