මේක බලන්නකෝ (Love of a Sinhalese Girl) ??
මේක බලන්නකෝ (Love of a Sinhalese Girl) ??
මේක බලලා අදහසක් දාන්න බලන්න
මේක බලලා අදහසක් දාන්න බලන්න
.කතා කරල වැඩක් නෑ මචන්,අපේ ජාතිය තරම් මුග්ධ ජාතියක් තවත් නැතුව ඇති.අද රටේ ගොඩක් එවුන්ට සුද්දගෙ දේ තරම් ලොකු දෙයක් තවත් නෑ.මිනිස්සු හිතන් ඉන්නෙ සුද්දගෙ දේ අනුකරනය කිරීම මහ ලොකු වැඩක් කියල.
කොටින්ම කියනවනන් මචො මේ ගැන කතාකරන එකේ තේරුමක් නෑ.නිකන් ලේ පිච්චෙනව විතරයි.

ඇත්ත ඇත්තදැන් ලංකාවේ වැඩ්පුර ඉන්නේ සිංහලත් නොවන සුද්දොත් නොවන අය..![]()
මේ පොස්ට් එක දාපු උබේ හිතේ තියන දේ මට නම් හොදටම තේරෙනවා බන්. ඒ වගේම මීට වඩා දාහක් දේවල් උබේ හිතේ කැකැරෙනවා කියලත් මම දන්නවා. මටත් එහෙමම තමයි. රට යන අත තේරුම් ගන්න බැරුව මැරී මැරී ජීවත්වෙන උබයි, මමයි එකම බෝට්ටුවේ මචන්. Rep +
කොටින්ම කියනවනන් මචන් දැන් අපේ මිනිස්සු හැලොවීන් නයිටුත් පවත්වනව.අපිට මොකට ද බන් හැලොවීන්.මෙව්ව කරන උන් තමයි නියම මොඩයො.හැබැයි උන්ට පිනක් දහමක් කරගන්න එන්න කිව්වොත් එකෙක්වත් නෑ.
patta machan... pitaratin bettak genaawath ape gon haththata lokui.. pitakotuwe 150ta 3k wikunawa jokku eeth odel eke odel kiyala gahapu 1kak 700,800i ape eun maha lokuwata adan yanawa kaata kiyannada oowa...










fatta katawa saho




sira kathawa ban
++




බොහොම ස්තුති අදහසට යාළුවා,ඔබ වැනි අය මෙහිදි දැකගැනිමට ලැබෙන එක සතුටක් REP+