Sampath_webcard_use_karana_ayata !!

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    මචන්ලා අපේ ගොඩක් EK කොල්ලෝ ebay එකෙන් එක එක අයිටම් ගන්නේ
    සම්පත් වෙබ් කාර්ඩ් එකෙන්නේ. ඉතින් මම ඔයාලට ටිකක් වැදගත්
    පණිවිඩයක් තමයි මේ අරගෙන ආවේ..

    මේක සමහර කට්ටිය දන්නවා ඇති..
    එත් නොදන්නා කට්ටියත් ඉන්නවනේ..

    ඔයාලා එකේ හරි වෙනත් මොකක් හරි ට්‍රාන්සක්ෂන් එකක් කරාම
    ඔයාලට අයවන ගාන හරියටම දැන ගන්න බැනේ..
    එක දැන ගන්න නම් බෑන්ක් එකට කෝල් කරන්න වෙනවා.. අපි කෝල් කියක් කියලා නම්
    ගන්නවද ?? අපට කියක් කැපෙනවද ?

    ඔන්න ඕකට පිලියමක් තමයි සම්පත් SMS ALERTZ කියන්නේ..
    සම්පත් SMS ALERTZ අපට ෆ්‍රී සේවාවක් වශයෙන් තමයි ලැබෙන්නේ!!

    මෙන්න විස්තර !!!

    smsalertz_07.jpg


    Code:
    [SIZE="3"]http://www.sampath.lk/smsalertz.php[/SIZE]

    මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ.. ඔයාලා ලගම තියෙන සම්පත් බෑන්ක්
    එකට ගිහින් සම්පත් SMS ALERTZ රෙජිස්ටර් වෙන්න ඕනේ කියන්න..
    මේකට අපට අවුරුද්දට 250ක කැපෙනවා එපමණයි..

    ඔයාලා මොකක් හරි ට්‍රාන්සක්ෂන් කරපු ගමන් එකට ගිය
    මුදලයි ඔයාගේ ඉතිරි බැලන්ස් එකයි නිකම්ම ඔයාගේ මොබයිල්‌ දුරකතනයේ !!




    නොදන්නා අයට‍ දැනගන්න කමෙන්ට් එකක් දන්න !!
    වැදගත් උනානම් සලකලා යන්න..!

     
    Last edited:

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Ela Ela.

    Mamanam SampathNet hadagena tiyenne. One welawaka online check karanawa transfer karanawa :yes:
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ෆ්‍රී කිව්වාට බලාගෙන යද්දි ෆ්‍රී නෙවෙයි නේ..

    ඔව් සහෝ !!
    එයාලා සබ්ක්රිප්ෂන් 250ක් ගන්නවා
    හැබෙයි අවුරුද්දටමනේ මචන් ඒ නිසා පාඩුවක් නෑ..
    මොකද බෑන්ක් එකට කෝල් අරගෙන ඊට වඩා කැපෙනවා..
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    machan..oya card eken buy karanna puluwan uparima 2500 ka witharada??apita limit eka wadi karaganna puluwanda??