සුදු පුසාගේ Buddhimaya Depala Kollakama

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
අපොයි..................අඩේ මෙයා ලිපි උස්සන කෙනෙක් වගේ............සුදු පුසා අයියාගේ ලිපියත් උස්සලා.......................අනික ඒ බොල්ග් එකේ ලිපි දෙකයිනේ බන් තියෙන්නේ.................කොමහරි මම හිතන්නේ හොරා කවුද කියන එක මම හොඳට දන්නවා...................:D

මෙයා වැරදි වැඩ ගොඩක් කරන පුද්ගලයෙක්........................

  • එක පැත්තකින් එළකිරිය කොටවනවා...................

  • අනික් පැත්තෙන් එළකිරිය තුළ සමාජිකයන් හට මඩ ගහනවා.................................

  • එම පුද්ගලයා කොපි පෙස්ට් කියලා නේ බන් කියලා දාන්න අමතක කරලා නැහැ වගේ..................................:P

හැබයි ඉතින් කමක් නැහැ කවුරුහරි දැනුමක් ගත්තානම්.................................
:D
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    උබ ඔක දැම්මේ දෙයක් අනිත් අයට කියලා දෙන්න නේ..:yes:එක තව තවත් සාර්ථකයි කියලා සතුටු වෙන්න තියෙන්නෙ..;)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    ටො ටො ටො ටොෆා වත්ද?අයිතිකාරය
    එයානම් කියල තියෙනව තමයි එයාටම කියල එයාගෙ දේවල් කියන්න තැනක් තියෙනව කියල
    මෙවයි කිය කිය ඉන්නෙ නැ එතන එයා කියන්නම් කියල
    කවුද දන්නෙ මෙතනින් හොරකන් කරන් ගිහින් එයගෙම කියලල් තැනේ එයාගෙ වගේ පෙන්නනවද කියල

    කොපි කරන එකනම් වැරදි වැඩක්:yes:..ඔයත් GTRZව කොපි කරලා සිංහ කොඩිය දාන්න පටන් ගත්තා නේද? :rofl:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    අපොයි..................අඩේ මෙයා ලිපි උස්සන කෙනෙක් වගේ............සුදු පුසා අයියාගේ ලිපියත් උස්සලා.......................අනික ඒ බොල්ග් එකේ ලිපි දෙකයිනේ බන් තියෙන්නේ.................කොමහරි මම හිතන්නේ හොරා කවුද කියන එක මම හොඳට දන්නවා...................:D

    මෙයා වැරදි වැඩ ගොඩක් කරන පුද්ගලයෙක්........................

    • එක පැත්තකින් එළකිරිය කොටවනවා...................

    • අනික් පැත්තෙන් එළකිරිය තුළ සමාජිකයන් හට මඩ ගහනවා.................................

    • එම පුද්ගලයා කොපි පෙස්ට් කියලා නේ බන් කියලා දාන්න අමතක කරලා නැහැ වගේ..................................:P

    හැබයි ඉතින් කමක් නැහැ කවුරුහරි දැනුමක් ගත්තානම්.................................
    :D

    :yes::yes:ඔන්න යාළුවා ඔයගේ එකටත් වැඩක් දිලා,දැක්ක නෙද
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    කොපි කරන එකනම් වැරදි වැඩක්:yes:..ඔයත් GTRZව කොපි කරලා සිංහ කොඩිය දාන්න පටන් ගත්තා නේද? :rofl:

    GTRZ ට විතරද කොඩිය දාන්න පුළුවන්,කොඩිය අපි කාගෙත්,GT ගේ බුදලයක් නෙමෙයි කොඩිය
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කොපි කරන එකනම් වැරදි වැඩක්:yes:..ඔයත් GTRZව කොපි කරලා සිංහ කොඩිය දාන්න පටන් ගත්තා නේද? :rofl:

    GTRZ ට විතරද කොඩිය දාන්න පුළුවන්,කොඩිය අපි කාගෙත්,GT ගේ බුදලයක් නෙමෙයි කොඩිය
    Titi Oya Ahagaththe

    TiTi Elakiri Eken Yanawa Kiwwwa Neda
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පලිගැනීමක් වගේ තමයි ඒක පෙනුනේ.මොකද ඒක දාපු ගමන් කොහෙවත් හිටපු එලකිරියටම එපා උන ගෑණු කෙනෙක් කමෙන්ට් කරලා තිබුනා.
    කෙලින් කතා කරමු නේද.
    මොනවද පලිගන්න කතාව ඔයා මගේ කවුද මම ඔයාව දන්නෙවත් නෑ..අනික ඔය ලිපිය ඔයාගේ එකක් කියලා මම දැනන් හිටියේ නෑ අර Rider on the storm කියපු නිසයි මමත් වැරදියට තේරුම් ගත්තේ. අනික ඔයාගේ සමහර ලිපි මම බ්ලොග් සයිට්වල දැකලත් තියෙනවා.ඒ අය ඔයාගෙන් කොපි කරලද නැත්නම් ඔයා ඒ අයගෙන් කොපි කරලද කියලා මම දන්නේ නෑ. මට වැඩකුත් නෑ.
    නිකම් මට චෝදනා කරන්න එපා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කෙලින් කතා කරමු නේද.
    මොනවද පලිගන්න කතාව ඔයා මගේ කවුද මම ඔයාව දන්නෙවත් නෑ..අනික ඔය ලිපිය ඔයාගේ එකක් කියලා මම දැනන් හිටියේ නෑ අර Rider on the storm කියපු නිසයි මමත් වැරදියට තේරුම් ගත්තේ. අනික ඔයාගේ සමහර ලිපි මම බ්ලොග් සයිට්වල දැකලත් තියෙනවා.ඒ අය ඔයාගෙන් කොපි කරලද නැත්නම් ඔයා ඒ අයගෙන් කොපි කරලද කියලා මම දන්නේ නෑ. මට වැඩකුත් නෑ.
    නිකම් මට චෝදනා කරන්න එපා.

    eth iithn oyamane neda

    moko aye awe palayan ko mehen
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕව නම් එදා ඉඳලම මේකෙ වෙන දේවල් බං. දාන එකා කල්පනා කරන්න ඕන මනුස්සයෙක් අමාරුවෙන් සිංහලෙන් ටයිප් කරලා කට්ටකාගෙන මේකෙ දාන්නෙ ආත්මතෘප්තියට මිසක් රෙප් ගන්න වත් සල්ලි හම්බ කරන්නවත් නෙමෙයී කියල. ඔහොම ගෙඩි පිටින් උස්සල තමන්ගෙ වගේ දැම්මම ලිපිය දාපු පූසා වගේ එළකිරි මෙම්බර්ස් ලට ලිපි ලියන එක එපා වෙනව.අඩු ගානේ දානවනම් ලියපු එකාගේ නමවත් සඳහන් කරන්න.:yes:

    මං මේ එළකිරියේ 2007 ඉඳං ඉඳල තියෙනවා, දැන් මේ ID එක පාවිච්චි කලාට ;) උඹලට කියන්න මංම ඉස්සර ලියපු දේවල් මගේ නම අයින් කරලා මගේ design එක අමු අමුවේම අරගෙන facebook එකේ දාල මාවම tag කරපු ඒව තියෙනවා. වෙලාවකට දුකයි ලස්සනට කරපු නිර්මානයක අයිතිකාරයාගේ නම කපන්නෙ මොන හිතකින්ද කියල, වෙලාවකට සතුටුයි facebook වලින් blog වලින් email වලින් නැවත මටම කැරකිලා ඒව එන්නෙ නිර්මාණ වල සාර්ථකත්වය නිසා කියල :D:yes:

    ඉන්ටනෙට් සල්ලි හොයන සෙල්ලන් හින්ද තමයි ඔය ඔක්කොම.බ්ලොග් එකක් පටන් ගන්නවා ලියන්න දේවල් නෑ.අනුන්ගෙන් උස්සල නම කපල දානව, ඒ මැද්දෙන් ඇඩ්ස් ටිකක් ඔබාගන්නවා.:eek:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Titi Oya Ahagaththe

    TiTi Elakiri Eken Yanawa Kiwwwa Neda
    මමත් දැක්කා ඔයත් යනවා කියලා ත්‍රේඩ් දෙකක්ම දාලා තිබුනා :P:lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කෙලින් කතා කරමු නේද.
    මොනවද පලිගන්න කතාව ඔයා මගේ කවුද මම ඔයාව දන්නෙවත් නෑ..අනික ඔය ලිපිය ඔයාගේ එකක් කියලා මම දැනන් හිටියේ නෑ අර Rider on the storm කියපු නිසයි මමත් වැරදියට තේරුම් ගත්තේ. අනික ඔයාගේ සමහර ලිපි මම බ්ලොග් සයිට්වල දැකලත් තියෙනවා.ඒ අය ඔයාගෙන් කොපි කරලද නැත්නම් ඔයා ඒ අයගෙන් කොපි කරලද කියලා මම දන්නේ නෑ. මට වැඩකුත් නෑ.
    නිකම් මට චෝදනා කරන්න එපා.
    නිකන් යනවා ඕයි යන්න
    අපි නොදන්න මොණරතැන්න
    මේ එලකිරියටම ලැජ්ජාවක් නැති රෙදි අදින්නැති ගෑණියෙක්ට ඉන්නේ කවුද කියලා කාටවත් කියලා දෙන්න ඕනියැ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නිකන් යනවා ඕයි යන්න
    අපි නොදන්න මොණරතැන්න
    මේ එලකිරියටම ලැජ්ජාවක් නැති රෙදි අදින්නැති ගෑණියෙක්ට ඉන්නේ කවුද කියලා කාටවත් කියලා දෙන්න ඕනියැ
    මෙයාගෙ තැන්න හෙන ලොකුයි කියන්නෙ
    මෙයාව හම්බෙන්න බැකප් ටීම් එක මග එනව ඔන්න
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    :yes::yes:ඔන්න යාළුවා ඔයගේ එකටත් වැඩක් දිලා,දැක්ක නෙද

    ඔව් මචන් මම දැක්කා
    :yes:
    ...........................මිනිහට අමතක වෙලා සිංහල අකුරු ඉලක්කම් ලිපිය ඉතිහාසයට සම්බන්‍ධ ලිපියක් ය කියලා..................මිනිහා ලිපිය දලා තියෙන්නේ විද්‍යාවට සම්බන්‍ධ බොල්ග් එකක:lol:...................
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මට දැන් ආය ත්‍රෙඩ් එකක් දාද්දී බිහයින්ඩ් සීන් ටිකකුත් දාලා ට්‍රෑල් එකක් දාන්න වෙයි වගේ:P:P