machan oya bank ekata me 0112300604 no eken call karala
web card eken karapu paypal transaction eke paypal code eka ganna one kiyanna.. ethakota eyala oyage info illavi(card no,NIC,birthday)..
hari eva provide karama oyata code eka devi..
මම කාඩ් එක ගත්තෙ ඊයෙ... 
ගොඩක් ස්තූති මචන්!මම කාඩ් එක ගත්තෙ ඊයෙ...
![]()


මේ වගේ සිස්ටම් එකෙක් තිබ්බනං මරු
ඒත් මම ලංකාවේ නෙවෙයිනේ ඉන්නේ
ඒකටත් බෑන්ක් එකට යන්න ඕනද![]()


ow bn bank ekata yanna one.
mokada form ekak thiyenawa fill karanna..
![]()



මෙහෙ සම්පත් එකේ පොරක් ඉන්නවලු ඌට කතා කටලවත් බලන්න ඕන![]()