light nathi highway ekak ?

greatalk

Member
Jun 5, 2007
394
13
0
komath Italian highway walath lights na.....
same with the french highways...
not sure about german and english...
so its not something unusual that SL highways dont have lights....

yes machan Lankawe witharak neme Italy wala hoghway walath Light na
Highway wala light danne na samanyen
 
ISoo

Member
Jan 19, 2010
682
60
0
සිරාවටම...මෙහේ ලයිට් තියෙන්නේ Highway වල Entrance/exit/city area විතරයි.

ඒ නිසා තමයි වාහනේ හදද්දිම ලයිට් එක්කම හදන්නේ.....

ඕක නෙමෙයි ලෝකේ ලයිට් නෑති එකම Highway එක..

මට හිතාගන්න බෑරි ඈයි අපේ මිනිස්සුන්ට කිසිම දෙයක හොද පෑත්තක් පේන්නෙම නෑත්තේ කියලා....
:no::no::no::no::no:

:yes::yes:
rep+
 
hrm

Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    UAE wage ratawal ekka compare karana eke therumak ne (Unge therumak nathuwa hadala thiyene dewal ona tharam salli wedi nisa). US wala unath interstate wala light danne ne interchange ekak ara
    ay machan nodanna dewala tikak hoyala balannewath nathuwa thread wala danne?
     
    Last edited:

    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    komath Italian highway walath lights na.....
    same with the french highways...
    not sure about german and english...
    so its not something unusual that SL highways dont have lights....

    Sira Italian Highways(auto strada) walanam na thama!!! anyway UK Highways walanam thiyenawa!!
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    සිරාවටම...මෙහේ ලයිට් තියෙන්නේ Highway වල Entrance/exit/city area විතරයි.

    ඒ නිසා තමයි වාහනේ හදද්දිම ලයිට් එක්කම හදන්නේ.....

    ඕක නෙමෙයි ලෝකේ ලයිට් නෑති එකම Highway එක..

    මට හිතාගන්න බෑරි ඈයි අපේ මිනිස්සුන්ට කිසිම දෙයක හොද පෑත්තක් පේන්නෙම නෑත්තේ කියලා....
    :no::no::no::no::no:

    කුහක කම
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සාමාන්‍යයෙන් හයිවේ වල ලයිට් දාන්නේ entry/exit ramps වලයි අනතුරු දායක තැන් වලයි විතරයි. ඕස්ට්‍රේලියාවෙ සිඩ්නි මෙල්බර්න් හයිවේ එක km 800 කට වැඩියි. ඒකෙ දිගටම ලයිට් දැම්මොත් ඕස්ට්‍රේලියාවෙ බල ශක්ති අර්බුදයක් ඇතිවෙයි!!!
    lol
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සිරාවටම...මෙහේ ලයිට් තියෙන්නේ Highway වල Entrance/exit/city area විතරයි.

    ඒ නිසා තමයි වාහනේ හදද්දිම ලයිට් එක්කම හදන්නේ.....

    ඕක නෙමෙයි ලෝකේ ලයිට් නෑති එකම Highway එක..

    මට හිතාගන්න බෑරි ඈයි අපේ මිනිස්සුන්ට කිසිම දෙයක හොද පෑත්තක් පේන්නෙම නෑත්තේ කියලා....
    :no::no::no::no::no:
    එහෙම තමයි බං. විපක්ෂේ වගේ සෙට් එකකුත් ඉන්න එපැයි. දැන් ඕකට දිගටම ලයිට් දාලා වතුර නැතිව කරන්ට් එක කපන කාලය්ක් ආවොත් මේ බනින උන්ම තමයි කියන්නේ මේවට ලයිට් දීලා නිකන් අපරාධ කියලා. ගනන් ගන්නේ නැතුව ඉන්න තියෙන්නේ;)
     
    • Like
    Reactions: EPCO

    chinthy119

    Member
    Oct 21, 2008
    25
    1
    0
    gon huththige puthala....hema loddema weradi dewalmai balanne....haduwath weradi..nohaduwath weradi....aparade ban ubala wage ayo haduwe sarame pihidaganne nathuwa...gon ponnayo