Result enawaluuuu

gim92

Member
Oct 11, 2010
781
45
0

නැ නැ අර profa ලට, ඔය බැලුවොත් ඉතින් අපි මැරෙන්න ලං වෙලා තාම Results බලා ගන්න වෙන්නේ :eek::sorry::rolleyes:

මැරෙන්න ලං වෙලා හරි 3 A's කියල දැනගත්තොත් නරකද????? :lol::lol:
 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    උබලා මාර ලකී නේ බන්
    මෙච්චර ඉක්මනට රිසල්ට් එන්නේ.....
    :rofl:
     

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    හදිස්සියක් නැ හිමිට බලන්න කියන්න :P:P තව films එහෙම්මම බලන්න තියෙනව :sorry::sorry:

    results ආවට පස්සෙ අවුරුද්දක්ම තියෙන්නෙ films බලන්න,universities පටන් ගන්නකන්:yes:

    Good Luck for All:)
     

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    මැරෙන්න ලං වෙලා හරි 3 A's කියල දැනගත්තොත් නරකද????? :lol::lol:

    එතකොට මොකටද 3A's ගත්තේ කියලත් අමතක වෙලා තියෙයි නෙ :dull::no::P
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මේ නිවාඩුවට කලින් දානවලු...:sorry: ගොඩක් වෙලාවට මේ සතිය ඇතුලත results දානවලු..:( මේ පාර old syllabus & new syllabus කියල 2 ක් තියන නිසා එකේ Z score ප්‍රශ්නයක් ඇවිත්..:shocked: professors ල 5 දෙනෙක් දාල team එකක් හදල Z score ප්‍රශ්නේ විසදන්න... results out කරන්න එයාලගේ approve එක ලැබෙන කන්ලු ඉන්නේ...

    ගිම් කොහෙන්ද ඔය News එක හම්බුනේ?​
     

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    මොකෝ මචං ඔහොම බලන්නේ......:baffled:


    ඔයාල ගැණු ළමය්න්ට මචන් කියලද කතා කරන්නේ?????? :eek::eek: ඔයා කිව්වේ results කලින් එනවා කියල. එකය් එහෙම බැලුවේ.... :rolleyes:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83

    ඔයාල ගැණු ළමය්න්ට මචන් කියලද කතා කරන්නේ?????? :eek::eek: ඔයා කිව්වේ results කලින් එනවා කියල. එකය් එහෙම බැලුවේ.... :rolleyes:
    අෆ්ෆා කවුද දන්නේ ඔයා
    ගර්ල් කෙනෙක් කියලා :nerd::(
    වෙරි සොරි ඩාලින්...... :D