ස්කයිප් ක්‍රෙඩිට් උදවුවක්

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    මෙහෙමයි යාලුවා.මමත් එකතු කලා.:yes::yes::yes:
    ඒවගෙන් ගොඩක් වැඩත් ගත්තා.:P:P:P:P
    තව වවුචර් ටිකකුත් තියෙනව.:rolleyes::rolleyes::rolleyes:
    ඒත් යාලුව ඔය කරන්නේ ඇත්තක්ද බොරුවක්ද කියල අපි කොහොමද දන්නෙ.ඔයා එලකිරියට එකතු වෙලා තියෙන්නෙත් අදද කොහෙද.එලකිරියෙ පරණ මෙම්බර් කෙනෙකුට උදව් කරන්න අපේ යාලුවො කිසිම කෙනෙක් පසුබට වෙන්නෙ නෑ.මමත් අපේ පරණ ‍යාලුවන්ට ඕණ තරම් උදව් කරල තියෙනව.නමුත් උදව්වක් බලාපොරොත්තුවෙන් විතරක් එලකිරියට ලොග් උනාට ඔයාව කවුරුත් විස්වාස කරන් නෑ.මොකද කෙනෙක්ගේ අනුකම්පාවෙන් අයුතු ප්‍රයෝජන ගන්න අය දැන් එලකිරියෙ ඉන්නවා.
    මේක මගේ පෞද්ගලික අදහස.හිත රිදුනනම් සමාවෙන්න.
     
    mchan uba kiyana kahawa aththa ban...mama katawath kiyanne na mama kiyana handa wiswasa akranan kiyala :) ubala kemathi widiyakata mama kyana eka baraganin :) ekata mage hithe kisma tharahak na...mama mage bill eke pic ekakuth dannam :)
    cmnt ekata bohoma sthuti chuti malli sahodaraya :yes::yes:
     
    උඹ කීයක් දුන්නද?

    mama uta 300k dunna ban..u mata crdt 100k dennam kiyapu handa...
    mama ara mail ekata try kara kara inne...eken reply ekak na...mata wena karanna deyak anthi kamata meka kale...anthimedi mu code 3k dunna eken 2kma wada na..dan dail ekagen sadayakwath na msg walata...aparade kiyanna be mama jivitheta kapu hondata polla meka ban...:yes::yes:
     
    • Like
    Reactions: KnoWegE

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    mama uta 300k dunna ban..u mata crdt 100k dennam kiyapu handa...
    mama ara mail ekata try kara kara inne...eken reply ekak na...mata wena karanna deyak anthi kamata meka kale...anthimedi mu code 3k dunna eken 2kma wada na..dan dail ekagen sadayakwath na msg walata...aparade kiyanna be mama jivitheta kapu hondata polla meka ban...:yes::yes:
    300 දුන්නෙ කොහොමද? මැසේජ් වල ස්ක්‍රීන්ස් අරන් දාපන් ත්‍රේඩ් එකක්... ඔහොම හොරු මාට්ටු කරන්න ඕන බන්:growl:
     
    300 දුන්නෙ කොහොමද? මැසේජ් වල ස්ක්‍රීන්ස් අරන් දාපන් ත්‍රේඩ් එකක්... ඔහොම හොරු මාට්ටු කරන්න ඕන බන්:growl:

    300 dunne mama uta reload card wala pin yawuwa...uta mobitel card one kwiuwa handa...kamak na ban..owa pala denwa.. :yes: mama aluth neh...ehema karana eka hari na ban moanwa unath..:)
     
    HATE

    Junior member
  • Aug 5, 2009
    270
    12
    18
    adoo feel sry fr u bro..wish could help u...but keep holding on to ur love!!l all da best...

    BUMP...
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    messenger nam online da danne na but aru mata dan mail ekaknam ewala thibuna "Moneybookers and Credit card payment accepted"