Free Sarath Fonseka-Sign the Petition TO whitehouse

Nov 25, 2011
198
27
0
Untitled.jpg
 
Nov 25, 2011
198
27
0
මොනාද බන් ඔයා මෝඩ පෙත්සම්... රටේ කොටි 2 ජනගහනය ඉන්නවා අත්සන් 25000 ගන්නේ...

උඹට මේක මෝඩ වැඩක් වෙන්න පුළුවන් ,

උඹ හිතට අවංකව කියපන් අද අපේ රටේ නීතියක් තියනවද ???

සාමාන්‍ය පෙත්සමක් විදියට මේක කොළඹ ඉඳල මුළු ලංකාවේම අරන් යන්න පුලුවන්ද අත්සන් කරන්න ,,,

අදරටේ ඒ වගේ නිදහසක් නැ නේද මචන් ..
ඉතින් මේ 25000 කියන්නෙත් හෙන ගේමක් ..........

.අපේ රටේ ඉන්න කොටි දෙකෙන් කීදෙනෙක් ඉන්ටෙර්නෙට් පවිච්චිකරනවද ?????
 
Nov 25, 2011
198
27
0
පක්ෂ දේෂපාලනයක් නෝමේ මිනිහෝ. මෙකෙන් ලංකාවයි පාඩම ඉගෙන ගන්නේ.
ඇමරීකාව කියන්නේ විස්වාස කරන්න බැරි, අවස්තාවේදි රටක්.

sara22222.jpg