US Says Free Fonseka, Warns Government

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හරි මචන් පොන්සේකට ඇහුන දෙයක් කියමුකෝ....
    මචන් වගකීමක් දරපු පුද්ගලයෙක් වශයෙන් තමන්ට කවුරුහරි දෙයක් කියපු පළියට ඒවා ප්‍රසිද්ද තැන් තැන් වල කියන්න පොන්සේකා මෝඩයෙක්ද????
    මචන් අර ලිඳ සංගමේ ගෑනුත් ඔයවගේ.... ඇහුන දෙයක් කියවනවා...

    උඹල හිරවෙනකොට හැමදාම කරේ පොන්නසේකා,රට පාවා දෙන්න, චීත්ත කේස් එක කියල මඩ ගහන එක විතරනේ බං.ඔප්පු කරගන්න සාක්ෂියක් නැති වෙනකොට උඹල මඩ ගහනවා ඉඳගෙන. ළිඳ ළඟ සංගමේ තව හොඳයි උඹලට වඩා :P:yes:

    ප්‍රසිද්ධ තැන් වල රටේ වගකිවයුතු දේශපාලනඥයෝ මිනීමාරගන්න පක්ෂෙකට ආවඩන ගමන් අනිත් අයගේ වගකියයුතු කම ප්‍රශ්න කරන එක හරි විහිඋවක් නේද යාළුවා?:oo:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    gon wasso american karayata enna case hadala denne fonseka newe gono me anduwa. ubata duminda buruwata taram wat molayak na. minissu kiwwa ohoma dewal karanakota ewa pitin american karaya game denawa kiyla. gadaffi th mahinda wage wada karala anthimata uta minissu nati une mahindath kanne ekamai. ubala buruwo wage ok kiyla tama uta game 1 dene

    සිරාවටම. මහින්දම තමයි වල කපාගන්නේ. :(
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    ඇමරිකාව කොච්චර හොඳ රටක්ද කියල හිතෙන්නෙ මේ වෙලාවට තමයි... අසාධාරණය කොතනද ඇමරිකාව එතන... අනිත් රටවල්වල ඉන්නෙ ආත්මාර්තකාමී මිනිස්සු... රම්බො වගේ සෙට් එකක් ඇමරිකන් පාලිමන්ට් එකේ ඉන්නව ඇත්තෙ... (පොඩි අවුලකට තියෙන්නෙ අනිත් රටවල් වලට උං කරන අසාධාරනේ උන්ට පේන්නෙ නැති එකයි) :rofl::rofl::rofl:

    හොඳ පරමාර්ථයකින් කියනවනම් හොඳයි... :yes:
     
    • Like
    Reactions: EPCO

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හරි මචන් පොන්සේකට ඇහුන දෙයක් කියමුකෝ....
    මචන් වගකීමක් දරපු පුද්ගලයෙක් වශයෙන් තමන්ට කවුරුහරි දෙයක් කියපු පළියට ඒවා ප්‍රසිද්ද තැන් තැන් වල කියන්න පොන්සේකා මෝඩයෙක්ද????
    මචන් අර ලිඳ සංගමේ ගෑනුත් ඔයවගේ.... ඇහුන දෙයක් කියවනවා...

    එතකොට ඕක මුලින්ම ප්‍රචාරය කරපු ෆ්‍රෙඩ්රිකා ඇන්ටි කෝ? ඇයි එකිටයි ඔය උඹලගේ බොරු එඩිට් කරපු නිවුස් වීඩ්යෝ එක දාපු දෙරණ උන්ටයි නඩු නැත්තේ? එකට උත්තරයක් දීපන්කො. :rolleyes:
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,634
    2,404
    113
    Dark Side of Earth
    ඔය සුද්ද කියන කියන දේවල් මේ ආණ්ඩුව එදා කරෙත් නැ අද කරන්නෙත් නැ, අ‍නික හරි එවුන් කියල තියෙන්නෙ:baffled: :lol::lol:
    සුද්දට උබල වැදගෙන හිටියට අපි වදින්නෙ නැ :no:
    :yes: aniwa... :lol: edath wandagena hitiyanan yudde iwara karanna wenne naa...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන්ව එල්ලන්න ඕනෙත් නෑ,මෙතුමාව හිරේ දාන්න ඕනෙත් නෑ.පලිගන්න ඕනේ නම් ප්‍රජා අයිතිය අහෝසි කරලා දාන්න තිබ්බ මොකක් හරි බොරු නඩුවක් දාල(අසාධාරණ උනත් දැන් කරන බලු වැඩේට වඩා ඒක හොඳයි).මොකද ඒව මහින්දට බැරි දේවල් නෙමෙයිනේ :P මොකද ඔච්චර ෆොන්සේකා නිදහස් වෙනවට බය?:rolleyes:

    මොකද පෝස්ට් එකේ අනිත් ටික අයින් කරලා quote කරේ? ඒවාට උත්තර ටික හොයාගෙන එන්න..යන්න :P

    පලි ගන්ඩ අවශ්‍යය තාවයක් නැ,ෆොන්සේකට ජනාධිපතිවරයට ඉල්ලන්ඩ අවස්ථව දන්නෙ කවුද මහින්ද?. මහින්ද ඉල්ලා අස්විම පිළිගත්තෙ නැත්නමි ඉල්ලයි ෆොන්සේකා චන්ද.නඩු දැමිමෙ කියපු කතාවට. ඔකෙන් එල්ලන්නෙ මහින්ද විතරක් නෙමේනෙ ශවේනද සිල්වව,එල්ලන්නෙ නැද්ද? ජගත් ඩයස් ,ප්‍රසන්නද සිල්වා ඒ විරයනවත් විදුලි පුටුවෙ තියලද අපි කලගුන සලකන්නෙ.ඔයා අත්සන් කරපු පෙස්සමෙන් ඔක නෙමේද වෙන්නෙ,එල්ලන්නෙ දේශපාලකය විතරක් නෙමේ, මොකද වෙඩි තිබිබෙ එයා නොවන හින්ද වෙඩි තබිබෙ භුම්යේ රණවිරැව හරිම අපුරැයි ඔයාල හිතන හැටි .

    අනිත් කැල්ලට මම ඔනේ තරන් උත්තර දිල තියෙනව මෙතනින් බලා ගන්ඩ http://www.elakiri.com/forum/showthread.php?t=1250776&page=22 අනික එක අයින් කරේ පොයිටි අවුටි යන හින්ද :yes:
     
    Sep 1, 2009
    2,359
    215
    0
    ඇමරිකාව කොච්චර හොඳ රටක්ද කියල හිතෙන්නෙ මේ වෙලාවට තමයි... අසාධාරණය කොතනද ඇමරිකාව එතන... අනිත් රටවල්වල ඉන්නෙ ආත්මාර්තකාමී මිනිස්සු... රම්බො වගේ සෙට් එකක් ඇමරිකන් පාලිමන්ට් එකේ ඉන්නව ඇත්තෙ... (පොඩි අවුලකට තියෙන්නෙ අනිත් රටවල් වලට උං කරන අසාධාරනේ උන්ට පේන්නෙ නැති එකයි) :rofl::rofl::rofl:

    හොඳ පරමාර්ථයකින් කියනවනම් හොඳයි... :yes:

    :rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    gon wasso american karayata enna case hadala denne fonseka newe gono me anduwa. ubata duminda buruwata taram wat molayak na. minissu kiwwa ohoma dewal karanakota ewa pitin american karaya game denawa kiyla. gadaffi th mahinda wage wada karala anthimata uta minissu nati une mahindath kanne ekamai. ubala buruwo wage ok kiyla tama uta game 1 dene

    අපිට ඔය මොකත් එකයි, එන්ඩ කියපන්කො සුද්දට බයවෙයි.යකාට බයනමි සොහොනේ ගෙවල් හදනවද බන්?. උබල නහයෙන් ඇඩුවට සුද්ද එනේනෙ නැ,ආවත් ගහන්ඩත් බැ.ඒව දේශපාලනික කරැනු අපි බලගන්නමි,එවටනේ ආණ්ඩුවක් ඉන්නෙ ජනාධිපති ඉන්නෙ.අපි ඔය සුද්දට බය නැ කිසිම වෙලාවක. :yes::yes::yes:
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,634
    2,404
    113
    Dark Side of Earth
    ඇමරිකාව කොච්චර හොඳ රටක්ද කියල හිතෙන්නෙ මේ වෙලාවට තමයි... අසාධාරණය කොතනද ඇමරිකාව එතන... අනිත් රටවල්වල ඉන්නෙ ආත්මාර්තකාමී මිනිස්සු... රම්බො වගේ සෙට් එකක් ඇමරිකන් පාලිමන්ට් එකේ ඉන්නව ඇත්තෙ... (පොඩි අවුලකට තියෙන්නෙ අනිත් රටවල් වලට උං කරන අසාධාරනේ උන්ට පේන්නෙ නැති එකයි) :rofl::rofl::rofl:

    හොඳ පරමාර්ථයකින් කියනවනම් හොඳයි... :yes:
    umbala wage eunta thamai niyama modayo kiyanne.. americawa bora diye maalu baanna hadanawa kiyala thopilata penne na. umbala bath kana mee harak wage hoyyaa! gaala hariyanne naha booruwo. molayak labila thiyenne kalpana karala buddyen hithannai..

    Suddonta umbala puka deegena hitiyata api ehema na.. Ane America wa asadaraneta wiruddawa nagee sitinawa..lu tho wage gon naambek yako moda meeharakek... kisi dawasaka oya raten atha danne mee kadaddi atha lewakanna nemei.. umbala SF eliyata gannawanam redda ussannath lahasthie, kalisama paath karannath lahasthie suddata... Yudde iwara karanna hadaddi eka nawaththanna maddata panala atha danna haduweth okunma thamai.. Mahindage wada piliwela poddak hari hari giya nisa goda giya kiamu. eath mahindath SFth dennama ekai.. SF satha. Mahindath Satha. SF ge dan paliganeeme adahasak thiyenne. ekata me ape ratath wandi gewanna wenne eelangata.. Mahinda kapatiyek. degolloma ekai...

    Mama kiyanne redda ussanna epa suddata.. molayak nathi mee harak umbala wage
     
    • Like
    Reactions: kevindareal

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අපිට ඔය මොකත් එකයි, එන්ඩ කියපන්කො සුද්දට බයවෙයි.යකාට බයනමි සොහොනේ ගෙවල් හදනවද බන්?. උබල නහයෙන් ඇඩුවට සුද්ද එනේනෙ නැ,ආවත් ගහන්ඩත් බැ.ඒව දේශපාලනික කරැනු අපි බලගන්නමි,එවටනේ ආණ්ඩුවක් ඉන්නෙ ජනාධිපති ඉන්නෙ.අපි ඔය සුද්දට බය නැ කිසිම වෙලාවක. :yes::yes::yes:

    hiz - rep hambuna owa dila newe karunu kiyla oppu karapan mahindaya wage hangila court 1ta kiyla wade denawa wage natuwa:P:P ethakota ara rupiyala devalued kara loan 1 higa kanne:P:P

    uba balagani magula thama. mahindata liyla dena budget 1ka kiyawaganna ba sinhalen.:P:P hamudawa yudda karama gon wassa wande polawata.:P:D:P fonseka hitiye nathnam mahinda 2000 di malu bana welawe kotiya awit maranne;);)
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,634
    2,404
    113
    Dark Side of Earth
    reputation_neg.gif
    US Says Free Fonseka,... 11-25-2011 02:24 PM -4
    -4 kiyala rep kapuwata echchara kapila naane :(
     
    • Like
    Reactions: niko111

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    umbala wage eunta thamai niyama modayo kiyanne.. americawa bora diye maalu baanna hadanawa kiyala thopilata penne na. umbala bath kana mee harak wage hoyyaa! gaala hariyanne naha booruwo. molayak labila thiyenne kalpana karala buddyen hithannai..

    Suddonta umbala puka deegena hitiyata api ehema na.. Ane America wa asadaraneta wiruddawa nagee sitinawa..lu tho wage gon naambek yako moda meeharakek... kisi dawasaka oya raten atha danne mee kadaddi atha lewakanna nemei.. umbala SF eliyata gannawanam redda ussannath lahasthie, kalisama paath karannath lahasthie suddata... Yudde iwara karanna hadaddi eka nawaththanna maddata panala atha danna haduweth okunma thamai.. Mahindage wada piliwela poddak hari hari giya nisa goda giya kiamu. eath mahindath SFth dennama ekai.. SF satha. Mahindath Satha. SF ge dan paliganeeme adahasak thiyenne. ekata me ape ratath wandi gewanna wenne eelangata.. Mahinda kapatiyek. degolloma ekai...

    Mama kiyanne redda ussanna epa suddata.. molayak nathi mee harak umbala wage

    මචං උඹ බීලද ඉන්නෙ??? මමත් කියල තියෙන්නෙ උඹ කියල තියෙන ඇමරිකාවෙ යටින් දෙන ගේම්ස් ගැන තමයි උඹට වඩා වැදගත් විදිහට... තව පාරක් කියවල බලපං මම කියල තියෙන දේ... :yes:
     
    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    දැන් උබලා කියන්නේ ෆොන්සේකා කිව්වා කථාව හරි කියලා ද?අපේ විරෝදාර හමුදාව පවා දුන්න එක හරි ද??

    කරපු වැරැද්දට දඩුවමක් මේ දුන්නේ.රට වෙනුවෙන් කලේ..

    Umba Balan hitya da? Oya de una kiyala kiyanna? Ane palayan ban yanna.:P

    Uddayak iwarakaru manussayake , nayakeyek , jeewithe paraduwata thiyala uddayata giya manussayek 2-3 kotingen marum kanna giya manussayake , umbala ada gewal walata hari wela mehema kunu katha kota kota inneth eh minisunnta pin sidda wenna , eh manussayata dan saneepath na , thu nodakin lankawe manussakama thiyanawa kiwwa , kisima kelehe gunayak na ne meh sinhala haththata , thawa enawa Rata wenuwen lu danduwam dunne? kata da? Rata Berapu manussayata?? Ane Mage Kata! Ethakota umba kiyanne Kuddanwa Rata Yawweth Rata wenuwen ne? Ammapa Mage kata.:angry::angry::angry::angry:
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,634
    2,404
    113
    Dark Side of Earth
    මචං උඹ බීලද ඉන්නෙ??? මමත් කියල තියෙන්නෙ උඹ කියල තියෙන ඇමරිකාවෙ යටින් දෙන ගේම්ස් ගැන තමයි උඹට වඩා වැදගත් විදිහට... තව පාරක් කියවල බලපං මම කියල තියෙන දේ... :yes:
    :rofl: adoo sorry ban.. :lol: man hithuwa... america wata redda issuwa kiyala Really sorry kollo.. (poddak beela thamai inne :eek: )
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මචං උඹ බීලද ඉන්නෙ??? මමත් කියල තියෙන්නෙ උඹ කියල තියෙන ඇමරිකාවෙ යටින් දෙන ගේම්ස් ගැන තමයි උඹට වඩා වැදගත් විදිහට... තව පාරක් කියවල බලපං මම කියල තියෙන දේ... :yes:

    u beela newe inne e uge upan hati mahindata cross. ekane mahindatath liyala dena budget 1 kiyawa ganna ba mutath ehemai:rofl::rofl::D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hiz - rep hambuna owa dila newe karunu kiyla oppu karapan mahindaya wage hangila court 1ta kiyla wade denawa wage natuwa:P:P ethakota ara rupiyala devalued kara loan 1 higa kanne:P:P

    uba balagani magula thama. mahindata liyla dena budget 1ka kiyawaganna ba sinhalen.:P:P hamudawa yudda karama gon wassa wande polawata.:P:D:P fonseka hitiye nathnam mahinda 2000 di malu bana welawe kotiya awit maranne;);)

    මම දුන්න ඇති -රෙප් එකක් නැ.දුන්න කෙනාව අල්ල ගන්න, GTRZ අයියගෙන් අහන්න මම දුන්නද කියල එතකොට හරි :yes::yes:

    අනේ මනුස්සයො ලොක බැංකුව අද දුවන්නෙ කාගේ සල්ලි වලින්ද,චිනය සහ රැසියාවෙ සල්ලි වලින්.ලගදිම ලෝක බැංකු හෙඩි ඔපිස් එක චිනෙට යනව :yes: නොදන්න ආර්ථික විදා්‍යාව ගැන කතාකරන්ඩ එපා කියල මම ඉස්සල්ලාත් කියුව :lol::lol::lol: චිනය සහ රැසියාවෙන් හිගාකන සුද්දට කොහෙද බන් අපිට දෙන්න සල්ලි තියෙන්නෙ :lol::lol::lol: දැන් කවුද ගොන් වස්ස :lol::lol::P හමුදාවද ලොකු පොළොවද ලොකු???? ( වර්ග ප්‍රමානයෙන් නෙමේ) ඔයාල දන්න රට :P:P
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මචන් දැන් රටේ නීතියක් කියලා දෙයක් නැ, නිතිය ජනපති පාමුල.

    මොනවා වුනත් වෛරිය දෙශපාලනය හොද නැ, මෙ නඩුව ජෙනරල්තුමා පැරදයි කියන්නෙ එ ප්‍රකාශය ඇත්තක් වනවා , අසතය ප්‍රකාශයක් කිව්වා කියලා නඩුවක් දැම්මාට වක්‍රකාරයෙන් ජන්තය්නතරය හිතන්න පුලුවන් මේ සිද්ධිය ඇත්තක් බව වෛරයෙන් බලතන්නාහවෙන් වියරු වැ‍ටුනාම මේ වගෙ කෙලවෙන අවස්තාවන්වලටද මුහුණ දෙන්න වෙනවා

    කරුණාකර රටේ ප්‍රජාතන්තවාදය යලි පිහි‍ටුවා, නීතිය ස්තාපිත කරනු!
     
    • Like
    Reactions: EPCO