ඔබ ජීවත්වන්නේ ඇයි?කුමක් සදහද?

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    :oo:

    reputation_neg.gif
    ඔබ ජීවත්වන්නේ ඇයි?කුමක්... 11-27-2011 02:51 PM moda thread

    mewage hoda thread ekakuth moda kiyana modayo gana anukampa karanna.
     

    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    එකමත් එක කාලෙක එක් පඩිවරියක් පැවසු පරිදි මා
    sea of virtual realm
    එකේ ඉන්න
    tiny unit එකක් . මේදවස් වල මම පීනන්න ඉගෙන ගන්නව
    හදිස්සියෙ හරි වැටුනොත් :baffled:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    තව ප්‍රශ්නයක් අහන්න තියෙනවා, හැබැයි ඒ ප්‍රශ්නේ අහන්නනම් ඊට කලින් මේ සම්බන්දව ඔයාලගේ අදහස් දැනගෙන ඉන්න ඕනේ ..
    මම වෙනමම
    ත්‍රෙඩ් එකක් දාන්නම්කෝ ඒ ප්‍රශ්නේ අහලා.
    හැබැයි ඊට කලින් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ
    ඔයගොල්ලන්.:P:)
    (
    මට වචනත් පැටලෙනවා ගනන් ගන්න එපා:rofl: )
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ආයෙ එන්නෙ නෑ කියලා යන කට්ටිය කී දෙනෙක් ආපහු එනවද බලන්න :P

    මේකේ ඉන්නේ සමහර යුවතියන් මෙයත් එක්ක හරි ඉර්සියයිලු, උන්ට පැගෙන්නේ කියලා තමයි ඔය ඇවිත් ඉන්නේ,:rolleyes::rofl:


    මම නම් ජීවත් වන්නේ ඔයාට දීපු පොරොන්දුව ඉස්ට කරන්න:P
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    තව ප්‍රශ්නයක් අහන්න තියෙනවා, හැබැයි ඒ ප්‍රශ්නේ අහන්නනම් ඊට කලින් මේ සම්බන්දව ඔයාලගේ අදහස් දැනගෙන ඉන්න ඕනේ ..
    මම වෙනමම
    ත්‍රෙඩ් එකක් දාන්නම්කෝ ඒ ප්‍රශ්නේ අහලා.
    හැබැයි ඊට කලින් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ
    ඔයගොල්ලන්.:P:)
    (
    මට වචනත් පැටලෙනවා ගනන් ගන්න එපා:rofl: )


    ඉතින් ඔයත් කියන්නකෝඔය ජීවත් වන්නේ ?????::rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඉතින් ඔයත් කියන්නකෝඔය ජීවත් වන්නේ ?????::rofl:
    මං කිව්වොත් ඒක හරි නෑනේ නේද..;)
    මට හැමකෙනෙකුගෙම අදහස් දැන ගන්න ඕනේ මේ සම්බන්දව
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මං කිව්වොත් ඒක හරි නෑනේ නේද..;)
    මට හැමකෙනෙකුගෙම අදහස් දැන ගන්න ඕනේ මේ සම්බන්දව

    ඊටපස්සේ මොකක්ද ඔයා ගන්න යන්න පියවර ;)
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගොඩක් අය මේ ප්‍රශ්නේ මග හරිනවා.
    නමුත් මේ ප්‍රශ්නෙට පිලිතුරක් තියෙන්න ඕන නේද? ඔයාලගේ අදහස් කියන්නකෝ හැමෝටම දැනගන්න :)