මචන්ලා අපේ ගොඩක් EK කොල්ලෝ ebay එකෙන් එක එක අයිටම් ගන්නේ
සම්පත් වෙබ් කාර්ඩ් එකෙන්නේ. ඉතින් මම ඔයාලට ටිකක් වැදගත්
පණිවිඩයක් තමයි මේ අරගෙන ආවේ..
මේක සමහර කට්ටිය දන්නවා ඇති..
එත් නොදන්නා කට්ටියත් ඉන්නවනේ..
ඔයාලා එකේ හරි වෙනත් මොකක් හරි ට්රාන්සක්ෂන් එකක් කරාම
ඔයාලට අයවන ගාන හරියටම දැන ගන්න බැනේ..
එක දැන ගන්න නම් බෑන්ක් එකට කෝල් කරන්න වෙනවා.. අපි කෝල් කියක් කියලා නම්
ගන්නවද ?? අපට කියක් කැපෙනවද ?
ඔන්න ඕකට පිලියමක් තමයි සම්පත් SMS ALERTZ කියන්නේ..
සම්පත් SMS ALERTZ අපට ෆ්රී සේවාවක් වශයෙන් තමයි ලැබෙන්නේ!!
මෙන්න විස්තර !!!
![]()
මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ.. ඔයාලා ලගම තියෙන සම්පත් බෑන්ක්Code:[SIZE=3]http://www.sampath.lk/smsalertz.php[/SIZE]
එකට ගිහින් සම්පත් SMS ALERTZ රෙජිස්ටර් වෙන්න ඕනේ කියන්න..
මේකට අපට අවුරුද්දට 250ක කැපෙනවා එපමණයි..
ඔයාලා මොකක් හරි ට්රාන්සක්ෂන් කරපු ගමන් එකට ගිය
මුදලයි ඔයාගේ ඉතිරි බැලන්ස් එකයි නිකම්ම ඔයාගේ මොබයිල් දුරකතනයේ !!
නොදන්නා අයට දැනගන්න කමෙන්ට් එකක් දන්න !!
වැදගත් උනානම් සලකලා යන්න..!
Thanks for the info machan..




