අධිවේගී මාර්ගයේ පලමු අනතුර -පින්තූර

sathsara456

Member
Nov 3, 2008
5,022
107
0
Yako Adiwegi Maraga Hadanna issella climate Ekkagana hIthana One
Dan Yudde Naha ne Ek anisa Minnsunawa Maranna Hoda widihak Meka ..
Ane Ane Mahinda Lokko..
Thwawamath Thara dala Natahi Parawal Lankawe thiyenwa
Mun Comis % Gahaganna one Nisa Adiwegii Parawal hadanwa
Podi Parawal Haduwanam Podi Comis%
Maha Maarga Haduwanam Maha Cmis%
Adi Weegi parawala Haduwanam Adiveege Comis%

Narakana Baolaw

thopi wage harak enna nisa thama may ratata hena gahala tiyenne....
:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
 
shehan.r

Member
Jan 19, 2009
1,548
19
0
Gedara
මහින්ද ලොක්කගේ මුසල කම තමි ඕකට ගහල තියෙන්නේ රජා නැකෙතේ වැරද්දක් නැ කියල tv එකේ කියනවා මම අහගෙන :D:D
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Yako Adiwegi Maraga Hadanna issella climate Ekkagana hIthana One
    Dan Yudde Naha ne Ek anisa Minnsunawa Maranna Hoda widihak Meka ..
    Ane Ane Mahinda Lokko..
    Thwawamath Thara dala Natahi Parawal Lankawe thiyenwa
    Mun Comis % Gahaganna one Nisa Adiwegii Parawal hadanwa
    Podi Parawal Haduwanam Podi Comis%
    Maha Maarga Haduwanam Maha Cmis%
    Adi Weegi parawala Haduwanam Adiveege Comis%

    Narakana Baolaw

    මුට වෙන මොනවත් නෙමේ තියෙන්නෙ කුහකකම,ඉරිසියාව,වෛරය ඒකයි අවලාද නගන්නෙ යන්ඩ ‍එපා බැරිවෙලාවත්,හයිවේ එකේ:lol::lol::lol: යන වාහනේ හැප්පෙනව :yes::lol::lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,741
    2
    115,671
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    img4788c.jpg

    මේකෙන් පේනවා මේ පාර බාල යකඩ දාලා හදලා තියෙන්නේ.ජාත්‍යන්තර ප්‍රමිතියක් නෑ.නැත්නම් ඔය යකඩ මොනව හැප්පුනත් නැවෙන්නේ නෑ.යකඩ වලින් සිදුව ඇති දූෂනයට උදාහරනයක් මේක.
    :angry::angry::angry::angry::eek::eek:

    උබනම් මරු මචන් මට උබේ රෙප්ලයි එක කලින්ම ගෙස් කරන්න පුලුවන්!:lol:
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    mechchara wasse kauda ban speed yanne.

    vehicles modify karala ganna ape un hari dassai . eth Drive karanna tama bari.

    Moda yakku

    Onna dan UNP /JVP unta magul wage athi. Okun balagena inne minihekta waradenakan. JVP un tama irisiya karayo . lankawe ona ekek eka gana dannawa. gon hatta
     
    Last edited:

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    මුට වෙන මොනවත් නෙමේ තියෙන්නෙ කුහකකම,ඉරිසියාව,වෛරය ඒකයි අවලාද නගන්නෙ යන්ඩ ‍එපා බැරිවෙලාවත්,හයිවේ එකේ:lol::lol::lol: යන වාහනේ හැප්පෙනව :yes::lol::lol:

    Ow machan oawa kiyanne UNP/JVP/ un tama. okun hari irisiyai. ohoma kiyana un drive karanna epa . Okun tama issara welama kela wela yanne..

    senasuru maru wela nisa Okun godak paressam wenna ona.

    Minihage karume anuwa tama serama sidda wenna . eka nawathwanna mona jagathekta ba...
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    වාහනේ drive කරල තියෙන්නෙ විදෙශිකයෙක්ය කියන්නෙ, මේ දැන් නිව්ස් වලට කිව්ව :eek:
     
    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    img4788c.jpg

    මේකෙන් පේනවා මේ පාර බාල යකඩ දාලා හදලා තියෙන්නේ.ජාත්‍යන්තර ප්‍රමිතියක් නෑ.නැත්නම් ඔය යකඩ මොනව හැප්පුනත් නැවෙන්නේ නෑ.යකඩ වලින් සිදුව ඇති දූෂනයට උදාහරනයක් මේක.
    :angry::angry::angry::angry::eek::eek:

    සහෝ මම කාගෙවත් පිට කහනවා නෙව්ය් ඕන්...............

    එත ඕවා ඔහොම නැවෙන්න තම හදන්නේ ........... වහෙනෙට damage එක අඩුවෙන්න ........
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    සහෝ මම කාගෙවත් පිට කහනවා නෙව්ය් ඕන්...............

    එත ඕවා ඔහොම නැවෙන්න තම හදන්නේ ........... වහෙනෙට damage එක අඩුවෙන්න ........

    Munta owa kiyala wadak na ban. Patu deshapalane munge oluwata gahala. :dull::dull::dull:

    Nokia 4n ekak bima watunama kali 3kata galawenne bala nisa wenna athi :P:P:P Mun danna technology. :angry::angry:
     
    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    img4788c.jpg

    මේකෙන් පේනවා මේ පාර බාල යකඩ දාලා හදලා තියෙන්නේ.ජාත්‍යන්තර ප්‍රමිතියක් නෑ.නැත්නම් ඔය යකඩ මොනව හැප්පුනත් නැවෙන්නේ නෑ.යකඩ වලින් සිදුව ඇති දූෂනයට උදාහරනයක් මේක.
    :angry::angry::angry::angry::eek::eek:

    මචෝ මම නම් දන්නා විදිහට ඔකේ බාලද නැද්ද කියල බලන්නේ ඔය යකඩ වැට කැඩුනොත් විතරයි ...ඔය යකඩ වැට කොහොමත් වහනයක් හැප්පුනොත් ඇබෙන්ඩ් තමා හදල තියෙන්නේ...නැත්තන් හැප්පෙන වාහනේ අනතුර තව වැඩි වෙනවා ...අනික ඔය වැටෙන් කරන්නේ මේ පැත්තේ අනතුරට පත්වෙන වාහනය විරුද්ද දිශාවෙන් එන වාහන මන්තිරුවට එන එක වලක්වන එක.....පොඩ්ඩක් අන්තර්ජාලය එළකිරි එන්ඩ පාවිච්චි කරනවා වගේ නවීන තාක්ෂනය ගැන හොයපන්......... ගැණු මිනිස්සු හෙළුවෙන් අලුතෙන් කරන දෙයක් නම් විනාඩි 5 න දන්නවා........ අන්තර්ජාලයෙන් බලපන් අර youtube කියල එකක් තියෙන්නේ එකේ තියෙනවා ඔය යකඩ වැටට කියන්නේ ඉංගිරිසියෙන්
    Guardrail

    අනේ කාලේ වනේ වාසේ කිව්වලු..:yes::yes::yes:

    Guardrail test කියල ඔබල බලපන්........එක දන්නේ නැත්තන් මේක බලපන්.......

    http://www.youtube.com/watch?v=o1d4NVFtjYo

    kalu mama

    Member
    Nov 23, 2011
    109
    12
    0
    සහෝ මම කාගෙවත් පිට කහනවා නෙව්ය් ඕන්...............

    එත ඕවා ඔහොම නැවෙන්න තම හදන්නේ ........... වහෙනෙට damage එක අඩුවෙන්න ........

    ශක්ති සංස්ථිති නියමය.
    ශක්තිය මැවීම හෝ විනාශ කිරිම සිදුකළ නොහැක. නමුත් ශක්තිය තවත් ශක්තියකට පරිවර්ථනය කළ හැක.
     
    Alvin1

    Active member
  • Jun 28, 2008
    560
    39
    28
    Yako Adiwegi Maraga Hadanna issella climate Ekkagana hIthana One
    Dan Yudde Naha ne Ek anisa Minnsunawa Maranna Hoda widihak Meka ..
    Ane Ane Mahinda Lokko..
    Thwawamath Thara dala Natahi Parawal Lankawe thiyenwa
    Mun Comis % Gahaganna one Nisa Adiwegii Parawal hadanwa
    Podi Parawal Haduwanam Podi Comis%
    Maha Maarga Haduwanam Maha Cmis%
    Adi Weegi parawala Haduwanam Adiveege Comis%

    Narakana Baolaw

    Moda joke danna epa.........yaaluwa...
    reckless driving...eka katawath waga kiyanna baha....
    Stop Stupid talks.....
    Government ekata bannata kamak naha Honda de agaya karanna igena ganin......naththnag umbala wadapu ammala thaththalata honda naha...
    ....:no::no::no:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Yako Adiwegi Maraga Hadanna issella climate Ekkagana hIthana One
    Dan Yudde Naha ne Ek anisa Minnsunawa Maranna Hoda widihak Meka ..
    Ane Ane Mahinda Lokko..
    Thwawamath Thara dala Natahi Parawal Lankawe thiyenwa
    Mun Comis % Gahaganna one Nisa Adiwegii Parawal hadanwa
    Podi Parawal Haduwanam Podi Comis%
    Maha Maarga Haduwanam Maha Cmis%
    Adi Weegi parawala Haduwanam Adiveege Comis%

    Narakana Baolaw

    Gon kata kiyanna epa ban!