bedapu genu banනියමයි
මට අර කෙල්ලොන්ව පෙනුනෙ වත් නැ සිංදුව තරමටම මරු![]()


පටන් ගද්දිම හිතුවේ මෙලෝ රහක් නෑ කියල !
ඒත් අඩේ ෆට්ට සින්දුව බන් !
සින්දුවේ කියන දේ නම් යන්තම් යන්තම් තේරුනා !
හැබැයි කෙල්ලො සුදු උනාට හදවත කලුයි කියන එක නම් හොදටම තේරුණා !



කව්ව කව්ව...හෝලි කව්ව...
අයි ලව් දිස් සෝන්ග...
මරු සින්දුව. තැන්ක්ස් ආහ්.
.

මේ පින්තුරයේ ඉන්න කෙල්ලෝ දෙන්නා කවුද දන්නවා ද ?
එක්කනෙක් කමලාසන් ගේ දුව..
අනිත් කෙල්ල රජනි ගේ දුව..
සිංදුව කියන්නේ දනුෂ්
පට්ට සිංදුව..
සිංදුවේ අර්ථය මම දැන් කියන්නම්..
meki film wala innawa ne banOnna kamal hasan ge duuu podda
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
haha.. i was gonna post this song and was looking if someone had already posted it..
awesom song eh
lov the beat ..![]()





hehe
well last few days thz video ws all ovr my fb home page as everyone posting it ovr n ovr agn. and still they keep doing it..
tz a gud sng.. with simple lyrics but good meaning and awsm beat to it![]()
yeah i first saw it on facebook too and it keeps getting posted on everyones profiles ..lol


