First Accident in Southern Highway Pics

croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E
Thanks for the reps and comments guys...
11.gif
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,492
    3,729
    113
    happa.. meka over speed gihin wage. nethnam mehema wenne ne... kawruwath nethi nisa wegen gihilla wage
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Ape aiyalada ?? Munge vinaya issella hadala wenama license ekak denna oone E01 eke yanna!!
     

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    aparade hiace eka

    ඔව් බන්, හැබැයි ඇක්සිඩන්ට් වෙලා ඩැමේජ් උනත් මේ වාහනේට වැදගත් කමක් එකතු උනා, ඇයි ඉතින් ලංකාවෙ පළවෙනි හයිවේ එකේ උන පළවෙනි ඇක්සිඩන්ට් එක නේ, ඒකත් හයිවේ ඔපන් කරපු දවසට පහුවෙනිදම නෙ... :):P:P:)
     

    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    අම්මප එකත් ඇත්ත..:yes::yes: මූ එහෙම හිතලද දන්නෙ නෑ 100 ට වඩා ස්පීඩ් එකෙන් වංගුව ගත්තෙ...:D:D:P:P

    :yes: එක තමා මහින්ද මාමා විවෘත කලේ නැති නිසා. මෙයා එක විවෘත කරලා