මාර්ග නීති ඔස්තාර්ලා පොඩ්ඩක් එන්න බලන්න

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113

    හිතපන්කො පාරේ color light දාපු crossing එකක් තියෙනවා කියලා. මේක බටන් එක ඔබලා පනින එකක්. පහල අවස්ථා දෙකේදී අපිට countdown එක ඉවර වෙලා කොල වැටෙනකන් ඉන්න ඕනද? නැත්තන් යන්න පුලුවන්ද?

    • රතු පත්තු උනාට බල්ලෙක්වත් නෑ පාර පනින්න
    • රතු පත්තු උනගමන් පනින එකා පැනලා දැන් බල්ලෙක්වත් නෑ තව පනින්න.
     
    • Haha
    Reactions: shenat

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,130
    5,444
    113
    අහ් මූ කියල තියෙන්නෙ vehicle එකක ඉන්න සීන් එකක්නෙ. Edit කලා. ගියත් නැතත් ඉදපන් ඉතින් ඉවර වෙනකන්
     
    • Haha
    Reactions: Cee7 and tharakaf

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    අහ් මූ කියල තියෙන්නෙ vehicle එකක ඉන්න සීන් එකක්නෙ. Edit කලා. ගියත් නැතත් ඉදපන් ඉතින් ඉවර වෙනකන්
    press karapu gaman countdown watenne koheda machan? :lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    press karapu gaman countdown watenne koheda machan? :lol:
    නිතර operate වෙන්නේ නැති ඒවගේ එහෙම වෙනවා. පැය බාගෙකින් විතර එකෙක් ඔබල නැතිව, කවුරු හරි ගිහින් ඔබපු ගමන් බඩු වැඩ, මම පැය බාගේ නිකං කිවේ, එච්චර වෙලා යන්න ඕනේ නෑ. :lol:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    නිතර operate වෙන්නේ නැති ඒවගේ එහෙම වෙනවා. පැය බාගෙකින් විතර එකෙක් ඔබල නැතිව, කවුරු හරි ගිහින් ඔබපු ගමන් බඩු වැඩ, මම පැය බාගේ නිකං කිවේ, එච්චර වෙලා යන්න ඕනේ නෑ. :lol:
    ehema wenne baa. godak ewa api button eka press karata lights wada karanna kalin road eke traffic eka monitor karanawa sensor walin. traffic sensors wala signal anuwa tamai lights wada karanna ganne.
     
    • Like
    Reactions: kasun090354t

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    හිතපන්කො පාරේ color light දාපු crossing එකක් තියෙනවා කියලා. මේක බටන් එක ඔබලා පනින එකක්. පහල අවස්ථා දෙකේදී අපිට countdown එක ඉවර වෙලා කොල වැටෙනකන් ඉන්න ඕනද? නැත්තන් යන්න පුලුවන්ද?

    • රතු පත්තු උනාට බල්ලෙක්වත් නෑ පාර පනින්න
    • රතු පත්තු උනගමන් පනින එකා පැනලා දැන් බල්ලෙක්වත් නෑ තව පනින්න.

    යස්, පාර පනින නැති එකට උඩින් තියෙන්නෙ ලයිට් එක. ඒකට තමා පුතා විනය කියන්නෙ.
     
    • Haha
    Reactions: tharakaf

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Umba oya kiyanne lankawe ewada naththun wena kohe hari da?
    lankawe mehema nadda kiyalanam danne na. eth anith ratawal wala mehema tamai wada karanne saha mehema tamai wada karanna one. nathnam kisima safety ekak na pare yana vehicle walata
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    you have to stay until light turns green for vehicles. same thing is most vehicles don't stop immediately event the light turns red, I have dashcam so i take my time to forward the footages of these incidents to traffic violations email address [email protected]
    8-)8-)8-)simple fuck u for disobeying the law
    ජනේලෙන් පුක දෙනව කියන්නෙ ඕකට තමයි
     
    • Haha
    Reactions: Tramadol