Nokia BH-503 users la meka balanna

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මචන්ලා මම පෙරේදා Nokia BH-503 එකක් ගත්තා .. එකෙ චාර්ජ් කරනකොට රතු පාට ලයිට් එකක් පත්තු වෙනව නේ...චාර්ජ් වෙලා ඉවර උනාට පස්සෙ ඒක නිවෙනවද ??? නැත්තම් කොල පාට වෙනවද ?
    පොඩ්ඩක් දන්න කට්ටිය කියන්නකෝ .... මගෙ එකේ රතු එක එක දිගට පත්තු වෙලා තියෙනවා :angry:
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    :yes: full චාර්ජ් වෙලා ඉවර උනාට පස්සෙ කොල පාට ලයිට් එකක් පත්තු වෙනවා ..... :)


    (User Guide එක බලන්න ..... එතන විස්තර ඔක්කොම තියෙනවා .....)
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    :yes: full චාර්ජ් වෙලා ඉවර උනාට පස්සෙ කොල පාට ලයිට් එකක් පත්තු වෙනවා ..... :)


    User Guide එක බලන්න ..... එතන විස්තර ඔක්කොම තියෙනවා .....
    ow manual eke thiyenawa thamai ... eth mage ehema wenne nane :(
    oya bh-503 ekak pawichchikaranawada ?
    kohenda gaththe ?
    oyage ehema kola wenawada ?
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    machan menna china dup eka..
    meka thamai nokia eka wage gahana copy eka..
    meka patta cha..


    Wireless_Bluetooth_Stereo_Headset_Headphone_BH-503_for_BlackBerry_HTC2-500_1.jpg