ගීතයක තේරුම ?

Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    excuse the dumb image

    sanda-kaluwara-kura-gaga-with.jpg

    mama hithanne kollek boot eka thyla.. kell pregnant... Meka eka rayaka set wela edama ekata idalai pregnant wela thynne...

    Ekai 'rayak pamani" kyla thynne..... Pregnant nisa thama "gaw ganan dura jeewithe bara mege hisa matha bara wela kyla"
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    එල. දැන් තමා තේරුනෙ. :yes:
    මේකෙ verses දෙකෙන් කියන්නෙ මොකද්ද?:confused:
    :D

    athta scene eka mekai... Oka liyala thynne damma..

    Miniha lecture ekak karaddi lassana kellek hall ekata ebila balala gihin... (gini malak pipinaya dorakoda)

    Aye tikakin e kella ayema ebila balala (Warak nowa thawa wathawak....)
     

    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    පුර අඟනුන් ගැන ලියන ලද ලංකාවේ හොදම ගීතය

    meke kathawa mehemai.......

    Yaluwo kattiyak nuwara gihin... eda raa pura aganak genalla kattiyama eya ekka idala, meke liyapu kena arenna..........
    Pahuada hawasa kollo tika daladawa wadinna gihin.... Ara kelleath awilla idala.... but eyage podi duwa ekka
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    sanda-kaluwara-kura-gaga-with.jpg


    මම නම් හිතන්නේ වෙනත් රටක ඉන්න කොල්ලෙක් ගෙ දුක කියන එකක් අන්ත්ම කොටස ,,,මගෙ ලොකය ඔබෙ ලොකය අතර ඇත්තේ රැයක් පමනයි.......:(
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලලයි ලිලයි ////

    කොමල පපා මුකුලු පපා අපේ ලගට එන්නකො
    ඔමරි ලතා බොලද කතා අපට කියා දෙන්නකො

    ලයි ලයි ලයි ලයි ලයි ලයි ලයි ලලයි ලිලයි ////

    ගෑනියෙක්ද පිරිමියෙක්ද ඩයිවර් කෝ කාරෙකේ
    අනේ අපොයි ඇගේ හැපෙයි පාරෙ උන්ට මාරකේ //
    හෙමින් වරෙල්ලේ හෙමින් වරෙල්ලේ //
    බලාගෙනයි මා (පාරේ හෙමින් වරෙල්ලා )

    තරහ ගන්න එපා ඔන්න නිකන් කොලොප්පං කලේ
    කොළඹ රටේ හතර වටේ රවුමක් ගහමුද ප්‍රියේ
    මල් කුමාරියේ මල්කුමාරියේ
    මල්කුමාරියේ (යන්නට අපි සවාරියේ)

    බයිල පොලේ තොයිලෙ බොලේ ඉවර වෙන්න ලගවගේ
    අපිව දමා පැනල ගියා පැට්රොල් ටික ටැංකියේ
    චෙරියෝ චෙරියෝ බැරියෝ බැරියෝ
    බැරියෝ බැරියො (තවත් බයිලා බැරියෝ)


    මොකක්ද මේකෙ තේරැම කියමුකො බලන්න..:confused::D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සිංදු වල එහෙම ලොකුවට තේරුම් බලන කෙනෙක් නොවුනත්

    මං දැකපු හොඳම තේරුමක් තියෙන සිංදුවක්

    T.M ජයරත්නගෙ - අඳුරු කුටිය තුල


    Aduru_Kutiya_Thula_TM.jpg


    මේකෙ තේරුම දෙවිදිහටක ගන්න පුළුවං

    ඒ තමයි වචන වලින් කියන විදිහටම දෙවියො උදව් කරන්නෙ උත්සහවන්ත මිනිස්සුන්ට කියන එක.
    අනිත් විදිහ තමයි
    උත්සහවන්ත මිනිස්සුන්ට දෙවියො නොහිටියත් කමක් නෑ කියන එක

    .....

    මොකක්ද මේකෙ තේරැම කියමුකො බලන්න..:confused::D

    හොඳ තේරුමක් තියෙන සිංදු අරගෙන ඒවයෙ අදහස ගැන කතා කරන්න කියලයි මේ ත්‍රෙඩ් එකේ තියෙන්නෙ

    නැතුව **ජ් ගෙ ගංජා සිංදු අරන් ඒව පුංචි ලමයින්ට පාට මතක තියාගන්න හදපු මොන්ටිසෝරි සිංදු කියල ඇඟ බේරගන්න නෙවෙයි :D
     
    Last edited:

    lak3a1

    Member
    Nov 15, 2011
    86
    4
    0
    athta scene eka mekai... Oka liyala thynne damma..

    Miniha lecture ekak karaddi lassana kellek hall ekata ebila balala gihin... (gini malak pipinaya dorakoda)

    Aye tikakin e kella ayema ebila balala (Warak nowa thawa wathawak....)

    නියමයි මචන්.:yes:
    පොඩි සත්ය සිදුවීමක් මුල් කරගෙන ලියපු ගීත හුගක් බොක්කටම වදිනවා. එහෙම වෙන්නෙ අපේ ජීවිතේදිත් අපිට එවැනි සිදුවීම් වලට මුහුන දීමට සිදුවන නිසා...
    :)
     

    lak3a1

    Member
    Nov 15, 2011
    86
    4
    0
    මේ ගීතයේ තේරුම සරලයි... ඒත් 100% ඇත්තම ලියල තියෙනව.:)

    adarayeunusuma.jpg
     

    lak3a1

    Member
    Nov 15, 2011
    86
    4
    0
    මේ ගීතයේ තේරුම සරලයි... ඒත් 100% ඇත්තම ලියල තියෙනව.:)

    adarayeunusuma.jpg

    මේ ගීතය ගායනා කරන්නෙ සෝමතිලක ජයමහ මහතා.
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කවුද දන්නේ නිරෝෂා විරාජිනී ගේ
    පුන් සද රෑට ඇවිදින් හේනේ සින්දුවේ තේරුම

     

    Amandaa

    Member
    Oct 2, 2011
    148
    18
    0
    matara
    ගීතයක තේරුම ?

    ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයේ වටිනා උසස් නිර්මාණ ගෙන ඒවායේ තෙරුම් ගෙන හැර දක්වන්න.

    මෙන්න මම ආරම්භ කරා..



    Artist -Victor Rathnayaka

    e1321.png



    මෙහි අදහස ??? එකම නියත අදහසක් නැතිවා වුවද ඔබ සිතන්නේ කුමක්ද ?


    ඔහුගේ බිරිද අනියම් සම්බන්දයක වේලි සිටුනු ඔහුට ඇසුවේ .............................
    great work friend
     

    Amandaa

    Member
    Oct 2, 2011
    148
    18
    0
    matara
    තොත්ත බබා;11426723 said:
    මේ සිංදුවෙන් කියන්නෙ අනිත්්ය ගැන, මරණමංචකයේ ඉන්න කෙනෙක්ගේ හැඟීම් තමා විස්තර කරන්නෙ.. ;)
    ජීවිත ගමනේ එක තොටුපලකින් නික්මී යන්න හදන මිනිහෙක්..
    තොටුපල අයිනේ ඉඳගෙන මාරයා අතවනන දේ දැක දැක ඉන්න කෙනෙක්ට දැනෙන හැඟීම් තමා ඕකෙන් කියන්නෙ.
    පෙලක් තැන් වල තේරුම, හැඟීම සංකීරනයි, මට තේරෙන්නෙ නෑ.
    මේ ඔරුකඳ කියන්නෙ සරීර කූඩුව කියල තේරෙනව ඇති නෙ
    " ආමඟ අඳුරේ පෙරමග එගොඩින් තරු යුවලක් ඇවිලේ .." ඔය කියන්නෙ ඊලඟ බවයේ අම්මවයි තාත්තවයි මේ මැරෙන්න යන එකා දකින හැඟීම.
    හෙට මූ අලුත් බවයක් ලබල ආයෙ ජීවන ගමන පටන් ගනීවි.. :yes:

    සින්දුව පුරාම වචන වල, ඒ මවන චිත්තරූප වල .. ඒ මරණයේ ගුප්තබව තියෙනව නේ..
    [FONT=&quot][/FONT]lassanatama wisthara karala thiyenawa:yes:

     
    Last edited:

    Amandaa

    Member
    Oct 2, 2011
    148
    18
    0
    matara
    අහස සේ ඔබ අනන්තයි

    අහස සේ ඔබ අනන්තයි
    සයුර සේ ඔබ අනන්තයි
    මේ විශ්වයේ මා දකින්නේ ඔබ මැ පමණයි
    ඔබ අනන්තයි....

    වෙණ තතක් හැඩවෙන තැනත් ඔබ
    මධු විතක් උතුරන තැනත් ඔබ
    තෙලි තුඩක් දැවටෙන තැනත් ඔබ
    පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ

    අඩ සඳක් සැඟවෙන තැනත් ඔබ
    රළ පෙළක් පෙරළෙන තැනත් ඔබ
    සිසිලසක් දනවන තැනත් ඔබ
    උණුසුමක් ගෙන දෙන තැනත් ඔබ


    මානව සෞන්දර්යයේ උල්පත නම් ප්‍රේමය යි. ඉ'නුදු පුරුෂයෙකු හා ස්ත්‍රියක අතර ඇතිවන කායික මෙන් ම ආධ්‍යාත්මික බැඳීම, අතිශය සුපසන් මෙන් ම උත්කෘෂ්ට ද වේ. සැබෑ ප්‍රේමයේ පවත්නා සුන්දරත්වය පිළිබඳ මේ මනරම් හැඟීම, අපූර්ව සංකල්ප රූප පද්ධතියක් ඔස්සේ ශ්‍රාවක සිත්හි රංජනය කිරීමෙහි ලා පද රචක සුනිල් ආරියරත්න මැනවින් සමත්වෙයි;

    අහස සේ ඔබ අනන්තයි
    සයුර සේ ඔබ අනන්තයි
    මේ විශ්වයේ මා දකින්නේ ඔබ මැ පමණයි
    ඔබ අනන්තයි....


    සැබෑ පෙම තුල පවත්නා පරම රමණීයත්වය මේ යැයි වචනයෙන් කිවහැකි නොහේ.

    එය අහස මෙන් අනන්ත ද සයුර මෙන් අපරිමිත ද වෙයි. අසංඛ්‍ය වූ විශ්වය කැටිව ඇත්තේ ද ඒ තුළ ය. අනතුරුව සියලු වස්තූන් මෙන් ම ජීව අජීව ක්‍රියාදාමයන් තුළ ද, පවත්නා සුන්දරත්වය ප්‍රේමය වෙතට ආරෝපණය කරන පද රචකයා, විශ්ව සෞන්දර්යය පවා පෙරළා මුළු මහත් මානව සංහතියේ ම කායික - ආධ්‍යාත්මික සුපරිපූර්ණත්වය හා බැඳීම හරහා ම ආස්වාදනය කළ හැක්කක් වන බව ඉඟි කරයි;

    වෙණ තතක් හැඩවෙන තැනත් ඔබ
    මධු විතක් උතුරන තැනත් ඔබ
    තෙලි තුඩක් දැවටෙන තැනත් ඔබ
    පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ

    අඩ සඳක් සැඟවෙන තැනත් ඔබ
    රළ පෙළක් පෙරළෙන තැනත් ඔබ
    සිසිලසක් දනවන තැනත් ඔබ
    උණුසුමක් ගෙන දෙන තැනත් ඔබ


    සැබැවින් ම එවන් පරමාදර්ශී තථ්‍ය, සුන්දර ප්‍රේමයක් පංති සමාජය නම් ගවර වළෙහි එරී සිටින අසමාන කායික, ආධ්‍යාත්මික වර්ධනයෙන් යුතු ස්ත්‍රී පුරුෂයන් හට කිසිසේත් ම අත්පත් කර ගත නො හැක්කේ ම ය.

    එබැවින් මේ පද සරණියේ සමස්ත වේදිතය හරහා, එවන් සුපරිපූර්ණ කායික හා ආධ්‍යාත්මික බැඳීමකට සතුරුව පවත්නා සමාජ කොන්දේසි ඉක්මවා යාමෙහි උත්තේජනයක්, නිරායාසයෙන් ම අප හදවත් හි ජනිත වේ.

    සත් කලා කෘතියක් ඇසුරු කිරීමෙන් සහෘදයා තුළ සැබැවින් ම ඇතිවිය යුත්තේ ද එවන් විමුක්තිකාමයක් ම ය.

    සුනිල් ආරියරත්නගේ, අන්‍ය පෙම් ගී හා සසඳන කල්හී, පණ්ඩිතමානී සකු-සක්ක පදවලින් තොර සරල සුගායනීය වදන් මාලාවක් උපයෝගී කොට තිබීම ද, මේ පද සරණියෙහි රුව වඩවාලන්නක් ම වේ.

    සුනිල් ආරියරත්නගේ ව්‍යායාමය බබළවාලනු සඳහා නන්දා මාලනීගේ මියුරු හඬ ද රෝහණ වීරසිංහගේ අපූර්ව සංගීත නිර්මාණය ද සැපයූ දායකත්වය අපමණි.

    අහස සේ ඔබ අනන්තයි
    සයුර සේ ඔබ අනන්තයි
    මේ විශ්වයේ මා දකින්නේ ඔබ මැ පමණයි
    ඔබ අනන්තයි

    වෙණ තතක් හැඬවෙන තැනත් ඔබ
    මධු විතක් උතුරන තැනත් ඔබ
    තෙලි තුඩක් දැවටෙන තැනත් ඔබ
    පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ

    අඩ සඳක් සැඟවෙන තැනත් ඔබ
    රළ පෙළක් පෙරළෙන තැනත් ඔබ
    සිසිලසක් දනවන තැනත් ඔබ
    උණුසුමක් ගෙන දෙන තැනත් ඔබ

    geethaye rasaya adu nathuwa windiya haki wisthara kireemak
    beda hada gaththata bohoma sthuthiy yalu


     
    Last edited:

    Amandaa

    Member
    Oct 2, 2011
    148
    18
    0
    matara
    Me+tharam+siyumelida.jpg


    Sunil Edirisinha's
    චිත්ත රුප සුපැහැදිළිව අප මනසේ මැවිය හැකිද ගී පද වලින් ? පුළුවනි ...එයට උදාහරණයකි මෙම ගීතය ..
    lassanama lassana song ekak

     
    Last edited: