Highway එකේ ප්‍රථම අනතුර..

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
Highway එකේ ප්‍රථම අනතුර..

අධිවේගී මාර්ගයේ ප‍්‍රථම රිය අනතුර කහතුඩුවෙන්.


දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප‍්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද (28) පෙරවරු 7.15 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ ප‍්‍රකාශ කළේ. අධිවේගී මාර්ගයේ ගමන් කරමින් තිබූ වෑන් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා හොරණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. දක්‍ෂිණ අධිවේගී මාර්ගය ජනතාවට විවෘත කිරීමෙන් අනතුරුව සිදුවූ ප‍්‍රථම අනතුර ලෙසයි මෙය වාර්තා වන්නේ.
HiruNews
 

asantha1984

Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    puduma kaala kanni jathiyak enne apee ratee.....thaman ge rateee accident ekak unaama hinaa yanawa munta.......mee wagee una nam thaman gee ammage thaaththagee mala gedaradith hinaa wewi edi.....yakoo kiyanna deyak naththan mukuth nodaaa hitapan....
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපේ උන්ට හයිවේ එකක් ඇරලා දීලා හරියට රිලවුන්ට කන්නාඩිය හම්බුනා වගේ
    හයිවේ එකක උනත් යන්න පුලුවන් ස්පීඩ් ලිමිට් එකක් තියෙනවා
    අනික ඒ උපරිම ස්පීඩ් එක ගන්න පුලුවන් වෙන්නෙත් හොද පලපුරුදු ඩ්‍රයිවර් කෙනෙක්ට
    ඕන්නැති රෙද්දවල් කරන්න ගිහින් නිකන් කෙලෝගන්න එපා
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මුන් ප්‍රසිද්ධිය ලබා ගන්න කරපු වැඩක් වත් ද ?
    නැත්නම් අනතුරක් වුනාම ඇත්තටම කියපු දේවල් කරනවා ද කියලා බලන්න කරපු වැඩක් වත් ද ? :පී
    කොහොම වුනත්. වැසී කාලගුණය තියෙන හින්දා වෙන්න ඇති මේ වගේ අනතුරක් වේලා ඇත්තේ..
    අපේ එවුන් ඉතින් වැස්සට නිතී රීති බලන්න යන්නේ නෑ නේ..
    ලොකු ඔලුවෙන් රිය පදවන අයත් ඕන තරම් ඉන්නවා නේ..
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    මුන් ප්‍රසිද්ධිය ලබා ගන්න කරපු වැඩක් වත් ද ?
    නැත්නම් අනතුරක් වුනාම ඇත්තටම කියපු දේවල් කරනවා ද කියලා බලන්න කරපු වැඩක් වත් ද ? :පී
    කොහොම වුනත්. වැසී කාලගුණය තියෙන හින්දා වෙන්න ඇති මේ වගේ අනතුරක් වේලා ඇත්තේ..
    අපේ එවුන් ඉතින් වැස්සට නිතී රීති බලන්න යන්නේ නෑ නේ..
    ලොකු ඔලුවෙන් රිය පදවන අයත් ඕන තරම් ඉන්නවා නේ..

    වැස්ස නිසා තමයි වෙලා තියෙන්නෛ්.
    වාහනේ ගන්න දෙයක්නෑ..
    අපරාදෙ

    මන් වෙන ත්‍රෙඩ් එකක පොටෝ දැක්ක...
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    375435_10150482314762288_100859622287_10430706_296967662_n.jpg


    381589_10150482315727288_100859622287_10430710_1852393736_n.jpg


    386344_10150482314942288_100859622287_10430709_1098085888_n.jpg


    391660_10150482315877288_100859622287_10430712_740223373_n.jpg
     

    Similar threads