ස්කයිප් ක්‍රෙඩිට් උදවුවක්
යාලුවනේ මට ලොකු උදවුවක් ඔනේ..

මම එල කිරි එකට සෙට් උනෙ අලුතෙන්
..එහෙවු එකේ මෙහම සීන් කියන එක හරිද මන්ද
..දැන් ඉතින් කියන්න කරන්න වෙන තැනක් නැති හන්දා මෙතන කියන්න හිතුවෙ උදවුවක් ගන්න පුල්වුඅන් කෙනෙක්ගෙන් උදවුවක් ගන්න..

මම ඉන්නේ ලංකාවේ..මගෙ කෙල්ල ඉන්නෙ වෙන රටක ඉගෙනගන්නව..කොහොම හරි මම හෙනම අමරුවෙන් තමා මෙචර කල් රොල ගහගෙන ගියෙ
දැනට යලුවෙක ටිකක් කල්..කොහොම හරි කෙල්ල එක්ක ඉන්න යලුව මෙ සිඩිය ගෙවල් වලට මට්ටු කරල දුන්න

කොහොමින් කොහොම හරි හෙන ගේමක් දීල වදින්න පුල්වුඅන් හැම දෙවාලෙකටම වැදල උඩවු ගන්න පුලුවන් හැම එකටම කියලා සම්බන්දේ බෙරගත්තෙ අනූනමයෙන්..
ඔය සිදියෙන් පස්සේ කෙල්ලගෙ ගෙදරින් එයාට දිල තියන ඉන්ටනෙට් අයින් කලා..
දැන් මට කතා කරන්න විදියක් නැහ මාස 3ක වගේ ඉදන්..
ජිවිතේම කුජීත වෙල තියෙන්නෙ...උපරිමෙටම එරිල තියෙන්නෙ..
මට කත කරන්න වෙන විඩියක් නතිම තන මම ගෙඩරට හොරෙන් ගෙඩර ලැන්ඩ් ලයින් එක පවිච්චි කල හෙන ගේමක් දීලා

දැනගෙන හිටියා බිලක් කියල දෙයක් එනවා කියලත්..මොනව කරන්නද...
හ්ම්ම් කොහොම හරි බිල අව ගිය මාසේ...තාත්තගෙන් මැරුම් නොක බෙරුනේ අනු නමයෙන්..බිල්ල් එක සම්පුරන 55000 ගානක්..මම ගත්තු කෝල් වලට විතරක් 44000ක් වෙනව
..තත්තා බිල් එක බැලුවම ලස්ස්නට තියනව ගත්ත රටයි අංකයයි දෙකම
..කොහොම හරි මේක ගෙවන්න වෙල තියෙන්නෙත් රස්සවක් නොකර ගෙඩරින් දෙන එක ඉතුරු කරන මට..ඔව් ඉතින් මගෙ වරද තම..

කොහොම හරි ඉට පස්සේ මාසේ කතා කලෙ මගෙ ජංගම දුරකතනයෙන්..එ මගුලෙන් එචර කත කරන්න බෑ..දවසකට මම වැඩිම 5 විනඩි කත කරන්න ඇති..සමහර දාට එකත් නෑ
මෙහම හබක් වෙලා ඉදිද්දී තමා එල කිරි එක කපේ කියල කෙනෙක්ගේ පොස්ට් එක දැක්කේ..අනෙ දෙයියනෙ කියලා එ මනුසයට පින් සිද්ද වෙන්න මම ගිය මසේ කතා කලා ක්‍රෙඩිට් දාගේන..කොහොම හරි මට වැඩි ගනක් දාගන්න හම්බුනේ නැ..50ක් විතර තමා

එක ඉවර උනහම මගෙ යලුවෙක් එය එකතු කරල තිබ්බ ටිකත් දුන්නා ඔක්කොම..$150ක් විතර නිකම්ම..

කොහොම හරි දැන් එකත් ඉවරඉ තව ක්‍රෙඩිට් දෙන්නේත් නෑ..
හ්ම්ම් මම ඔනේනම් මගේ බිල් එකේ රූපෙකුත් දාන්නම්..ඔයාලටම බලාගන්න ඇත්ත නැත්ත...
දන්නවා මෙහම උඩවුවක් ඉල්ලන එක හරි නෑ කියලා..එත් පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට ක්‍රෙඩිට් කීයක් හරි දෙනවඩ..අඩුගානට හරි සල්ලි දීල ගන්නම්..දන්න කෙනෙක් ඉන්නවනම් මට කියන්න..නැත්තම් මේල් එකක් හරි දාන්න..පුල්වුඅන්නම් මට මේ උදවුව කොහොම හරි කරල දෙන්න..

ඔයාලගව නැතිනම් bump එකක් හරි දාල යන්න..

එහෙනම් මචන් ඉතින් SMS එකකින් shape වෙන්න වෙනවා. එහෙම නැත්තන් ලගදීම ගෙදරින් උබව විකුණයි
. බොරුවක් දෙකක් කිව්වේ නැත්තන් උබල දෙන්නටම හුලන් තමා