බුදුගුණ වර්ණනා කරලා ත්‍රෙඩ් දැම්මට මදියි. ඒ අනුව හැසිරෙන්න බලන්න.
මෙහේ ඉන්න ඔයා වගේ අය බුදුගුණ වර්ණනා කරලා ත්‍රෙඩ් එකක් දානවා, ඒ දාලා අනිත් අතට 18+ ත්‍රෙඩ් 10 ක් විතර දානවා.ලස්සනයි.
ඔන්න බළලා පැනපි මල්ලෙන් එලියට.තොට කොහේ ගියත් බුදුගුණ ගැන පුදුම අමාරුවක් නේද තියෙන්නෙ?

ලස්සනයි.

)

........බොල්ග් කරුවන්,අන්තරජාල ප්‍රවෘති කරුවන්,සියලුම ත්‍රෙඩ් කරුවන් අයිති වන්නේ මධ්‍යවේදි ගනයට.......දැනට පුවත් පත් ඒ කියන්නේ මුද්‍රිත මාද්‍යය වේදින් හට වෙනම අයි.ඩි එකක්...ඒ කියන්නේ අනන්‍යතාවය ඔප්පු කිරිමේ හැඳුනුම් පතක් ලබා දි තිබෙනවා......විශේෂයෙන්ම පුවතක් ලිපියක් පල කිරිමේ නිදහස, පුවතක ව්‍යජ/අව්‍යජ භාවය ඔප්පු කිරිම,කෙනෙකුට ප්‍රශ්න කිරිමේ අයිතය වගේ ගොඩක් දෙවල්........................


