මචන්ලා මම පෙරේදා Nokia BH-503 එකක් ගත්තා .. එකෙ චාර්ජ් කරනකොට රතු පාට ලයිට් එකක් පත්තු වෙනව නේ...චාර්ජ් වෙලා ඉවර උනාට පස්සෙ ඒක නිවෙනවද ??? නැත්තම් කොල පාට වෙනවද ?
පොඩ්ඩක් දන්න කට්ටිය කියන්නකෝ .... මගෙ එකේ රතු එක එක දිගට පත්තු වෙලා තියෙනවා
පොඩ්ඩක් දන්න කට්ටිය කියන්නකෝ .... මගෙ එකේ රතු එක එක දිගට පත්තු වෙලා තියෙනවා

full චාර්ජ් වෙලා ඉවර උනාට පස්සෙ කොල පාට ලයිට් එකක් පත්තු වෙනවා ..... 