මේකත් පේරාදෙණිය campus එකේම සීන් එකක්..මේවා බලල campus එන්ඩ ඉන්න එවුන් බය වෙනද එපා හරි ද..මේක දැනට අවුරුදු 4 කට විතර කලින් වුනු සිද්දියක් එක්ක සම්බන්ධයි..ඉස්සෙල්ල ඒ කතාව කියන්නම්...මේකේ සමහර විට පොඩි වෙනස්කම් ඇති..මේ අතීත කතාව වෙලා තියෙන්නේ මම මෙහෙට එන්ඩ කලින්..කට්ටියගෙන් අහගත්තු ටික තමා මේ...බයිලා ඇති.මෙන්න කතාව..
මිට අවුරුදු 4 කට කලින් කොල්ලෙක් එනවා uni එකට..faculty එක ඕන නෑ මචන්ලා..අපි මුට රවී කියල කියමුකෝ...(රවී කියන්නේ මගේ රූමා...මූ දන්නවනම් උගේ නම මේකට ගත්ත කියලා මූ මාව කනවා..
)...හරි හරි..මම වටේ යනවා වැඩිනේ...ඔන්න කතාවට සෙට් වෙමු...අවුරුද්දකට පස්සේ එනවා මුන්ගේ junior batch එක..මුත් හා හා පුරා කියල set කරගන්නවා කෙල්ලෙක්ව junior එකෙන්...love එක නැගල යනවා ලස්සනට අවුරුදු 3 පුරාවටම...දන්නවනේ ඉතින් මේ හීතලේ love කරන්ඩ ගියාම.

..ආයේ වෙන වැඩක කරන්ඩ වෙලාවක් නැනේ...
...කොමින් කෝම හරි කොල්ල campus out වෙනවා...කොල්ල senior batch එකේනේ...ඒත් කෙල්ල ඉන්න නිසා මූ නිතර campus එනවා යනවා...ජුන්නොන්ගේ room වල ඉන්නවා...එහෙම අවුලක් නෑ...කෝම හරි කෙල්ලගේ අවුරුදු 4 ත් ඉවර වුණ...convocation එකත් ලං වුණා,..කොල්ලත් බොහොම අසාවෙන් ලැස්ති වුණා තමන්ගේ කෙල්ලගේ ජිවිතේ ලස්සනම දවසක් වෙනුවෙන්...දවස කීපෙකට කලින් ඇවිල්ල අඳුරන ජුන්නෝ සෙට් එකක් එක්ක නතර වුණා...කලින් දවසේ රෑ, ඇඳුම එහෙම මැදල කල් ඇතුව සුදානම් වෙලා convocation එකට ගියා..තමන්ගේ ජිවිතේ අනාගත සහකාරී උපාධි සහතිකය ගන්න මොහොතේ මුට අනිවා කඳුලක් එන්ඩ ඇති...එච්චරට මූ ආදරෙයි කෙල්ලට...එක තේරෙයි තව ටිකකින් උඹලට...කෝම හරි හවස දෙන්න අත් අල්ලාගෙන campus එකේ ඇවිදිනවා..ජිවිතේ ලස්සනම කාලයක් ගෙවිලා ගියපු මේ ලස්සන පරිසරය අයෙ විඳින්ට වෙන්නේ නැති නිසා වෙන්ඩ ඇති...කෙල්ලගේ මුණ කළු වෙලා..කොල්ල හිතුවේ ඒ campus එක දාල යන දුකට වෙන්ඩ ඇති කියල..ඒත් කෙල්ල එකපාරටම අත අතාරිනවා...ඔහේ හිස් අහස දිහා බලාගෙන මේකි කියනවා
"අපි ගැලපෙන්නේ නෑ රවී...මට ඔයත් එක්ක ජිවත් වෙන්න බෑ..අපි මේක නතර කරමු කියල..."
අරූට පුක හපාගන්න හිතෙන්න ඇති ....තව කතා යන්න ඇති..ඒත් අන්තිමට වුනේ අරකි මුව අතාරපු එක තමා...මු කෙලින්ම එන්නේ room එකට...අවුලක් පෙන්න නැතුව ඇති කොල්ලෝ ටිකට..කෝමත් දන්නවනේ convocation දවසට ඉතින් කෙලින් ඉන්න එකෙක් නෑනේ...
..කෝමින් කෝම හරි මු එලි උනාම කොල්ලෝ set එකටත් " යන්නම් මල්ලිලා " කියල පිටත් වෙනවා....ඒත් මචන්ලා හවස අරු හිටපු room එකේ කොල්ලෝ දෙන්නට ආරංචි වෙනවා මූ කෝච්චියට පැනල කියල....

...දවස් ගානක් එක ඇඳේ වැටිලා පිස්සු කෙලලා උදේ පාන්දර යන්නම් කියල ගියපු එකාගේ මිනිය අඳුනගන්න නුවර hospital එකට යන්න වෙන්නෙත් මුන් දෙන්නට මචන්...
...කොල්ල හිතේ අමාරුවට මචන් දිවි නහගෙන...කෙල්ලට call කරලා...මම මැරෙනවා...තොට ඇහෙන්ඩ ඕන ම මැරෙන සද්දේ කියල මූ phone එකත් cut නොකරම තමා ඉඳල තියෙන්නේ..කෙල්ල පස්සේ කියල තියෙනවා hone එකේ සද්දෙත් ඇහුණා..phone එක විසි වෙන සද්දෙත් ඇහුන කියල...කෝම හිටින්ඩ ඇත්ද තමන් අවුරුදු 4 ආදරේ කරපු එකා තමන් හන්ද මැරෙන සද්දේ ඇහෙද්දී...ජිවිත කාලෙම වද දෙන්ඩ ඇති නේද...එහෙමද උඹල හිතන්නේ...යකුනේ...එකී මේ ලඟදි marry කරාලු...පුක උඩ දාගෙන දිවි නහගෙන love කලාට අරුට හම්බුනු කජ්ජ තමා ඕක....
ඕක තමා මචන් අතීත කතාව...දැන් උඹල බලනවා ඇති කොහෙද යකෝ හොල්මන් කෑල්ල කියල...ඒක තමා කොල්ලනේ මේක....මේක නම් වෙලා මාස 2 ක්වත් නෑ...දන්නවනේ ඉතින්...මේක වෙන campus වගේ නෙවේනේ...ඇති තරම් ඉඩ..උඩ පේරාදෙණිය දිහාට යන්න යන්න...බලු බල්ලෙකුත් නෑ...දන්න එවුන් දන්නවා...මෙහෙ තියෙනවා කොල්ලනේ ගල් බංගලාව කියල pot එකක්..බංගලාවක් තමා..මරු තැන....ඔය මා කිව උඩහ පැත්තට වෙනඩ තියෙන්නේ මේක...කෝම හරි කොල්ලෝ සෙට් එකක් sir කෙනෙකුත් එක්ක set වෙලා දවසක් මහා රෑ..බීල අතල් එකක් ගන්න මරු තැන...hostel වලිනුත් ඈතට වෙන්ඩ තියෙන්නේ...වෙන මනුස්ස පුලුටකුත් නෑ...මුන් බීල රෑ 1,2 වෙනකන්...දැන් ඔතන ඉන්න එකෙක් කියනවලු උට බටයක් ගහන්න ඕන කියලා...ඒත් එකෙක් ගාවවත් බඩු නෑ...මූ දැන් මහා රෑ පේරාදෙණිය town එකේ night කඩේට යන්දලු සුදානම.. මහ රෑ අර පාලු පාර දිගේත් ඇවිත් campus 1 ක හරහාත් ගිහින් කිලෝ මීටර් 4 ක් විතර පයින් යන්ඩයි මුගේ සුදානම...කොම ද දෙකක් දාගත්තම අපේ කොල්ලන්ගේ පුරුෂ ශක්තිය...මටනම් ඔය මුසල පාරේ දවාලකවත් තනියෙන් යන්න මොකදෝ වගේ...බයකට එහෙම නෙවේ...
...
කෝම හරි මූ එනවලු පයින් දැන්...අයෙ මචන් ගල් බංගලාවේ ඉදල building තියෙන හරියට එනකන් බලු බල්ලෙක් නෑ..පාලු පාර..ගස් ගොම්මන...ගෙයක්වත් නෑ...මුට මොන සිහියක්ද ඉතින්...එනවා නෙවේ එවෙනවලු...කෝම හරි මුට මඟින් බුවෙක් සෙට් වෙලා..කොහෙන් ආව ද දන්නෙත් නෑ...කෝමත් මේ යකාට vc හම්බුනත් අදුනගන්ඩ බැරි තරමට වැදිලනේ..මොන මගුල උනත් මෙහෙ පුරුද්ද තමා දැකල නැති එකෙක් හම්බුනොත් කව්ද කින්ද මන්ද කියල අහනවා...මෙහෙ මචන් ගේට්ටු දාල අනම්මනම් වැටවල් නෑ...එ හින්ද ඕන පිට එකෙක්ට එන්ඩ පුළුවන් ඇතුලට...ඒ හින්ද කෝමත් දැකපු නැති දෙන්නෙක් meet උනොත් විස්තර කතා කරනවා...මුත් ඉතින් වෙරි මර ගතේම අරුත් එක්ක කතාවට වැටිලා...
"කව්ද මචන් උඹ.කොහෙද ඉන්නේ...මොකක්ද faculty එක..මම මේ පේරාදෙණියට යනගමන්..." කියා කියා කියවනවලු අපේ එකත්...
අරුත් ඉති කතා කර කර එනවලු මුත් එක්ක..
"මමනම් දැන් අවුට් මල්ලි...කාලෙකින් අවේ මේ පැත්තේ..මට ඒ කලේ මෙහෙම girl කෙනෙක් හිටියා මල්ලි...අපි ගොඩාක් ආදරෙන් හිටියේ .." කියා කියා අරූ කියවනවලු...
කෝමත් ඔය වෙද්දී කොල්ලෝ අතරේ කතාවක් ගිය රවී අය්යා හොල්මන් කරනවා කියල...මුත් එක දන්නවා...ඒත් කොහෙද මේ හු##නට සිහියක් නැනේ ඕක මතක් වෙන්න...අහ්හ් තව දෙයක් කොල්ලනේ...මූ එන්නේ අපේ එකාට ටිකක් පිටිපස්සෙන්ලු...අඩි දෙක තුනක් විතර...කෝම ඕම හරි මුට ටිකක් විතර බයත් හිතිලා ටික වෙලා යද්දී..කෝකටත් මූ පය ඉක්මන් කරලා ඇවිල්ලා....ඒත් අරුත් ඒ වේගෙන්ම එනවලු...කෝම හරි කොල්ලනේ මූ ආවලු කිරිහල ලගට..දන්නා එවුන් දන්නවා...නොදන්නා එවුන්ටත් කියන්ඩ ඕනනේ..කිරිහල කියන්නේ මචන්ලා campus එක ඇතුල වගේ තම..අර පාලු හරිය ඉවරයි...පාලු හරිය කිවේ කැලේ හරිය ඉවරයි..hostel building අනම් මනං තියෙන හරිය...එහෙත් පාලුයි තම..ආයේ මොකාද බන් ඔය වෙලාවට ඉන්නේ...කෝම හරි කිරිහල ගාවදි මූ හැරිලා බලල...මෙච්චර වෙලා කියව කියව ආපු එකා ආගිය අතක් නෑලු,...මේ දැන් ටිකකට කලින් කියව කියවා හිටපු එක...ඒ පාරනම් මූ පොඩ්ඩක් බය වෙලා...ඒත් මූ හිතල උගේ වැඩකට යන්න ඇති..මුට ගානක් නැතුව ඇති කියල...හිතා ගනිල්ලකෝ සුඋර් එකේ තරම....කොහොම වැදිල්ලක් වදින්ඩ ඇත්ද...
..මොන දේ උනත් ටිකක් විතර අවුල් ගියපු නිසා මූ බට ගන්න යන ගමන නවත්තල අපහු යන්න තීරණය කලාලු...අර පාරේ යන්න ටිකක් බය නිසා වෙන පාරකින් අපහු ගල් බංගලාවටම යන්න තමා මුගේ තීරණය..මොන රට හරකෙක්ද කියල බලහල්ලකෝ...මොන කරන්ඩද ඉතින්...දෙකක් දාගත්තම අපි උනත් ඔහොමනෙ...
...ඔතන කිරි හල ලගම තියෙනවා මචන්ලා security head office එක..එතනින් උඩට නැගල පන්සල ගාවින් ගිහිල්ල අර කලින් පාරටම වැටුනෙකි...පන්සල කීවට එකත් උඩට වෙන්ඩ තියෙන්නේ..ඒ පැත්තෙත් බලු බල්ලෙක් නෑ...සමහර විට අපේ එකාට හිතෙන්ඩ ඇති පන්සල ගාවින් යන එක කෝකටත් ඇගට ගුණයි කියල...දැන් ඉතින් මූ යනවලු පඩි පෙළ නැගගෙන...ටික දුරක් ගිහින් බලද්දී ඔන්න ඉන්නවලු අපේ යාළුවා අයෙත් අපේ එකා පිටිපස්සෙන්

...
"අහ්හ් මල්ලි,..මොකෝ පේරාදෙණියට ගියේ නැද්ද " කියල හිනාවෙලා අහනවලු
...කෝමත් උගේ බය හිතෙන ගතියක් තිබිලම නෑ...පන්සලට පොඩ්ඩක් උඩින් වෙන්ඩ වගේ තියෙනවා කොල්ලනේ " චූ වංගුව " කියල එකක්....ආයේ හොල්මන් වලට නම් දරපු තැන..හෙන වන්ගුවක් තියනවා ඔතන...කෝම හරි අපේ විරයත් ඔය හරියට එද්දී ගැස්සිලා ඉදල තියෙන්නේ ටිකක්..මූ අහල
"අය්යේ ඔය තාම නම කිවේ නෑනේ...මට මතක නෑනේ ඔයාව..අපිට senior batch එකක කීවට දැකල පුරුදු ගතියක් නෑනේ " කියල...
මුටත් කටයි පුකයි වහ්ගෙන ඉන්ඩ බෑනේ.
.එතකොටම මචන්ලා අර මෙච්චර වෙලා පිටිපස්සෙන් අපු එකා ආතල් එකේ දුවගෙන වගේ ඇවිත් පාරේ මුගේ ඉස්සරහින් හිටගත්තලු..ඒ කරලා අත් දෙක දෙපැත්තට දාලා මූ යටිගිරියෙන් බෙරිහන් දෙන්න ගත්තලු
"ඇයි යකෝ..තොපිට මව මතක නැද්ද...මම රවී යකෝ..මම රවී.." කියල...
ඔන්න එතකොට තම අපේ වීරයාගේ වෙරි බින්දුවටම හිඳිලා තියෙන්නේ...අර සද්දේ මචන්ලා කන ඇතුලේ කීරි ගාන්න ගත්තලු...ඉවසගන්න බැරි තරම් වේදනාවක්ලු දැනුනේ කන් දෙකට..මූ එහෙමම කන දෙක අත් වලින් වහගෙන පාර මැද්දේ වාඩි වෙලා....අපේ සහපිරිවර සිහිය එහෙම ටිකක් ඇවිල්ල මුව හොයාගෙන එන කොටත් අපේ එකා පාර මැද්දේ ඉඳගෙන ඉන්නවලු...
පොඩි පොඩි වෙනස්කන් ඇති..ඒත් ඇත්ත කතාව....මොකද මේක මේ ලගදි ඇහිච්ච කතාවක්...raviගේ room එකේ ඉඳල අර මිනිය අඳුනගන්න ගියපු අයියෙක් මේ ලඟදි ආවා...එතකොට මේ කතාව ඇහුනේ...මම නිදිමර ගාතේ හිටියේ...
ලිවට පස්සේ ඇති දේකුත් නෑ වගේ බන්...ඔන්න ඔහේ දානවා...අද රූම් එකෙත් නෑ කව්රුත්...මේවා ලීවා වගේ නෙවේ..කොමද අද රෑ ඇඳ ගාව හිටගෙන හිටියොත් dial එක.."මල්ලි..මම රවී මල්ලි " කීවොත්.....

මිට අවුරුදු 4 කට කලින් කොල්ලෙක් එනවා uni එකට..faculty එක ඕන නෑ මචන්ලා..අපි මුට රවී කියල කියමුකෝ...(රවී කියන්නේ මගේ රූමා...මූ දන්නවනම් උගේ නම මේකට ගත්ත කියලා මූ මාව කනවා..
)...හරි හරි..මම වටේ යනවා වැඩිනේ...ඔන්න කතාවට සෙට් වෙමු...අවුරුද්දකට පස්සේ එනවා මුන්ගේ junior batch එක..මුත් හා හා පුරා කියල set කරගන්නවා කෙල්ලෙක්ව junior එකෙන්...love එක නැගල යනවා ලස්සනට අවුරුදු 3 පුරාවටම...දන්නවනේ ඉතින් මේ හීතලේ love කරන්ඩ ගියාම.

..ආයේ වෙන වැඩක කරන්ඩ වෙලාවක් නැනේ...
...කොමින් කෝම හරි කොල්ල campus out වෙනවා...කොල්ල senior batch එකේනේ...ඒත් කෙල්ල ඉන්න නිසා මූ නිතර campus එනවා යනවා...ජුන්නොන්ගේ room වල ඉන්නවා...එහෙම අවුලක් නෑ...කෝම හරි කෙල්ලගේ අවුරුදු 4 ත් ඉවර වුණ...convocation එකත් ලං වුණා,..කොල්ලත් බොහොම අසාවෙන් ලැස්ති වුණා තමන්ගේ කෙල්ලගේ ජිවිතේ ලස්සනම දවසක් වෙනුවෙන්...දවස කීපෙකට කලින් ඇවිල්ල අඳුරන ජුන්නෝ සෙට් එකක් එක්ක නතර වුණා...කලින් දවසේ රෑ, ඇඳුම එහෙම මැදල කල් ඇතුව සුදානම් වෙලා convocation එකට ගියා..තමන්ගේ ජිවිතේ අනාගත සහකාරී උපාධි සහතිකය ගන්න මොහොතේ මුට අනිවා කඳුලක් එන්ඩ ඇති...එච්චරට මූ ආදරෙයි කෙල්ලට...එක තේරෙයි තව ටිකකින් උඹලට...කෝම හරි හවස දෙන්න අත් අල්ලාගෙන campus එකේ ඇවිදිනවා..ජිවිතේ ලස්සනම කාලයක් ගෙවිලා ගියපු මේ ලස්සන පරිසරය අයෙ විඳින්ට වෙන්නේ නැති නිසා වෙන්ඩ ඇති...කෙල්ලගේ මුණ කළු වෙලා..කොල්ල හිතුවේ ඒ campus එක දාල යන දුකට වෙන්ඩ ඇති කියල..ඒත් කෙල්ල එකපාරටම අත අතාරිනවා...ඔහේ හිස් අහස දිහා බලාගෙන මේකි කියනවා"අපි ගැලපෙන්නේ නෑ රවී...මට ඔයත් එක්ක ජිවත් වෙන්න බෑ..අපි මේක නතර කරමු කියල..."
අරූට පුක හපාගන්න හිතෙන්න ඇති ....තව කතා යන්න ඇති..ඒත් අන්තිමට වුනේ අරකි මුව අතාරපු එක තමා...මු කෙලින්ම එන්නේ room එකට...අවුලක් පෙන්න නැතුව ඇති කොල්ලෝ ටිකට..කෝමත් දන්නවනේ convocation දවසට ඉතින් කෙලින් ඉන්න එකෙක් නෑනේ...
..කෝමින් කෝම හරි මු එලි උනාම කොල්ලෝ set එකටත් " යන්නම් මල්ලිලා " කියල පිටත් වෙනවා....ඒත් මචන්ලා හවස අරු හිටපු room එකේ කොල්ලෝ දෙන්නට ආරංචි වෙනවා මූ කෝච්චියට පැනල කියල....

...දවස් ගානක් එක ඇඳේ වැටිලා පිස්සු කෙලලා උදේ පාන්දර යන්නම් කියල ගියපු එකාගේ මිනිය අඳුනගන්න නුවර hospital එකට යන්න වෙන්නෙත් මුන් දෙන්නට මචන්...
...කොල්ල හිතේ අමාරුවට මචන් දිවි නහගෙන...කෙල්ලට call කරලා...මම මැරෙනවා...තොට ඇහෙන්ඩ ඕන ම මැරෙන සද්දේ කියල මූ phone එකත් cut නොකරම තමා ඉඳල තියෙන්නේ..කෙල්ල පස්සේ කියල තියෙනවා hone එකේ සද්දෙත් ඇහුණා..phone එක විසි වෙන සද්දෙත් ඇහුන කියල...කෝම හිටින්ඩ ඇත්ද තමන් අවුරුදු 4 ආදරේ කරපු එකා තමන් හන්ද මැරෙන සද්දේ ඇහෙද්දී...ජිවිත කාලෙම වද දෙන්ඩ ඇති නේද...එහෙමද උඹල හිතන්නේ...යකුනේ...එකී මේ ලඟදි marry කරාලු...පුක උඩ දාගෙන දිවි නහගෙන love කලාට අරුට හම්බුනු කජ්ජ තමා ඕක....ඕක තමා මචන් අතීත කතාව...දැන් උඹල බලනවා ඇති කොහෙද යකෝ හොල්මන් කෑල්ල කියල...ඒක තමා කොල්ලනේ මේක....මේක නම් වෙලා මාස 2 ක්වත් නෑ...දන්නවනේ ඉතින්...මේක වෙන campus වගේ නෙවේනේ...ඇති තරම් ඉඩ..උඩ පේරාදෙණිය දිහාට යන්න යන්න...බලු බල්ලෙකුත් නෑ...දන්න එවුන් දන්නවා...මෙහෙ තියෙනවා කොල්ලනේ ගල් බංගලාව කියල pot එකක්..බංගලාවක් තමා..මරු තැන....ඔය මා කිව උඩහ පැත්තට වෙනඩ තියෙන්නේ මේක...කෝම හරි කොල්ලෝ සෙට් එකක් sir කෙනෙකුත් එක්ක set වෙලා දවසක් මහා රෑ..බීල අතල් එකක් ගන්න මරු තැන...hostel වලිනුත් ඈතට වෙන්ඩ තියෙන්නේ...වෙන මනුස්ස පුලුටකුත් නෑ...මුන් බීල රෑ 1,2 වෙනකන්...දැන් ඔතන ඉන්න එකෙක් කියනවලු උට බටයක් ගහන්න ඕන කියලා...ඒත් එකෙක් ගාවවත් බඩු නෑ...මූ දැන් මහා රෑ පේරාදෙණිය town එකේ night කඩේට යන්දලු සුදානම.. මහ රෑ අර පාලු පාර දිගේත් ඇවිත් campus 1 ක හරහාත් ගිහින් කිලෝ මීටර් 4 ක් විතර පයින් යන්ඩයි මුගේ සුදානම...කොම ද දෙකක් දාගත්තම අපේ කොල්ලන්ගේ පුරුෂ ශක්තිය...මටනම් ඔය මුසල පාරේ දවාලකවත් තනියෙන් යන්න මොකදෝ වගේ...බයකට එහෙම නෙවේ...

...කෝම හරි මූ එනවලු පයින් දැන්...අයෙ මචන් ගල් බංගලාවේ ඉදල building තියෙන හරියට එනකන් බලු බල්ලෙක් නෑ..පාලු පාර..ගස් ගොම්මන...ගෙයක්වත් නෑ...මුට මොන සිහියක්ද ඉතින්...එනවා නෙවේ එවෙනවලු...කෝම හරි මුට මඟින් බුවෙක් සෙට් වෙලා..කොහෙන් ආව ද දන්නෙත් නෑ...කෝමත් මේ යකාට vc හම්බුනත් අදුනගන්ඩ බැරි තරමට වැදිලනේ..මොන මගුල උනත් මෙහෙ පුරුද්ද තමා දැකල නැති එකෙක් හම්බුනොත් කව්ද කින්ද මන්ද කියල අහනවා...මෙහෙ මචන් ගේට්ටු දාල අනම්මනම් වැටවල් නෑ...එ හින්ද ඕන පිට එකෙක්ට එන්ඩ පුළුවන් ඇතුලට...ඒ හින්ද කෝමත් දැකපු නැති දෙන්නෙක් meet උනොත් විස්තර කතා කරනවා...මුත් ඉතින් වෙරි මර ගතේම අරුත් එක්ක කතාවට වැටිලා...
"කව්ද මචන් උඹ.කොහෙද ඉන්නේ...මොකක්ද faculty එක..මම මේ පේරාදෙණියට යනගමන්..." කියා කියා කියවනවලු අපේ එකත්...
අරුත් ඉති කතා කර කර එනවලු මුත් එක්ක..
"මමනම් දැන් අවුට් මල්ලි...කාලෙකින් අවේ මේ පැත්තේ..මට ඒ කලේ මෙහෙම girl කෙනෙක් හිටියා මල්ලි...අපි ගොඩාක් ආදරෙන් හිටියේ .." කියා කියා අරූ කියවනවලු...
කෝමත් ඔය වෙද්දී කොල්ලෝ අතරේ කතාවක් ගිය රවී අය්යා හොල්මන් කරනවා කියල...මුත් එක දන්නවා...ඒත් කොහෙද මේ හු##නට සිහියක් නැනේ ඕක මතක් වෙන්න...අහ්හ් තව දෙයක් කොල්ලනේ...මූ එන්නේ අපේ එකාට ටිකක් පිටිපස්සෙන්ලු...අඩි දෙක තුනක් විතර...කෝම ඕම හරි මුට ටිකක් විතර බයත් හිතිලා ටික වෙලා යද්දී..කෝකටත් මූ පය ඉක්මන් කරලා ඇවිල්ලා....ඒත් අරුත් ඒ වේගෙන්ම එනවලු...කෝම හරි කොල්ලනේ මූ ආවලු කිරිහල ලගට..දන්නා එවුන් දන්නවා...නොදන්නා එවුන්ටත් කියන්ඩ ඕනනේ..කිරිහල කියන්නේ මචන්ලා campus එක ඇතුල වගේ තම..අර පාලු හරිය ඉවරයි...පාලු හරිය කිවේ කැලේ හරිය ඉවරයි..hostel building අනම් මනං තියෙන හරිය...එහෙත් පාලුයි තම..ආයේ මොකාද බන් ඔය වෙලාවට ඉන්නේ...කෝම හරි කිරිහල ගාවදි මූ හැරිලා බලල...මෙච්චර වෙලා කියව කියව ආපු එකා ආගිය අතක් නෑලු,...මේ දැන් ටිකකට කලින් කියව කියවා හිටපු එක...ඒ පාරනම් මූ පොඩ්ඩක් බය වෙලා...ඒත් මූ හිතල උගේ වැඩකට යන්න ඇති..මුට ගානක් නැතුව ඇති කියල...හිතා ගනිල්ලකෝ සුඋර් එකේ තරම....කොහොම වැදිල්ලක් වදින්ඩ ඇත්ද...
..මොන දේ උනත් ටිකක් විතර අවුල් ගියපු නිසා මූ බට ගන්න යන ගමන නවත්තල අපහු යන්න තීරණය කලාලු...අර පාරේ යන්න ටිකක් බය නිසා වෙන පාරකින් අපහු ගල් බංගලාවටම යන්න තමා මුගේ තීරණය..මොන රට හරකෙක්ද කියල බලහල්ලකෝ...මොන කරන්ඩද ඉතින්...දෙකක් දාගත්තම අපි උනත් ඔහොමනෙ...
...ඔතන කිරි හල ලගම තියෙනවා මචන්ලා security head office එක..එතනින් උඩට නැගල පන්සල ගාවින් ගිහිල්ල අර කලින් පාරටම වැටුනෙකි...පන්සල කීවට එකත් උඩට වෙන්ඩ තියෙන්නේ..ඒ පැත්තෙත් බලු බල්ලෙක් නෑ...සමහර විට අපේ එකාට හිතෙන්ඩ ඇති පන්සල ගාවින් යන එක කෝකටත් ඇගට ගුණයි කියල...දැන් ඉතින් මූ යනවලු පඩි පෙළ නැගගෙන...ටික දුරක් ගිහින් බලද්දී ඔන්න ඉන්නවලු අපේ යාළුවා අයෙත් අපේ එකා පිටිපස්සෙන්

..."අහ්හ් මල්ලි,..මොකෝ පේරාදෙණියට ගියේ නැද්ද " කියල හිනාවෙලා අහනවලු
...කෝමත් උගේ බය හිතෙන ගතියක් තිබිලම නෑ...පන්සලට පොඩ්ඩක් උඩින් වෙන්ඩ වගේ තියෙනවා කොල්ලනේ " චූ වංගුව " කියල එකක්....ආයේ හොල්මන් වලට නම් දරපු තැන..හෙන වන්ගුවක් තියනවා ඔතන...කෝම හරි අපේ විරයත් ඔය හරියට එද්දී ගැස්සිලා ඉදල තියෙන්නේ ටිකක්..මූ අහල
"අය්යේ ඔය තාම නම කිවේ නෑනේ...මට මතක නෑනේ ඔයාව..අපිට senior batch එකක කීවට දැකල පුරුදු ගතියක් නෑනේ " කියල...
මුටත් කටයි පුකයි වහ්ගෙන ඉන්ඩ බෑනේ.

.එතකොටම මචන්ලා අර මෙච්චර වෙලා පිටිපස්සෙන් අපු එකා ආතල් එකේ දුවගෙන වගේ ඇවිත් පාරේ මුගේ ඉස්සරහින් හිටගත්තලු..ඒ කරලා අත් දෙක දෙපැත්තට දාලා මූ යටිගිරියෙන් බෙරිහන් දෙන්න ගත්තලු "ඇයි යකෝ..තොපිට මව මතක නැද්ද...මම රවී යකෝ..මම රවී.." කියල...
ඔන්න එතකොට තම අපේ වීරයාගේ වෙරි බින්දුවටම හිඳිලා තියෙන්නේ...අර සද්දේ මචන්ලා කන ඇතුලේ කීරි ගාන්න ගත්තලු...ඉවසගන්න බැරි තරම් වේදනාවක්ලු දැනුනේ කන් දෙකට..මූ එහෙමම කන දෙක අත් වලින් වහගෙන පාර මැද්දේ වාඩි වෙලා....අපේ සහපිරිවර සිහිය එහෙම ටිකක් ඇවිල්ල මුව හොයාගෙන එන කොටත් අපේ එකා පාර මැද්දේ ඉඳගෙන ඉන්නවලු...
පොඩි පොඩි වෙනස්කන් ඇති..ඒත් ඇත්ත කතාව....මොකද මේක මේ ලගදි ඇහිච්ච කතාවක්...raviගේ room එකේ ඉඳල අර මිනිය අඳුනගන්න ගියපු අයියෙක් මේ ලඟදි ආවා...එතකොට මේ කතාව ඇහුනේ...මම නිදිමර ගාතේ හිටියේ...
ලිවට පස්සේ ඇති දේකුත් නෑ වගේ බන්...ඔන්න ඔහේ දානවා...අද රූම් එකෙත් නෑ කව්රුත්...මේවා ලීවා වගේ නෙවේ..කොමද අද රෑ ඇඳ ගාව හිටගෙන හිටියොත් dial එක.."මල්ලි..මම රවී මල්ලි " කීවොත්.....

Last edited:

ඉතින් අපි තැනට ගියා...
සෙට් එකේ එතකොට පොඩි පොර සින් එකකුත් එනවනේ... 

මොකද මට තාම එහෙම අත්දැකීමක් ලැබිල නෑ. 
) ඒත් ඉතින් වෙන උන්ට උන ඒවයි කතායි නම් ඕනෙ තරම් අහල තියනව.
අපේ එකෙක් හිටිය පට්ටටම හොල්මන් කතා කියන බුවෙක්... පොර කතාවක් කියද්දි ඉතින් අනිත් උන් කටවලුත් ඇරගෙන අහන් ඉන්නෙ... නයිටක් සෙට උනොත් අනිවා ඉතින් හොල්මන් කතා 30ක් 40ක් විතර කියවෙනව.... මූ ඉතින් දැන් කිය කිය හිටියෙ මෝහිනීගෙ සීන් වගයක්.. සුදු ඇඳගෙන පාර අයිනෙ ඉන්න සීන් ටිකක් මූ කිව්ව... ඔහොම කියනකොට අපිත් එක්ක හිටපු අපිට වඩා බාල උන් දෙන්නෙක් කීවා හෙට උදේ ක්ලාස් තියනවා කියල උන් දෙන්න කැපුන... උන් දෙන්න මල ගෙදරින් ගියාට අරූ කියපු ඉස්ටෝරි ටික හිතේ තියන් තමා යන්න ඇත්තෙ... උන් දෙන්න හිටියෙත් ටිකක් ලඟ හින්ද පයින්ම ගියා ඩබල... ටික වෙලාවකින් මෙන්න ගිය එකෙක් එනව හති දාගෙන...
අපේ උන් ටික ඉතින් නැගිටල බැලුව මොකෝ සිද්දිය කියල... දුවගෙන ආපු එකා කියපි 'අයියෙ අයියෙ... පාර අයිනෙ සුදු ඇඳගත්තු ගෑනු කෙනෙක් අපිට අත වැනුව.. හොල්මනක්ද කොහෙද...' අපේ උන් ටිකට මේක අහල සඳ මෝල්.. දුවන් ආපු එකාගෙ පපුව ගැහෙනව ලොවෙත් නැති වෙන්න... අපිත් දැන් අරුත් එක්කම 