ස්කයිප් ක්‍රෙඩිට් උදවුවක්

Gothic

Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    උඹ මේ ෆොරම් එකට අළුත් උනත් නැතත්,. උඹේ කතාව බොරු උනත් නැතත් උඹේ අවශ්‍යතාවය පිටරටකට කතා කරන්නනම් මම ඒක කරලා දෙන්නම්. මට PM කරපං .
     
    • Like
    Reactions: Optimus Prime

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    eken ba machan. kawruhari MB thiyena kenekta athin salli deela ara account ekata pay karanna kiyahan wade iwaraine,.
    ක්‍රෙඩිට් කාර්ඩ් එහෙකින් උගේ එකට සල්ලි යවන්න පුළුවන්ද බන්? අරූ කිව්ව එක මට මීටර් නැහැ:confused:
     
    උඹ මේ ෆොරම් එකට අළුත් උනත් නැතත්,. උඹේ කතාව බොරු උනත් නැතත් උඹේ අවශ්‍යතාවය පිටරටකට කතා කරන්නනම් මම ඒක කරලා දෙන්නම්. මට PM කරපං .

    machan gothic karapu udawuwata godak thanx machan..sirawata..kiyala iwara karanna behe..mata welawakata sirawata pudumai ubala wage dial thama inna ekath..mama mekata aluth welath uba mawa aduranne nathi welath meka kiyawapu paliyata mehema udawu akrana ekata...godak sathuti aduraganna lebuna eka.. :yes::yes::yes:cmnt karana hamotamath bump dana hamotath godak tnx machanla...

    :yes::yes:
     
    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    machan gothic karapu udawuwata godak thanx machan..sirawata..kiyala iwara karanna behe..mata welawakata sirawata pudumai ubala wage dial thama inna ekath..mama mekata aluth welath uba mawa aduranne nathi welath meka kiyawapu paliyata mehema udawu akrana ekata...godak sathuti aduraganna lebuna eka.. :yes::yes::yes:cmnt karana hamotamath bump dana hamotath godak tnx machanla...

    :yes::yes:

    උඹ ජනවාරිවල ශුවර් එකට ජොබ් එකට යන්න ඕනි... එතෙක් උබට කතා කරන්න පුලුවන් කම ලැබෙන්න පුලුවන්... අපේ හමුවීම මෙතන විතරක් නිසා මම උඹට පී.එම් කරන්නම්.
    ස්තූතියි අදහස් දැක්වීමට.
     
    උඹ ජනවාරිවල ශුවර් එකට ජොබ් එකට යන්න ඕනි... එතෙක් උබට කතා කරන්න පුලුවන් කම ලැබෙන්න පුලුවන්... අපේ හමුවීම මෙතන විතරක් නිසා මම උඹට පී.එම් කරන්නම්.
    ස්තූතියි අදහස් දැක්වීමට.

    ow ban mokak hari magulak ikmanata karanan one :( :yes::yes:
    godaaak sthuti yaluwa karapu udawuwata...mama pm ekak euwa balanna:D
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    අනේ බන් ලෝග් උන ගමන් මට මැසේජ් එකක් ඇවිත් තිබ්බා මම දාපු සයිට් එක ෆිෂින් සයිට් එකක් කියලා!!!
    මට සමාවෙන්න!! මම දැනගෙන හිටියේ නැහැ ඒක එහෙම එකක් කියලා!!!
    මචන් උබට ඒ සයිට් එක නිසා ‍අලාභයක් උනානම් මම ඒකට ගෙවන්නම් !!!
    අනේ මම අහිංසක කොල්ලෙක් මම දැන් හොදටම බය වෙලා ඉන්නේ මාව එළකිරි එකෙන් අයින් කරයි කියලා!!!
    :sorry::sorry::sorry::sorry::sorry: