ekane kiyanne. maath hituwe cha ekak wenna athi kiyla muladi bt baluwama thma hitune patta kiylaපට්ට සින්දුව මචෝ.. මුලදී මම හිතුවේ මෙච්චර ගතියක් ඇති කියල..


මේක දනුෂ්ගෙ "3" කියන film එකේ... ඔය සින්දුව ලියලා තියෙන්නෙත් දනුෂ්මයි!...
Film එක Direct කරලා තියෙන්නෙ දනුෂ්ගෙ නෝනා(රජනිකාන්ත්ගෙ දුව)...![]()
දනුෂ්ට මේ සිංදුව කරන්න විනාඩි 6යිලු ගියේ...![]()




me song eka music karala composed karala thiyenne
podi kollek Anirudh Ravichander eka night ekakakin pora popular wela mulu india wema wage tamil radios me song eka patta gahanawada koheda
hariyata ara lankawe rambari song eka patta gehuwa wage
patta wenasma widiyaka style ekak meke music
tamilish walin karala thiyenne singlish wage![]()
http://en.wikipedia.org/wiki/Mayakkam_Enna
පට්ටටම තියෙනව මචන් මෙකත් නේදඊයෙ(සිකුරාදා) ධනුෂ්ගෙ අළුත් ෆිල්ම් එකක් release උනා Mayakkam Enna කියලා, ඒක අමුතුම කතාවක් කියලා තමයි ආරංචි. හෙට අනිද්දා බලන්න යන්න හිතං ඉන්නෙ...
ඒකෙත් ධනුෂ්ම ලියලා ධනුෂ්ම කියන සිංඳු 2කුත්, තවත් ධනුෂ් කියන සිදුවකුත් තියෙනවා.
මෙන්න ඒකෙන් සිංදුවක්...Code:http://en.wikipedia.org/wiki/Mayakkam_Enna
පට්ටටම තියෙනව මචන් මෙකත් නේද
මුගේ මම ආසම ෆිල්ම් එක පොල්ලාදවන් ෆිල්ම් එක
ඒක යෝගි බී එක්ක කරපු සිංදුවත් පට්ටම තමයි
ෆිල්ම් එකත් පට්ටටම තියෙනව කියන්න වචන නෑ
සිරාම ඇක්ටර් කෙනෙක් නැත්නම් රැජිනි පොරගෙ දුවව මේකට දේවියැ


මේ පින්තුරයේ ඉන්න කෙල්ලෝ දෙන්නා කවුද දන්නවා ද ?
එක්කනෙක් කමලාසන් ගේ දුව..
අනිත් කෙල්ල රජනි ගේ දුව..
සිංදුව කියන්නේ දනුෂ්
පට්ට සිංදුව..
සිංදුවේ අර්ථය මම දැන් කියන්නම්..















