අද පළිගන්නවමයි

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අද පළිගන්නවමයි

    අද තියන ටී20 මැච් එක අපි දිනනවාමයි(ශ්‍රී ලoකාව )..
    අම්මපා අද එක පැරදුනොත්නම් මම අයේ කවදාවත් එළකිරි එකේනම් ලොග් වෙන්නේ නෑ.....

    :yes::yes::yes::love::love::love::love::rolleyes::rolleyes::rolleyes::rolleyes:;);););):angry::angry::angry:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    dinnoth nam hodai.. mama nam itin 50% 50% thama... pissu keliyoth iwarai itin..

    dinanawa nam hodai
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    dilshan adawath mole athuwa bat karoth ati. mahela sangai malingai mathews ui witarai team geniyanne:yes::yes:.mathews ta last over wala kawru hari ekek support 1k dunnoth hari:D:D
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    dinnoth nam hodai.. mama nam itin 50% 50% thama... pissu keliyoth iwarai itin..

    dinanawa nam hodai

    dilshan adawath mole athuwa bat karoth ati. mahela sangai malingai mathews ui witarai team geniyanne:yes::yes:.mathews ta last over wala kawru hari ekek support 1k dunnoth hari:D:D

    දිනනවා දිනනවා ඉස්තීරයි...........අයිත් මම එන්නේ නෑ පැරදුනොත්!
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,660
    3,262
    113

    දිනනවා දිනනවා ඉස්තීරයි...........අයිත් මම එන්නේ නෑ පැරදුනොත්!

    ආහ්...මේ අර කලින් ආනවැකිය කිව්ව කෙනානේ..මේ පාරත් උබට ගොඩ යන්න ලැබේවායි පතමි!!!:yes::yes:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ආහ්...මේ අර කලින් ආනවැකිය කිව්ව කෙනානේ..මේ පාරත් උබට ගොඩ යන්න ලැබේවායි පතමි!!!:yes::yes:

    ඔව් ඔව්..ඒ මම තමා....මම ඒකනේ කලින් මැච් වලට ඔට්ටු ඇල්ලුවේ නැත්තේ...
    මට පේනවා අද මැච් එක දිනනවා වගේ..ඒකයි මම කියන්නේ..
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ඔව් ඔව්..ඒ මම තමා....මම ඒකනේ කලින් මැච් වලට ඔට්ටු ඇල්ලුවේ නැත්තේ...
    මට පේනවා අද මැච් එක දිනනවා වගේ..ඒකයි මම කියන්නේ..

    අම්ම ඔයා මාර පොරක් නේ.හොඳ තැනක් බලල ලේන්සුවක් එලාගෙන වැඩේට බැස්සනම් හරි :P:P:P
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    අද දිනනවා බන්..අපි දෙන්න ඔට්ටුවක් අල්ලමුද?

    අනේ බන් උඹ ඔය හදන්නේ අහිංසක මම එළකිරි එන එක නවත්තන්නද ???:rofl::rofl:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මචං මැච් එක පටන් අරන් නැද්ද තාම
    නැත්නම් ඉවර වෙලාද
    ලොග් වෙන්න බැනේ:eek::eek:
    10.30 පටන් ගන්නේ...අදතමා හම්බයො කන්නේ සිOහලයන්ගෙන්....
    අනේ බන් උඹ ඔය හදන්නේ අහිංසක මම එළකිරි එන එක නවත්තන්නද ???:rofl::rofl:

    :baffled::baffled::baffled::angry::angry::angry::no::no:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    දිනනවා දිනනවා ඉස්තීරයි...........අයිත් මම එන්නේ නෑ පැරදුනොත්!

    අද ගහන්නෙ චන්දිමාල්. :yes::yes: පැරදුනොත් ම්ං අයෙන් එන්නෙත් නැ. :P
     
    • Like
    Reactions: maheshsenadheera

    sjdhmz

    Active member
  • Apr 11, 2011
    470
    51
    28
    අද තියන ටී20 මැච් එක අපි දිනනවාමයි(ශ්‍රී ලoකාව )..
    අම්මපා අද එක පැරදුනොත්නම් මම අයේ කවදාවත් එළකිරි එකේනම් ලොග් වෙන්නේ නෑ.....

    :yes::yes::yes::love::love::love::love::rolleyes::rolleyes::rolleyes::rolleyes:;);););):angry::angry::angry:

    KICK SOME PAKI ASS
     
    jenan1234

    Member
    Mar 26, 2010
    546
    18
    0
    hehhe

    4k ma paradila meka hari dinava nam hondae..ape team aka dan chatter wela tiyenne.dinna taram manasika tathvayak naha machanla..ape ape team akata giya kalak.me gana kata karanava nam liyannna puluwan pitu pirenne. hodin sellam karanna kiyala wish karanava.:angry::angry::angry::angry:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,508
    113
    ඔව් ඔව්..ඒ මම තමා....මම ඒකනේ කලින් මැච් වලට ඔට්ටු ඇල්ලුවේ නැත්තේ...
    මට පේනවා අද මැච් එක දිනනවා වගේ..ඒකයි මම කියන්නේ..

    :rofl:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අද දිනුවෙ නැත්තන් ඉතින් වැඩක්ම නැ
    අද මහෙල නැති නිසා එ වෙනුවට කවුරු ගහයිද දන්නෙ නැ
    අදවත් දිනන්න ලැබෙවා..............................