ස්කයිප් ක්‍රෙඩිට් උදවුවක්

ස්කයිප් ක්‍රෙඩිට් උදවුවක්

යාලුවනේ මට ලොකු උදවුවක් ඔනේ..:sorry::sorry:

මම එල කිරි එකට සෙට් උනෙ අලුතෙන් :rolleyes::rolleyes:..එහෙවු එකේ මෙහම සීන් කියන එක හරිද මන්ද:confused::confused:..දැන් ඉතින් කියන්න කරන්න වෙන තැනක් නැති හන්දා මෙතන කියන්න හිතුවෙ උදවුවක් ගන්න පුල්වුඅන් කෙනෙක්ගෙන් උදවුවක් ගන්න..:yes::yes:

මම ඉන්නේ ලංකාවේ..මගෙ කෙල්ල ඉන්නෙ වෙන රටක ඉගෙනගන්නව..කොහොම හරි මම හෙනම අමරුවෙන් තමා මෙචර කල් රොල ගහගෙන ගියෙ :( දැනට යලුවෙක ටිකක් කල්..කොහොම හරි කෙල්ල එක්ක ඉන්න යලුව මෙ සිඩිය ගෙවල් වලට මට්ටු කරල දුන්න:angry::angry::sorry:

කොහොමින් කොහොම හරි හෙන ගේමක් දීල වදින්න පුල්වුඅන් හැම දෙවාලෙකටම වැදල උඩවු ගන්න පුලුවන් හැම එකටම කියලා සම්බන්දේ බෙරගත්තෙ අනූනමයෙන්.. :baffled:

ඔය සිදියෙන් පස්සේ කෙල්ලගෙ ගෙදරින් එයාට දිල තියන ඉන්ටනෙට් අයින් කලා..

දැන් මට කතා කරන්න විදියක් නැහ මාස 3ක වගේ ඉදන්..
ජිවිතේම කුජීත වෙල තියෙන්නෙ...උපරිමෙටම එරිල තියෙන්නෙ..

මට කත කරන්න වෙන විඩියක් නතිම තන මම ගෙඩරට හොරෙන් ගෙඩර ලැන්ඩ් ලයින් එක පවිච්චි කල හෙන ගේමක් දීලා :sorry::sorry:

දැනගෙන හිටියා බිලක් කියල දෙයක් එනවා කියලත්..මොනව කරන්නද...
හ්ම්ම් කොහොම හරි බිල අව ගිය මාසේ...තාත්තගෙන් මැරුම් නොක බෙරුනේ අනු නමයෙන්..බිල්ල් එක සම්පුරන 55000 ගානක්..මම ගත්තු කෝල් වලට විතරක් 44000ක් වෙනව:shocked::shocked:..තත්තා බිල් එක බැලුවම ලස්ස්නට තියනව ගත්ත රටයි අංකයයි දෙකම:sorry::sorry:..කොහොම හරි මේක ගෙවන්න වෙල තියෙන්නෙත් රස්සවක් නොකර ගෙඩරින් දෙන එක ඉතුරු කරන මට..ඔව් ඉතින් මගෙ වරද තම..:sorry::sorry:

කොහොම හරි ඉට පස්සේ මාසේ කතා කලෙ මගෙ ජංගම දුරකතනයෙන්..එ මගුලෙන් එචර කත කරන්න බෑ..දවසකට මම වැඩිම 5 විනඩි කත කරන්න ඇති..සමහර දාට එකත් නෑ :eek:

මෙහම හබක් වෙලා ඉදිද්දී තමා එල කිරි එක කපේ කියල කෙනෙක්ගේ පොස්ට් එක දැක්කේ..අනෙ දෙයියනෙ කියලා එ මනුසයට පින් සිද්ද වෙන්න මම ගිය මසේ කතා කලා ක්‍රෙඩිට් දාගේන..කොහොම හරි මට වැඩි ගනක් දාගන්න හම්බුනේ නැ..50ක් විතර තමා :sorry::sorry:

එක ඉවර උනහම මගෙ යලුවෙක් එය එකතු කරල තිබ්බ ටිකත් දුන්නා ඔක්කොම..$150ක් විතර නිකම්ම..
:sorry: :sorry:
කොහොම හරි දැන් එකත් ඉවරඉ තව ක්‍රෙඩිට් දෙන්නේත් නෑ..

හ්ම්ම් මම ඔනේනම් මගේ බිල් එකේ රූපෙකුත් දාන්නම්..ඔයාලටම බලාගන්න ඇත්ත නැත්ත...

දන්නවා මෙහම උඩවුවක් ඉල්ලන එක හරි නෑ කියලා..එත් පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට ක්‍රෙඩිට් කීයක් හරි දෙනවඩ..අඩුගානට හරි සල්ලි දීල ගන්නම්..දන්න කෙනෙක් ඉන්නවනම් මට කියන්න..නැත්තම් මේල් එකක් හරි දාන්න..පුල්වුඅන්නම් මට මේ උදවුව කොහොම හරි කරල දෙන්න.. :):):yes:

ඔයාලගව නැතිනම් bump එකක් හරි දාල යන්න.. ;):)
 
  • Like
Reactions: Fire_Bird

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මටත් ගන්න බැරි උන බන් ස්ක්යිප් ක්රෙඩිට්. මගෙන් බම්ප් එකක් තමා :(
     
    manjula009

    Well-known member
  • මටත් ගන්න බැරි උනා මචන්. මගෙත් කෝල් අරගෙන දැන් තියෙන්නේ $ක් විතර. වෙරි සොරි මචන්.

    මචන්, එයාට කියන්න හොද මොබයිල් එකක් අරගෙන එකට skype දා ගන්න කියල. එතකොට එයාට Wifi zone එකකට ගිහින් ඇති තරම් උබත් එක්ක free කතා කරන්න පුළුවන් නේ :).
    SL Rs.2000 අඩුවෙන් skype ඉන්ස්ටෝල් කරන්න පුළුවන් හොද මොබයිල් එකක් ගන්න පුළුවන්.
    ගෙදර ෆෝන් ඒකෙන් කතා කරලා නිකන් නැති ලෙඩ දාගන්න එපා මචන් :)

    මටත් ගන්න බැරි උනා මචන්. මගෙත් කෝල් අරගෙන දැන් තියෙන්නේ $ක් විතර. වෙරි සොරි මචන්.

    මචන්, එයාට කියන්න හොද මොබයිල් එකක් අරගෙන එකට skype දා ගන්න කියල. එතකොට එයාට Wifi zone එකකට ගිහින් ඇති තරම් උබත් එක්ක free කතා කරන්න පුළුවන් නේ :).
    SL Rs.2000 අඩුවෙන් skype ඉන්ස්ටෝල් කරන්න පුළුවන් හොද මොබයිල් එකක් ගන්න පුළුවන්.
    ගෙදර ෆෝන් ඒකෙන් කතා කරලා නිකන් නැති ලෙඩ දාගන්න එපා මචන් :)

    ඉන්නේ බංගලදෙශ් බන්..පුදුම කරුම රටක්:growl::growl:...තියන ෆෝන් එකට මෙලෝ මගුලක් නෑ... wifi තියා දන්න එකෙක් ගාව ආසවට ලොග් වෙන්න pc එකක් නෑ:sorry::sorry:

    ගෙදර එකෙන් කතා කරල දගන්න පුලුවන් ඔකොම ලෙඩ දගෙන බන් ඉන්නේ...

    උදේ නැගිට්ට ගමන් අහන්නේ බිල ගෙවන්නේ කොහොමද කියල මගෙන්..:no::sorry:
     
    manjula009

    Well-known member
  • ඉන්නේ බංගලදෙශ් බන්..පුදුම කරුම රටක්:growl::growl:...තියන ෆෝන් එකට මෙලෝ මගුලක් නෑ... wifi තියා දන්න එකෙක් ගාව ආසවට ලොග් වෙන්න pc එකක් නෑ:sorry::sorry:

    ගෙදර එකෙන් කතා කරල දගන්න පුලුවන් ඔකොම ලෙඩ දගෙන බන් ඉන්නේ...

    උදේ නැගිට්ට ගමන් අහන්නේ බිල ගෙවන්නේ කොහොමද කියල මගෙන්..:no::sorry:
    :baffled:මල රෙද්දයි :oo: එහෙනම් මචන් ඉතින් SMS එකකින් shape වෙන්න වෙනවා. එහෙම නැත්තන් ලගදීම ගෙදරින් උබව විකුණයි :rolleyes:. කෙල්ලට කියපන්කො weekend වලට හරි internet caffe යන්න කියල. නැත්තම් ඔය යන විදිය හරි යන්නේ නැහැ :rolleyes:
     
    එහෙම තමා හෙන අමරුවෙන් මේ දවස්වල රොල ගැටගහන්නේ...එත් මචන් දැන් නෙට් කැෆේ වලට සල්ලි දුන්නම ගෙඩර වියදමට තියන එක කෙල වෙනව:shocked::eek:...උන්ගෙ අම්ම සල්ලි එවන්නේ ගානට බන්...

    පුදුම කරුමයක් බන් මේක..:(:(
     
    manjula009

    Well-known member
  • එහෙම තමා හෙන අමරුවෙන් මේ දවස්වල රොල ගැටගහන්නේ...එත් මචන් දැන් නෙට් කැෆේ වලට සල්ලි දුන්නම ගෙඩර වියදමට තියන එක කෙල වෙනව:shocked::eek:...උන්ගෙ අම්ම සල්ලි එවන්නේ ගානට බන්...

    පුදුම කරුමයක් බන් මේක..:(:(
    :rolleyes:ඉතින් මචන් කෙල්ලට කියපන් ගෙදරට කියනන් කියල. collage එකේ වැඩ වලට ඉන්ටෙර්නෙට් යන්න ඕනේ. එකටත් එක්ක සල්ලි එවන්න කියල. අද කාලේ internet ඕනේ වෙන්නේ නැති වැඩක නැහැ නේ :rofl:. බොරුවක් දෙකක් කිව්වේ නැත්තන් උබල දෙන්නටම හුලන් තමා ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    :yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම තමා හෙන අමරුවෙන් මේ දවස්වල රොල ගැටගහන්නේ...එත් මචන් දැන් නෙට් කැෆේ වලට සල්ලි දුන්නම ගෙඩර වියදමට තියන එක කෙල වෙනව:shocked::eek:...උන්ගෙ අම්ම සල්ලි එවන්නේ ගානට බන්...

    පුදුම කරුමයක් බන් මේක..:(:(
    අම්ම ලංකාවෙද ඉන්නෙ
    වැඩේ ශෙප් කරගන්න බැරිද
    නෙට් එකෙන්ද සෙට් උනේ ඕක
    ඉ මීන් කෙල්ල
     
    අම්ම ලංකාවෙද ඉන්නෙ
    වැඩේ ශෙප් කරගන්න බැරිද
    නෙට් එකෙන්ද සෙට් උනේ ඕක
    ඉ මීන් කෙල්ල

    අම්ම ඉන්නේ ලන්කවෙ නෙමෙ බන්...අපො උන්ගේ අම්ම හෙන අමුතු චරිතේ:angry::angry:..
    මම ගත්තේ ටෙලිකොම් තම බන්...එක නේ මේහෙම බාල්දියක් වැටුනේ..:no::no::sorry::(
     
    :rolleyes:ඉතින් මචන් කෙල්ලට කියපන් ගෙදරට කියනන් කියල. collage එකේ වැඩ වලට ඉන්ටෙර්නෙට් යන්න ඕනේ. එකටත් එක්ක සල්ලි එවන්න කියල. අද කාලේ internet ඕනේ වෙන්නේ නැති වැඩක නැහැ නේ :rofl:. බොරුවක් දෙකක් කිව්වේ නැත්තන් උබල දෙන්නටම හුලන් තමා ;)

    මචෝ දැන්නම් හුලන්වත් නැති ගාන බන්..:no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අම්ම ඉන්නේ ලන්කවෙ නෙමෙ බන්...අපො උන්ගේ අම්ම හෙන අමුතු චරිතේ:angry::angry:..
    මම ගත්තේ ටෙලිකොම් තම බන්...එක නේ මේහෙම බාල්දියක් වැටුනේ..:no::no::sorry::(
    appata ehemada salli yawanawa kiwwama mama beluwe ekai
    lankawe indala yawanawa kiyala
    iin shep karagena net ganna kiyapan
    fb walin chat ekakwath danna puluwan ne
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    කෙල්ල පොඩි එකෙක් ද? කෙල්ල ගේ ගෙදරින් අහපන් කො ඉතින්.