ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලලයි ලිලයි ////
කොමල පපා මුකුලු පපා අපේ ලගට එන්නකො
ඔමරි ලතා බොලද කතා අපට කියා දෙන්නකො
ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලලයි ලිලයි ////
ගෑනියෙක්ද පිරිමියෙක්ද ඩයිවර් කෝ කාරෙකේ
අනේ අපොයි ඇගේ හැපෙයි පාරෙ උන්ට මාරකේ //
හෙමින් වරෙල්ලේ හෙමින් වරෙල්ලේ //
බලාගෙනයි මා (පාරේ හෙමින් වරෙල්ලා )
තරහ ගන්න එපා ඔන්න නිකන් කොලොප්පං කලේ
කොළඹ රටේ හතර වටේ රවුමක් ගහමුද ප්රියේ
මල් කුමාරියේ මල්කුමාරියේ
මල්කුමාරියේ (යන්නට අපි සවාරියේ)
බයිල පොලේ තොයිලෙ බොලේ ඉවර වෙන්න ලගවගේ
අපිව දමා පැනල ගියා පැට්රොල් ටික ටැංකියේ
චෙරියෝ චෙරියෝ බැරියෝ බැරියෝ
බැරියෝ බැරියො (තවත් බයිලා බැරියෝ)
මොකක්ද මේකෙ තේරැම කියමුකො බලන්න..

