නැ නැ අර profa ලට, ඔය බැලුවොත් ඉතින් අපි මැරෙන්න ලං වෙලා තාම Results බලා ගන්න වෙන්නේ![]()


හදිස්සියක් නැ හිමිට බලන්න කියන්නතව films එහෙම්මම බලන්න තියෙනව
![]()


මැරෙන්න ලං වෙලා හරි 3 A's කියල දැනගත්තොත් නරකද?????![]()



results ආවට පස්සෙ අවුරුද්දක්ම තියෙන්නෙ films බලන්න,universities පටන් ගන්නකන්
Good Luck for All![]()
eth ithin uni selct unoth thama
... thankz thankz මේ නිවාඩුවට කලින් දානවලු...ගොඩක් වෙලාවට මේ සතිය ඇතුලත results දානවලු..
මේ පාර old syllabus & new syllabus කියල 2 ක් තියන නිසා එකේ Z score ප්රශ්නයක් ඇවිත්..
professors ල 5 දෙනෙක් දාල team එකක් හදල Z score ප්රශ්නේ විසදන්න... results out කරන්න එයාලගේ approve එක ලැබෙන කන්ලු ඉන්නේ...
මොකෝ මචං ඔහොම බලන්නේ......![]()

ඔයා කිව්වේ results කලින් එනවා කියල. එකය් එහෙම බැලුවේ.... 
ගිම් කොහෙන්ද ඔය News එක හම්බුනේ?
අෆ්ෆා කවුද දන්නේ ඔයා
ඔයාල ගැණු ළමය්න්ට මචන් කියලද කතා කරන්නේ??????ඔයා කිව්වේ results කලින් එනවා කියල. එකය් එහෙම බැලුවේ....
![]()



අෆ්ෆා කවුද දන්නේ ඔයා
ගර්ල් කෙනෙක් කියලා
වෙරි සොරි ඩාලින්......![]()

It's O.K... 
